වසර 3000 දී ලෝකය මේ වගේද ? (WALLPAPERS)

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    වසර 3000 දී ලෝකය මේ වගේද ? (WALLPAPERS)

    වසර 3000 ලෝකය මොන වගේ ඇත්ද? සෑම තැනම ගොඩනැගිලි, යාන වාහන, තාක්‍ෂණය වගේ දේවල් ගොඩාක් දියුණු වෙලා තියෙයි. ඒ විදිහේ WALLPAPERS ටිකක් අපි නරඹල ඉඳිමු.




    මේ පින්තූරය නම් ලෝක විනාශයෙන් පසු යන සංකල්පයෙන් නිර්මාණය වුනු එකක් වගෙයි?:angry::angry::angry:

    wasteland1600x1200.jpg




    ලස්සන නගරයක්

    thumbbig78109.jpg




    ලස්සන ගොඩනැගිලි සහ යානා

    themallbyfrenic.jpg





    spiraltowers.jpg




    ලස්සන නගරයක්

    scificitywallpaperfancy.jpg




    දියුණු පාලමක්

    sciencefiction7.jpg




    අතිශය මනරම් නගරයක් :yes::yes::yes::yes::yes:
    mjvartorg847211300x709c.jpg





    industrialenvironment.jpg




    බලන්නකෝ තියෙන යානා ගොඩ?
    futurecity.jpg





    environmentgothicindust.jpg




    Too much of Buildings :angry::angry:
    citytowersfinalxh6.jpg





    anotherworldbyradoxist.jpg




    Too much of buildings
    aliencitysciencefiction.jpg





    16881scififuturisticcit.jpg





    354stream.jpg




    හොඳ නම් රෙප් :cool::cool::cool::cool::cool::cool::cool:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    වාව්.
    මැක්සා.
    මීට වඩා හරිත පැත්ත තියෙන්න ඕන.

    ඔව ඔව් !!! තාක්ෂණය දියුණු වෙන කොට පරිසරය විනාශ වෙන්න දෙන්න හොඳ නැහැ.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව ඔව් !!! තාක්ෂණය දියුණු වෙන කොට පරිසරය විනාශ වෙන්න දෙන්න හොඳ නැහැ.
    මචන් මේ වසර 2000 ලබන්න කලින් හිතපු විදිය වෙන්න ඔනෙ මොකද ඉට පසෙ මිනිස්සු ගොඩක් පරිසරෙ ගැන හිතන්න පෙලබුනා ඒක නිසා 3000 ගැන දැන හිතද්දි ඔය තියෙන චුටී ඉඩකම ගහක් හිට්වලා ඇති අඩුම ගානෙ පොච්චියක තියෙන බොන්සායි ගහක්වත් තියෙන්න ඔනෙ
    +++ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: ruwantheekshana

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මචන් මේ වසර 2000 ලබන්න කලින් හිතපු විදිය වෙන්න ඔනෙ මොකද ඉට පසෙ මිනිස්සු ගොඩක් පරිසරෙ ගැන හිතන්න පෙලබුනා ඒක නිසා 3000 ගැන දැන හිතද්දි ඔය තියෙන චුටී ඉඩකම ගහක් හිට්වලා ඇති අඩුම ගානෙ පොච්චියක තියෙන බොන්සායි ගහක්වත් තියෙන්න ඔනෙ
    +++ජයවේවා
    11.gif

    :):):)