මගෙ කලින් thread එක "යකා මල" දකින්න ඇතිනෙ. අද පෙන්නන්න හදන්නෙ "නාරිලතා මල" (හැබැයි ඇත්තම එක). මේ මල කාන්තාවක් වගේ නිසා තමයි එහෙම නමක් දාලා තියෙන්නෙ. Photos ගත්තෙ Internet එකෙන්.
Repost නම් sorry...
ගොඩක් අය නාරිලතා මල කියල රැවටුනා මේ photos වලට. මතකද බලන්න... 
මේ තියෙන්නෙ ඇත්තම නාරිලතා මල...

මේ තියෙන්නෙ ඇත්තම නාරිලතා මල...

Repost නම් sorry...


