ශ්‍රී ලංකාවේම කැලැන්ඩරයක් දැන් ඔබේ ජංගම &#3503

CEYLON CALENDAR IS


  • Total voters
    96
  • Poll closed .

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ශ්‍රී ලංකාවේම කැලැන්ඩරයක් දැන් ඔබේ ජංගම &#

    Ceylon Calendar

    ඔබ සතු ජංගම දුරකථනයේ, ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..? තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..? ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක. තවද එහි APPOINTMENTS REMINDER, SMS SEND REMINDER & CALL REMINDER වැනි පහසුකම් වලින්ද සමන්විත වු හා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වේ යැයි මට හැගේ.

    ශ්‍රී ලංකාවේ පෝයදින, බැංකු හා අනෙකුත් විශේෂ දින සටහන් වු, විශේෂිත කැලැන්ඩරයක්, ජංගම දුරකතන මෘදුකාංගයක් ලෙස දැන් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ජංගම දුරකථන සඳහා වු කැලැන්ඩරයකි. 2011 වර්ෂයට අදාල කැලැන්ඩරය දැන් නොමිලේම ලබා ගන්න පුළුවන්.

    Sri Lanka's first and one an only Sri Lankan Calendar as a mobile application.
    Download free for 2011.

    Welcome to all proud Sri Lankans.

    http://ceyloncalendar.blogspot.com/
    :P
    v3.png
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඕක ජාවා app ekak. ඔයාගේ winzip එක .JAR කියන format එකටත් enabled කරලා. එකයි zip වගේ පෙන්නේ. Don't worry about that BRO. Bluetooth වලින් හරි usb ඒකෙන හරි app එක phone එකට send කරන්න. Phone එකේ JAVA වැඩනම් එල.
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචන් මගෙ පෝන් එක sonnyericcion k530. download kare IDM eken හතර පාරක් බැවා. බානකන් .jar කියල පෙන්නනවා. බැවට පස්සෙ තියෙන්නෙ .zip කියන extention eken bun. install කරන්න file eka ගන්නෙ පෙන්නන්නෙ නැ. myphoneexplorer හරහා try කරෙ. අනික් Click Here
    ක්ලික් කරහම එක අලුත් page එකකින් open එනවා simble ගොඩක් එක්ක. download වෙන්නෙ නැ. right click කරල තමා බැවෙ. එත් zip ekak . help me.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඕක ජාවා app ekak. ඔයාගේ winzip එක .JAR කියන format එකටත් enabled කරලා. එකයි zip වගේ පෙන්නේ. Don't worry about that BRO. Bluetooth වලින් හරි usb ඒකෙන හරි app එක phone එකට send කරන්න. Phone එකේ JAVA වැඩනම් එල.

    .JAR is java Archive. It's an Archive file. Zip eka open kalama app eke thibba images thamai oya dakke. Ok BRO mama Direct link eka dennam. me link eka phone eken GPRS gihill download karaganna. your phone is ok. Java will work. Be happy.

    Here is the Direct Link to download to Mobile.

    http://saubaagya.com/freeLIFE/mCeylonCalendar.jar
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Hello FRIENDS,

    Don't try to Open app. It will be an unless work. Download and Send to the Phone. no need to do more thing. Your phone will accept it. Try now......

    HAPPY..............
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ඕක ජාවා app ekak. ඔයාගේ winzip එක .JAR කියන format එකටත් enabled කරලා. එකයි zip වගේ පෙන්නේ. Don't worry about that BRO. Bluetooth වලින් හරි usb ඒකෙන හරි app එක phone එකට send කරන්න. Phone එකේ JAVA වැඩනම් එල.

    .JAR is java Archive. It's an Archive file. Zip eka open kalama app eke thibba images thamai oya dakke. Ok BRO mama Direct link eka dennam. me link eka phone eken GPRS gihill download karaganna. your phone is ok. Java will work. Be happy.

    Here is the Direct Link to download to Mobile.

    http://saubaagya.com/freeLIFE/mCeylonCalendar.jar



    මචන් උබ දුන්න link එකෙනුයි, blog එකෙ තියන link එකෙනුයි දෙකෙන්ම ගියාම මෙන්න මේ විඩියට සිම්බල් ගොඩක් එක්ක Firefox එකෙන්ම open වෙන්නෙ.

    PK �����‘FÔ>������������ ��META-INF/þÊ��PK �����FÔ>®zÖ�������META-INF/MANIFEST.MF}’KnÛ0†÷|‡Ùµ‹–’F½se§1 ?§ÙO¨±D”"’®¡}OÒ]6=DŽÒ“tä4rš]ÎëãÏf…Fíɇ螜WÖL!q¿73¯2³eIÀ9.NDÒ漏0P}j¸ÿƒ¸Œâ»ƒ�•’Îúƪ<,�Ã~oµœk Q2…*¥F[“¢&“£�¥­Æ{G¤YÄXUXиBeDmŠ×ÄKMTªßƒœ1â £ÃßshÝ2*PCjëÆ©¢ O�p' ´¤ly½€»Ez³Þd›ÏËÅîéçè¥ÀøÅ¯ï?`°ëM”\ Ì´†Ã#Oîå0«~‹½2EI¢{~iö6úr›Máx<vºÉÒXm‹FÖd׿Ɗþ1„œ�²õþu­sòÒ©:œ¶µs 24_ñ½‡kå|8g ðChrr°²JóNëZ·ÎJl‡ÅŸ�;U(s|öâÆj•cã9ØÚa~ŠL6”Ä«�ð5IÅå|Œ�ú�³kI¿ƒÝAJòþ�jåˆó¾Øaæ0aWª#šP" âÉ.ùÂ’�“«á«…wË'y:¼E®ÚD©5{U>[’fó4:Ýõ_][g÷l¸�.Úz¿÷PK �����‘FÔ>���������������com/PK �����‘FÔ>������������ ���com/freelife/PK �����‘FÔ>���������������com/freelife/image/PK �����‘FÔ>���������������com/freelife/midlet/PK ����‘FÔ>[s©jã��N�����a.class�R]kÔ@=“M›lL«mÝ~ú«íîfÕØ7¡E�*¸°âCAYßf³Cš:›„t"õ?ùàç.¸ ¾üQâ�Ý€‚…60çÞ¹Ü{Î�p~ýþö@€6îX¨[ð-´,ܵp¯ මෙ වගෙ එවා හෙන ගොඩක් වැටෙනව. කිසිම download විමක් වෙන්නෙ නැහැ.

    click here කියන තැන right click කරලා IDM එකට දුන්නම download වෙනවා. But එක mCeylonCalendar.zip කියලා තියෙන්නෙ. මම hide extention option eka desable කරලා තියෙන්නෙ. අනික usb හරහා install කරන්න ගියහම මෙ file එක එතන පෙන්නන්නෙ නැහැ.
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචන් හරි බඩු එලකිරි වගෙ වැඩ ස්තුතුයි මචන්. මම mCeylonCalendar.zip එක mCeylonCalendar.jar කියලා rename කරා. ඉට පස්සෙ install උනා. +රෙප්