මේ මාරු වෙන්න හොදම වෙලාව!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ මාරු වෙන්න හොදම වෙලාව!!!

    දිනෙන් දිනම අපගේ විදුලිබල අවශ්‍යතාවය ඉහල යමින් පවතී.
    ඊට සාපේක්ෂව මාසික විදුලි බිලද වැඩිවෙමින් යයි!!

    ඒ නිසා මේ LED වලට මාරු වෙන්න හොදම කාලයයි!!
    100%ක්ව පැවති අපේ නිවසේ CFL ඒකාධිකාරය බිද දමමින් මම LED වලට මාරු වුනා!!
    නිවස ආලෝකමත් කිරීම සදහා මාසිකව වැය කරන මුදල තවත් අඩුකර ගැනීමට මට හැකි වනු ඇත.

    ඒ ඉතිරිය ඔබට - රටට- ලොවට!!!!


    images


    images


    images


    images


    ඊළග ඉලක්කය Solar Power වලට මාරු වීමටයි!!
     
    • Like
    Reactions: rab

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕවයේ එලිය හොඳයිද මචං? CFL එක වගේම තියෙද? අනිත් එක තමයි චයිනීස් ජරාව නැතුව වගකීමක් ඇතුව ගන්න පුළුවන් brand එකක් තියෙද?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    WHere the shops we can buy good LED bulbs?

    දැන් පිට කොටුවෙ ඉලෙක්ට්‍රික් බඩු කඩවල ගන්න තියෙනවා!! ලංකාවෙත් හදනවා!!

    Tritech International
    39, Pirisyala,
    Ambepussa.

    0712276381, 0718172698

    93, Chatura plaza,
    1st cross street, col 11


    www.tritchlightings.com
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔය බල්බ් එකක් කීයක් විතර වෙනවද බන්?

    6 month warranty ekka Rs.300 -600 athare thiyenawa!!
    Imported ewa Rs. 1200 withara wenawa 1yr warranty ekka!!
    Lankaawe hadana nisa prices ikmanata aduwei!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තව බොහෝ අයගේ ප්‍රයෝජනය සළකා ඉදිරියට ගෙනාවා!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Saamanyen Rs.1600/=k withara vena ape maasika light bila CFL (15-20Watts) 4k ayin karala LED light 4k demmata passe Rs.300king withara adu wela!!!