පෞද්ගලික වෙද්‍ය විද්‍යාල
මුලින්ම කියන්න ඕන අඩුගානේ වයස 18 වැඩි අයවත් මෙතනට ඇවිත් අදහස් දක්වන්න.
මොකද ඊයේ පෙරේද ඇටන් පොත්තෙන් බේරුන අය කියන මෝඩ අතල් වලින් වැඩක් නැහැ.
හරි දැන් හැමෝම දන්නවනේ මාලබේ ඔය කියන විදිහේ එකක් හදල තියනව කියල.
ඕකට එක එක ය විවිධ දේවල් කියනවා.
අපි ප්‍රධාන තර්ක ටික ගොනු කරමු.
ආණ්ඩුව (උසස් අධ්‍යාපන ඇමති තුමා ඇතුළු අනෙක් අය)
1)ලංකාවෙන් විශාල සල්ලි ප්‍රමාණයක් පිට රටට ඇදිල යනවා .
ඒවා ලංකාවේම ඉතුරු කරන්න පුළුවන්.
2) මේකෙන් රට යන්න බැරි දුප්පත් අයට සෙතක් වෙනවා.
3) ලංකාව ලෝකයේම උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය කරන්න පුළුවන්.
4) දුෂ්කර පළාත්වලින් අඩු ප්‍රතිපල (2B , 1C ) වගේ අරගෙන සමහර ළමයි medical college යනකොට කොළඹින් නුවරින් (1A 2B) ගන්න අයට යන්න තැනක් හදනවා.
මේකට විරුද්ධ අය
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය
1) අධ්‍යනාපනය පෞද්ගලීකරණය කරන්න හදන්නේ
2)මුදලට උපාධි කඩ දාන යන්නේ.
3)තවත් ධනපති පන්තියක් හදන්න යන්නේ

රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමය.
1)සුදුසුකම් නැති අයට මේක දෙන එක වැරදියි
2) රෝගී ජීවිත අනතුරේ

3)කොහොමද සායනික පුහුණුව දෙන්නේ.

දැන් අපි බලමු මේවගේ කියවෙන දෙමද තියෙන්නේ කියල.
මුලින්ම කියන්න ඕනේ ලංකාවේ සල්ලි පිටරටට ඇදිල යන එකම ක්‍රමය අධ්‍යාපනය විතරක්ම නෙවෙයි
තව එකක් තමයි මේවගේ උපාධියක් ගන්න ලක්ෂ 50කට වැඩිය මුදලක් වය වෙනවා.
එතකොට උන් දුප්පත්තුද.
සුදුසුකම් තියන තවත් අය වැඩිපුර බඳවාගන්න පුළුවන් විදිහට තියන විශ්ව විද්‍යාල දියුණු නොකර ඇයි මේක පස්සෙම දුවන්නේ කියලත් සැකයක් තියනවා.
අනෙක තමයි ඔය පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්න සමහර ළමයිනේ උසුපෙල ප්‍රතිපල බැලුවොත් දශමෙන් බේරිලා තියෙන්නේ.
උන්ට ති දුෂ්කර තවයකුත් නැහැ.
අම්මලට තාත්තලට සල්ලි තියන නිසා A/L කරන කලේ පිස්සු නටල Result අඩු උනහම කරන්න දෙයක් නැතිකමට ඒවාට යනවා.
ඊළඟට අපේ අන්තරේ සහෝදරවරු ටික.
මෙයාල ඇත්තටම රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිනවානම් මීට වැඩ ගොඩක් සේවයක් වෙනවා.
එත් තමුන්ගේ පටු අරමුණු වෙනුවෙන් සරසවි ශිෂ්‍යයෝ යොදාගන්න බලාගෙන ඉන්න අයට මේක පොට්ට චාන්ස් එකක්.
කොහොම උනත් මට හිතෙන හැටියට එයාල ඉදිරිපත් කරන කරුණුවල සත්‍යතාවක් නැතුවමත් නෙවෙයි.
දැන් අපේ ජීවකයෝ ටික.
මෙයාල මොකද කරන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන චැනල් කරලා සුපිරියට හම්බ කරනවා.
මිනිහෙක් දියුනුවෙනවට ඊරිසියාවට කියන කතාවක් එහෙම නෙවෙයි
අපි දන්නවා අනෙක් උපාධිවලට වැඩිය වෙද්‍ය උපාධියක් ගන්න මහන්සිවෙන්න ඕන කියල.
එත් එයාල කැමති නැහැ එයාලට ඉහගෙන කන්න තියන වල බෙදාගන්න.