Quote:
Originally Posted by shenoxxx
පව් යකෝ.
|
නෑ බන් ඒකි යාළුවෙක් වගේ ඉන්නවනම් කමක් නෑ මොක උනත් කෙල්ලෙක් නෙ පැණි ටිකක් හලන්නවත් බොරුවට හරි

(මේකි නම් කෙල්ලෙක් උනත් ගෑනු ගතියක් පේන්න නෑ , feel sorry abt her)
ඒත් මෙතන ඇවිල්ල කෑ ගහනව එක එක ඒව ගැන , වෙන ත්‍රෙඩ් වල වලි දාගෙන ඇවිල්ල මෙතන පෝස්ට් කරනව උන දේවන් , අපිට පාන් ද බන් ඒකි දාගන්න වලි
අද දැක්ක හොරා එක්කත් වාද කරන්න යනව (පිටු ටිකක් පස්සට බලන්න)
ඉන්නව නම් අපි වගේ නෝමල් එකේ චැටක් දාගෙන ඉන්නෙ නැතුව මේකෙ ඉන්න උන්ව කුලප්පු කරනවට මම කැමති නෑ.