බණ අහනව කිව්වම සමහරුන්ට ඉතින් Boring ..ඒත් අඩුම ගානේ බණක්වත් අහන්නේ නැතුව හිටියොත් ඉතින් ගෙනියන්න තියෙන්නේ මොනවද?
මෙතන මම දාල තියෙන්නෙ තෝරල ගත්ත ලස්සන බණ කතා කීපයක්...
අහල බලමු නේද? අහන්න අහන්න පින් කරන්න හිතෙනවා...
දන්නවද වැදගත්ම කාරණය? හරියට එක බණක් අවධානයෙන් ඇහුවොත් ජනිත වෙන කුසල් සිතුවිලි වලින් සංසාරෙ කල්ප ගාණක් කෙටි වෙනවා...පුදුමයි නේද?
දේශකයාණෝ..අති පූජනීය මහා කම්මඨානාචාර්ය ත්‍රිපිටකධරාචාර්ය ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රමාධිපති නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ..
1. රහතන් වහන්සේට වී විළඳ පූජා කළ උපාසිකාව දෙව් ලොව උපන් අයුරු සහ අහසේදීම සෝවාන් වූ අයුරු...සහ අන්‍යාගමක නොඉදපී බෞද්ධම උනේ ඇයි?
http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Pina_sepatama_Hethuwei.mp3
2.එක දවසේ පසේ බුදු කෙනෙකුන්ට උක්පැණි දන්දුන් අයියා-මලෝ දෙන්නාගෙන් නිවන පමණක් පැතූ කෙනා ඉක්මනින් නිවන් දුටු හැටි- ජෝතිය සිටාණන්ගේ කතාව
http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Dananisansa.mp3
3.බිමිසාර රජතුමා සංසාරයේ පැතූ පැතුමන් සඵල වූ හැටි සහ ඔහු කළ පින්කම් වලට විරුද්ධ වූවන් කල්ප 92ක් ප්‍රේතයන් වී ඔහුගෙන්ම පින් ඉල්ලා පැමිණි අයුරු
http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Bimbisara_Rajathuma.mp3
4. ධර්ම කතිකත්වයෙන් අග තැන් පැතූ චිත්ත ගහපතිගේ පැතුමන් ඉටුවූ අයුරු සහ දෙවියන් පවා ඔහුට පුද සත්කාර කළ අයුරු..
http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Saddha.mp3
5.බත් හැන්දක් දන්දී දෙව්ලොව මහේශාක්‍ය දෙවි කෙනෙක් වූ අංකුර දිව්‍ය පුත්‍රයාගේ කතාව
http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Story_of_Ankura_the_God.mp3
6.උතුම් මිනිසත් බවෙන් ගතයුතු නියම
ප්‍රයෝජනය-හැකි තාක් කුසල් කරමු!
http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Hekitak_kusal_karanna.mp3
7. දානයේ අනුහස්...
http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Danaye_Anusas.mp3
8.ඔබ සැප සොයන මග නිවැරදිද?කොසොල් රජතුමාගේ කතාව
http://www.archive.org/download/Ven...aha.Thero/Oba_sepa_soyana_maga_niveradida.mp3
9.උතුම් බුදුගුණය සහ නිවනට මග
http://www.archive.org/download/Ven...a.Thero/Utum_Budu_gunaya_ha_nivanata_maga.mp3
10.තෙරක් නැති සසර
http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Terak_neti_sasara.mp3
සියලුම බණ මෙතනින් download කරගන්න...
http://www.ariyamagga.org/dhamma-desena/dhamma-audio/ven-nauyane-ariyadhamma-maha-thero-a/
මෙවැනි උතුම් දහම් දේශනා බෙදා හැරි www.ariyamagga.org කළ්‍යාණ මිත්‍රයන්ටද මෙම ධර්ම දානමය පින අත්වේවා...
චිරං තිට්ඨතු සද්ධම්මෝ!!!

Last edited: