මොලයක් නැති සත්වයෙක්
[FONT="]අප සමාජයේ මොලේ නැති කට්ටිය ගොඩාක් සිටිති.[/FONT]

[FONT="]අප ඔවුන්ට බනින්නේ “තමුසෙට මොලයක් නැද්ද? යනුවෙනි”[/FONT]

[FONT="]ඔවුන් කරන සමහර වැඩ දිහා අප බැලුවොතින් එහෙම සිතෙන එකද සාධාරණයි. නමුත් ඒ ඔවුන් කරන වැඩ නිසා අප ඔවුන්ට දෙන නාමයයි. නැතුව ඔවුන්ට මොලයක් ශරීරය තුල පිහිටා නෑ කියන ඒක නොවෙයි අපි එයින් අදහස් කරන්නේ. [/FONT]
[FONT="] නමුත් ඔබ දන්නවාද ඇත්තටම මොලයක් නැති සත්වයෙක් මේ ලෝකේ ඉන්න බව, හැබැයි අප අතර නම් නෙවෙයි, මුහුදේ!!! ඒ තමයි තාරකා මාළුවා
. ඇත්තටම තාරකා මාළුවාට මොලයක් නැහැ. දැන් ඔබලා කලබල වෙන්න පුළුවන් එහෙනම් කෙසේද ඌ සාමාන්‍ය සත්වයෙක් ලෙස හැසිරෙන්නේ කියා, ඒ කියන්නේ කන්නේ, බොන්නේ, සත්තු අල්ලගන්නේ, ගමන කරන්නේ වගේ දේවල්. ඇත්තටම මේ සත්වයා ඒ දේවල් කරන්නේ ඔහුට ඇති ඉතා සංකීර්ණ ස්නායු පද්ධතිය උපයෝගී කරගෙනයි.[/FONT][FONT="] මෙම ස්නායු සම යට අතුරු වියමන් ලෙස විහිදී ඇත.[/FONT]
1 - Pyloric stomach
2 - Intestine and anus
3 - Rectal sac
4 - Stone canal
5 - Madreporite
6 - Pyloric caecum
7 - Digestive glands
8 - Cardiac stomach
9 - Gonad
10 - Radial canal
11 - Tube feet
[FONT="]
[/FONT]
[FONT="]මේ සත්වයාගේ ශරීරයේ ස්නායු වළල්ලක් ඇත[/FONT] (Central Nerve Ring) [FONT="], ශරීරයේ ඇති අවයව වලට තරංග නිකුත් කරයි. ඇත්තවශයෙන්ම මෙම ස්නායු වළල්ල මොලයක් මෙන් හැසිරෙයි.[/FONT]
[FONT="]මෙම තාරකා මාළුවන් ආලෝකය, උෂ්ණත්වය වැනි දේවල් වලට ප්‍රතික්‍රියා දක්වයි.[/FONT]
[FONT="]හොඳ නම් රෙප් [/FONT]
[FONT="]අප සමාජයේ මොලේ නැති කට්ටිය ගොඩාක් සිටිති.[/FONT]

[FONT="]අප ඔවුන්ට බනින්නේ “තමුසෙට මොලයක් නැද්ද? යනුවෙනි”[/FONT]

[FONT="]ඔවුන් කරන සමහර වැඩ දිහා අප බැලුවොතින් එහෙම සිතෙන එකද සාධාරණයි. නමුත් ඒ ඔවුන් කරන වැඩ නිසා අප ඔවුන්ට දෙන නාමයයි. නැතුව ඔවුන්ට මොලයක් ශරීරය තුල පිහිටා නෑ කියන ඒක නොවෙයි අපි එයින් අදහස් කරන්නේ. [/FONT][FONT="] නමුත් ඔබ දන්නවාද ඇත්තටම මොලයක් නැති සත්වයෙක් මේ ලෝකේ ඉන්න බව, හැබැයි අප අතර නම් නෙවෙයි, මුහුදේ!!! ඒ තමයි තාරකා මාළුවා

Last edited: