අෂ්ට දුෂ්ටක්ෂණ(ඉතා වැදගත්)
අෂ්ට දුෂ්ටක්ෂණ(ඉතා වැදගත්)
සසර ගමනේ කුසලයන් සිදු කරගැනීමට ඉඩ නොලැබෙන අවස්ථා 8 මෙහි දැක්වේ..
ඔබ විසින් කිසියම් වූ කුසලයක් කරන අවස්ථාවේදි ;
1.මම මේ පින්කමෙන් පහසු වූ ප්‍රතිපදාවෙන් උතුම් වූ නිවනට වහා පැමිණෙම්වා...
2.වඩ වඩා බෝධිසම්භාර ධර්මයන් පුරා ගැනීමට සංසාර ගමනේදී කිසිම අෂ්ට දුෂ්ටක්ෂණයකට නොපැමිනෙම්වා...
යනුවෙන් ප්‍රාර්ථනා කරන්න.මෙලෙස පැතීම ඔබගේ පාරමිතාවන්ට එකතු වේ...
භව බෝග සම්පත්, දිව්‍ය මනුෂ්‍ය සම්පත් පතා කරන පින් පාරමිතා ගණයට නොවැටෙන අතර තණ්හාව මුසු එබඳු පින් ඉතා දුබල ඒවා වේ...
දෙලොව වැඩ කැමති සියල්ලෝම උතුම් සද්ධර්මයේ හැසිරේවා!!!
සාදු! සාදු!! සාදු!!!