බුදුදහමට එරෙහි අන්‍යාගමික මාෆියාව
සිංහල බෞද්ධයිනි! යම් අන්‍යාගමිකයෙකු හෝ බෞද්ධ උපතක් ඇති අයෙකු හෝ ඔබ සමඟ ධර්මයට, ධර්මයෙන් තර්ක කරන සංවාදයකට / විවාදයකට එන්නේ නම් එවැනි තැනක තර්ක නගන්න, සංවාද පවත්වන්න. එවිට ඔබ නොදන්නා යමක් වෙතොත් දැන ගැනීමටත්, ඔවුන්ගේ දුර්මත දුරු කිරීමටත් අවස්ථාව ලැබෙනු ඇත.
දැන් අපේ සමහර මිතුරන්ට මුහුන් පොතේ, ජනතාව දැනුවත් කරන ඡායාරූපයක්, විග්‍රහයක්, කවියක් දමන්නට නොහැක. කොහේ සිට කඩා පාත් වී, ඇඳිවත උස්සා රැස්ව සිටින ජනයාට තම ජුගුප්සා ජනක නිරුවත පෙන්වන කුම්භාණ්ඩයන් පිරිසක් ඒවාට බැල්ම දමා සිටී. මෙය මහා වදයක් වන තැනට පැමිණ ඇත.
වාද කළ යුතු තැන් ඇත, සංවාද පිරිය යුතු තැන් ඇත. නමුත්, පිරිත් ඇසීම, පෙරහැර කිරීම, සත්ව ඝාතනයට එරෙහිව පෙනී සිටීම වැනි හරයාත්මක බොදු කර්තව්‍යන්හිදී, ඒවාට එරෙහිව කතා කරන්නට, ඒවා නිරර්ථක බව පැහැදිලි කරන්නට එන එකාලාට, එවැනි සභා වල සිටින කාන්තාවන් සහ කුඩා දරුවන් ගෙට යවා, අනතුරුව “මාළිගාවත්ත, ගෑස්පහ, මැලිබන් වීදිය” බාසාවෙන් කතා කිරීමට සිදු වී ඇත.
ගුවන් විදුලියේ උදේ සවස පිරිත් ටිකක් දැමීම තර්කයට ලක් කළ එකෙකු පසුගියදා හමුවිය. මෙවැනි තැන්වල දිග දාමයන් ඔස්සේ තර්ක කර, කර ඉන්නට ගියහොත්, මීළඟට මුන් ගෙන එන තර්ක වනුයේ “සිරි මහ බෝධියේ කොළ වැටී පරිසරය අපවිත්‍ර වීම අන්‍යාගමිකයන්ට හිරිහැරයක් බැවින් එම බෝධිය උපුටා දැමිය යුතුය. බුද්ධගයාව අවට සිටින අතිබහුතරය බෞද්ධයන් නොවන බැවින් එය යළි මහන්තා පරපුරට කථා කොට බාර දිය යුතුය” වැනි දේය.
ඒවාත් ඉවසා “අනේ එහෙම කියන්නට එපා” කියන්නට ගියහොත් ඊළඟට “බුදු පිළිම වලට ටීක් බෝල වලින් දමා ගසා, ශීර්ෂයේ වැදුණොත් ලකුණු 50ක් ආදී වශයෙන් දෙන ක්‍රීඩාවක් හඳුන්වා දුන්නොත් කදිම නොවේදැයි” මොවුන් කියනු ඇත. බුදු හිමියන් උගන්වා ඇති ධර්මයේ පිළිම වන්දනාවක් නැති හෙයින්, එසේ කිරීම ඔබ නියම බෞද්ධයෙකු නම් ඉවසා සිටිය යුතු නොවේදැයි ඔවුන් ඊළඟට අසනු ඇත.
අන්‍යාගමිකයින් බෞද්ධයින්ට කරන අලුත්ම නිර්දේශයනම් ඔවුන් සමග තර්ක කිරීමෙන්ද වලකින්නටයැයි කීමයි. එනම් තර්ක කිරීමේදී වෛරය ඇති විය හැකි බැවින් අපි වෛරයෙන් යුතුව තර්ක කරනවායැයි ඔවුන් අපට පවසයි. විශේෂයෙන්ම මුසල්මානුවන්ට ඔවුන්ගේ දෙවියා වන අල්ලාහ් විසින් කියා ඇති පරිදි සියලුම මුස්ලීම් නොවන අයව හොඳින් හෝ නරකින් මෙල්ල කළ යුතුය. නමුත් සිංහල බෞද්ධයින් මෛත්‍රී කරන්නන් විය යුතු බැවින් අඩුම තරමේ ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමෙන්ද වැලකී සිටිය යුතුය.
බුදු දහමේ එන පතල මහා කරුණාව හා අවිහිංසාව රැහැණක් කොට එයින් ශාසනාරක්ෂකයන්ගේ අතපය බැඳ දැමීම උන්ගේ අරමුණයි. උන්ගේ අවලම් තර්ක වලට ඔබ එරෙහිවන විට “හා..හා..එහෙම කථා කරන්න උඹලට බෑ..බුදු දහමේ එන මෛත්‍රිය ඕකද?..උඹලත් බෞද්ධයොද” යනුවෙන් අසන ඇසීම පිටුපසින් දෙන්නේ එකම පණිවිඩයකි..”උඹලා දඩයම..උඹලා නිශ්ශබ්දව දඩයම් වෙයල්ලා”. කවදා හෝ උන් දළදා මැදුරේ වහලය කඩා දැම්මත්, ඒ ඕක කියාගෙනය.
BY රංග ජයවර්ධන