blog එක Google වලින් අයින්වෙලා වගෙ උදවක්!

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
blog එක Google වලින් අයින්වෙලා වගෙ උදවක්!

මචං මගෙ බ්ලොග් එකෙ ගිය සතියෙ (22) මම HP touchpad $99 ගැන articles 3ක් 4ක් දැම්ම. ඉටපසෙ Daily traffic එක 2000 පැන්නුව. සාමන‍යෙන් daily traffic එක 400-600 (ave.) . ගිය සෙනසුරාද (28) ඉදල එකපාරටම daily traffic එක 180 ට බැස්ස. දැන් මම මගෙ article වල title Google search box එක type කරල, එව පෙනන වද කියල බැලුව එතකොට එකක්වත් පෙනනෙ නෑ, කලින් එහෙම පෙන්නව. හැබයි article වල URL එක type කරාම පෙනනව. මෙමොකද කියල දැන්නවද?
 
Last edited:

SickHead

Member
Aug 26, 2011
597
39
0
ගූගල් එකේ site:ursite කියලා ගහලා බලන්න.. රිසාල්ට් එනවා නම් බය වෙන්න දෙයක් නැහැ මචන්
 
Ranga disa

Member
Oct 24, 2010
910
83
0
ගූගල් එකේ site:ursite කියලා ගහලා බලන්න.. රිසාල්ට් එනවා නම් බය වෙන්න දෙයක් නැහැ මචන්
එහෙම ගැහුවහම නම් එනව බං එත් article title එක Google search resutl වල පලවෙනි 50 ටම දැන් පෙනනෙ නෑ. මම ඒ articles ව්ලලට social bookmarking site (Digg, delicious ...) වල හදපු backlinks නම් පෙනනව. අනෙ මන්ද මෙ මොකද කියල ? :sorry::sorry:
 
SickHead

Member
Aug 26, 2011
597
39
0
එහෙම ගැහුවහම නම් එනව බං එත් article title එක Google search resutl වල පලවෙනි 50 ටම දැන් පෙනනෙ නෑ. මම ඒ articles ව්ලලට social bookmarking site (Digg, delicious ...) වල හදපු backlinks නම් පෙනනව. අනෙ මන්ද මෙ මොකද කියල ? :sorry::sorry:

එනවනම් ඉතින් අයින් වෙලා නැහැ මචන්.. උබ මොකක් හරි ක්‍රමයක් යූස් කලාද මුලට ගන්න?
 
Ranga disa

Member
Oct 24, 2010
910
83
0
එනවනම් ඉතින් අයින් වෙලා නැහැ මචන්.. උබ මොකක් හරි ක්‍රමයක් යූස් කලාද මුලට ගන්න?
කලින් Google WebmasterTool පෙන්නුව duplicate meta description තියනව කියල. එකට මම ඉයෙ මෙහෙම code එකක් template එකටදැම්ම .

<b:if cond='data:blog.url == data:blog.homepageUrl'>
<meta content='
I addedMY BLOG DESCRIPTION ' name='description'/>
</b:if>

Note- i change above code all the bold letter and added relevant content in my blog.

මම Blogger hosting එක පාවිච්චිකරනෙ. :confused:

එහෙම විශෙෂ දෙයක් use කරෙ නැ බං. හැමයි මම දාපු articles 5 ක් හින්හ්ද daily traffic එක පැය 6 න් 1000 ( දාහක් ) පැන්නුව. එක 800% -1000% ක වැඩිවිමක් එහෙම උනාම මෙහෙම වෙනවද?
:confused:
 
Last edited: