මිල්ට්න් මල්ලවාරච්චි ඔබ සදා අමරනියයි...!

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මිල්ට්න් මල්ලවාරච්චි ඔබ සදා අමරනියයි...!

    එදා මෙදා තුර අපගෙ හදවත් තුල සදා නොමෑකෙන සදා අමරනිය ගීතයන් අපහට දායද කල ඔබට එලකිරි සියලු යහලුවන් සමග එකතුවී ප්‍රනාමය පුද කරමි...අද පවා සජීවි සුපිරි තරු බිහිවන්නෙ ඔබලා වෑනි මහා කලාකරුව්න් බිහිකල එ අමරනිය ගීත නෑවත ගායනා කරමින්ය...එ අනුව බලන කල ඔබත් අප අතර මෙ විශ්වය පවතින තාක්කල් සදා නොමියෙනු ඈත....
    Milton.jpg


    ඔහුගෙ ගීත වලට අදරය කරන සියලු දෙනාට මෙහි එ අපගෙ අමරනිය කලාකරුවා වෙනුවෙන් වචනයකින් හො සමරුවක් තබා යන ලෙසට ඔබ සෑමගෙන් ඉල්ලා සිටිමි











     
    Last edited: