මේ දැන් ආවේ

adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    minuteworker එකෙන් මට සල්ලි ආවා...

    ගිය සතිදෙකේ මහන්සියේ ප්‍රතිපල මේන්න...මම minuteworker එකේ වැඩ කරලා ගත්තු සල්ලි මේ දැන් මගෙ paypal එකට ඇවිත් තිබුනා...මම මේ මාසෙට minuteworker එකෙන් $40.68 ක් හෙව්වා..​
    1zzhv8p.jpg
     
    Last edited: