එලකිරි සාමජිකයන්ගේ පොලිසිය

Jul 26, 2011
8,378
730
0
no sinhala land
එලකිරි සාමජිකයන්ගේ පොලිසිය

images


වෙල් කම් ටු එලකිරි පොලීස්

අවුලක්ද හරක් හොරකමක්ද ග්‍රීස් යකෙක්ද ගෑනු හොරෙක්ද
ඔබගේ ඕනෑම ගෑටලුවක් පූසාගේ එලකිරි පොලිසියට දෑනුම් දෙන්න
පෑය 24 ම වෑඩ. නින්ද නොගියොත් ඕනෙම වෙලාවල කෝල් වලට ප්‍රතිචාර :nerd:

පගා නොමෑත.... සතුට වෙනුවෙන් දෙන තුටු පඬුරු
මනක් ගනු ලෑබේ. 1000 කොල පමනි.. 100 කොල තහනම් කර ඈත. :rolleyes:

කෑම නොකන, පාසල් නොයන. අසබ්ය වචන කියන කොල්ලන් මට්ටු කරනු ලෑබේ :frown:

කොල්ලන්ට බූට් තියන කෙල්ලන්ට සිර දඬුවම්. ( බරපතල වෑඩ සහිත )
:D

url


මගුලට අවමගුලට අඩු මිලට ප්‍රවාහන පහසුකම්

බොරු චෝදනා සඳහා ගුටි :yes::yes:

ප්‍රශන තියෙනවනම් දෑන්ම විමසන්න. එලකිරි පොලිස්
 
  • Like
Reactions: ayanthamaxi
Jul 26, 2011
8,378
730
0
no sinhala land
ඒ කිව්වෙ ?

පූස කියන්නෙ කොහොමත් හොරෙක් තමා. මාලු කටු. මස් කටු.. සමහර වෙලාවට වලඳ පිටින්ම කන අයනෙ. ඒව තහනම් නෑහෑ කලු පූසගෙ පොලිසියෙ :yes::yes:
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එල එල නවක බදවාගැනීම් නැද්ද අපිත් සෙට් වෙන්න
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කලු පූසා;10920686 said:
    පූස කියන්නෙ කොහොමත් හොරෙක් තමා. මාලු කටු. මස් කටු.. සමහර වෙලාවට වලඳ පිටින්ම කන අයනෙ. ඒව තහනම් නෑහෑ කලු පූසගෙ පොලිසියෙ :yes::yes:
    මේකේ ඉන්න ලොකුම හොරා තමයි උබ...:lol: