ශ්රවෙන්ද්ර සිල්වා මහින්දව පාවාදෙයි
බටහිර බලවතුන් විසින් ශ්රවේන්ද්ර සිල්වා මහතාව විශාල මුදල් සහ ග්රීන් කාඩ් ලබා දී ඔවුන්ගේ පැත්තට අරගෙන ඇති බවට කනගාටු දායක පුවතක් වාර්තාවේ.එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ නඩුවේදි සාක්ෂි කරුවෙක් ලෙස රාජපක්ෂවරුන්ට එරෙහිව සාක්ෂි දීම සදහා බටහිර බලවතුන් සමග එකඟ වී ඇති බවට රහස්ය වාර්තාවක් නිකුත් වී ඇතයි පැවසේ.