අදුරැමතකනෙදුටුරෑප

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අදුරැමතකනෙදුටුරෑප

    වසර 10 කට පෙර ලෝක බලවතා හෙල්ලූ බිහිසුනු තස්තවාදී පහාරයේ නොදුටු රෑප පෙළක්




    මේ මුල්ම පහාරය සිදුවී විනාඩි කිහිපයකින් ගුවනේ සිට ගත් ජායාරෑපයක්
    AP01090105647_232923.jpg


    ඈමරිකාවේ බූක්ලික් පාලම අසලට මේ විනාශය පෙණුන ආකාරය

    RTR73XO_232933.jpg



    තුවාල කරැවන් වහාම රෝහල් කරා

    RTR2FZC_232929.jpg



    කරන්න කිසිම දෙයක් නැති තැන කට ඈගෙන බලා සිටින ජනතාව
    1161128-large-watermark-comp_232905.jpg


    දිවි ගලවා ගැනීමට ගොඩනැගිල්ලෙන් බිමට පනින මිනිසුන් වැටෙන ආකාරය මේ විදියට දිවි ගලවා ගැනීමට මේ අවස්තාවේ දී ගොඩනැගිල්ලෙන් පැනපු පිරිස ​විශාල ගණනකි

    AP010911117496_232927.jpg



    ගිනි ජාලාවක් වී ඈති ගොඩනැගිල්ලේ යට කොටස
    1161112-large-watermark-comp_232908.jpg


    ගොඩනැගිල්ලේ විසුරැනු දූවිලි වලින් වැසුණු වයස අවුරැදු 28 වන එහි සිටි කාන්තාව්

    93714481-large-watermark-comp_232920.jpg



    දෙවැනි ගොඩනැගිල්ල විනාශ කිරීමට පැමිණෙන හයිජෙට් 175 ගුවන් යානාව එහි ගැටීමට විනාඩි කිහිපයකට පෙර ....

    RTXKQQP_232941.jpg


    නිව්යෝක් නගරයම දූවිල්ලෙන් වැසී ඈති අයුරැ
    1372804-large-watermark-comp_232911.jpg



    බිමට සමතලා වී ඈති ගොඩනැගිල්ල ඉහළින් බැලූ විට පෙනුනේ මෙහෙමයි.. .

    RTRPPHR_232937.jpg


    සහෘදයන් වෙනුවෙන් හෙලූ කදුලු
    ugc1218671-large-watermark-comp_232940.jpg


    බුෂ් ජනාධිපතිතුමාට මේ පුවත දැනුම් දෙන අව්ථාව... මේ වෙලාවේ ජනාධිපතිතුමාට මොනව හිතෙන්නැද්ද
    51103685-large-watermark-comp_232914.jpg


    ඉහළින් ගත් ජායාරෑපයක්

    1162521-large-watermark-comp_232901.jpg



    නගරයේ ගමන් කිරීමට සිදුවූයේ මෙහෙමයි... දූවිල්ල කිලෝ මීටර් ගණනාවක් දුරට විහිදී ගියා
    55315893-large-watermark-comp_232917.jpg


    බිමට සමතලා වූ දැවැැන්තයා

    51278006-large-watermark-comp_232914.jpg


    ගුවන් යානා දෙකම ගැටුණූ මොහොත

    1339521-large-watermark-comp_232905.jpg


    ඈමරිකාවේ ධජයවත් බේරා ගැනීමට උත්සාහ කරන සහන සේවකයින්
    ugc1259971-large-watermark-comp_232943.jpg



    ඈයි දෙයියනේ අපිට මෙහෙමෙ වූනේ .... තවමත්

    1162934_232902.jpg



    දැවැන්තයා බිමට වැටීමට පෙර

    89968254-large-watermark-comp_232917.jpg



    පණ බේරාගැනීමට දිවන දිවිල්ල

    114121231-large-watermark-comp_232920.jpg



    බලා සිටිනවා මිස වෙන කුමක් කරන්නද
    1358209-large-watermark-comp_164715.jpg



    උඩ ගියොත් බිම වැටෙන්න වෙනවනේ .. නේ ද....
    AP01091107750_232924.jpg



    මදැයි වැඩ කරන්න ආව දැං ගෙදර යන්නේ මෙහෙමෙ
    RTR2G04_232932.jpg


    තුවාල කරැවන් අරං ගියේ හොිලිකේප්ටර් භාවිතා කරමින්
    RTRMJZW_232937.jpg


    දූවිල්ලෙන් බේරීමට පලා යන වැසියන්

    1161260-large-watermark-comp_232908.jpg






    මෙලෙස වසර 10 කට පෙර ලෝක බලවත පවා සසල කල කුරැරැ තස්තවාදීන් පරාජය කල වීරෝ ධාර ජාතීයක් ලෙස අපි අද සතුටුවෙමු ... ඔසාමා බිල්ලාඩන්ගේ නැමැති මිනී මරැවා ද අද ඒ මරණයට පත් වි අඈත්තේ කිසිදා තස්තවාදීන්ට ජයගත නොහැකි බව ලොවට සනාථ කරමින්..



    no-terrorism-in-islam.jpg



    stop-terrorism_banner_400-400.gif
     
    Last edited:
    • Like
    Reactions: Crazyeranga

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,531
    23,087
    113
    ඇත්තෙන්ම හොඳ ලිපියක්.මම මගේ බ්ලොග් එකේ මේකෙ කොපියක් දාන්නද?
    rep++
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ත්‍රස්ථවාදය තියෙන්නෙ ලෝකෙ දුප්පත් රටවල් වල විතරයි කියල කට්ටිය හිතපු කාලෙ අවසාන උනේ 2001 සැප්තැම්බර් 11 වෙනිදා.
    නිව්යෝර්ක් අල්ඛයිඩා ප්‍රහාරයෙදි මිය ගිය අය ගැන අපේ අය හෙලන කඳුළු මේ දවස් වල Internet එකෙත් , FB එකෙත් ගොඩායි, ඒ අපේ උන්ගෙ මනුස්සකම.

    ඒත් LTTE ප්‍රහාර වල මියගිය අපේ කිරිසප්පයො ගැන ඇමෙරිකානුවන් කී දෙනෙක් කඳුළු හෙළන්න ඇතිද ??

    z_p05-Decisive08.jpg


    modi000_2282.jpg


    ත්‍රස්ථවාදියාට කැබිතිගොල්ලෑවත් එකයි නිව්යෝර්ක් නගරයත් එකයි ... කැබිතිගොල්ලැවෙ වගේම නිව්යෝර්ක් හිත් ලොව සෑම තැනකමත් ත්‍රස්ථවාදයෙන් මියගිය සෑම දෙනාටම යලිදු මෙවන් අකල් මරණ නොවේවා.

    20060615_p2.jpg


    ap3.jpg


    Funeral3.jpg


    සොරි ත්‍රෙඩ් එකේ ට්‍රැක් පන්නන්න හිතුව නෙවෙයි සහෝ. ඇමෙරිකානුවන්ට මෙච්චර දුකක් ගෙනාපු 9/11 ට වඩා සිය දහස් ගුනයක දුක් වේදනාවන් අපේ මිනිස්සු වින්දා කියල පොඩ්ඩක් මතක් කරන්න හිතුවා.

    මෙන්න world trade center ආපහු ට්‍රැක් එකට ගත්තා :

    cnnkz3.gif
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බිල්ලාඩින් මැරැනත් උගේ සෙවනැල්ල තවමත් කරන විනාශය අදත් විශාලයි.... ඈමරිකානු සෙබලුන් 6500 වඩා මේ වන විට ​මෙහෙයුම් නිසා මිය ගිහිං....

    තස්තවාදීන් විනාශ කර දමා නිදහස් රටක් ලෙස අපි අද ගොඩාක් සතුටුය විය යුතුයි...



    proud_srilankan123.jpg



    proud.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    අපේ රටේ ත්‍රස්තවාදය නැති එකේ අගය මතක් වෙනව මේ වගේ දේවල් නැවත දකිනකොට... :(