Joomla ඉගෙනගමු!_Part_2
Part I
මචංලා!!!
සමාවෙන්න ඕනෙ දෙවනි කොටස දාන්න ටිකක් පරක්කු වුණාට......
එහෙමනම් ඉතිං අනං මනං බයිලා නැතුව වැඩෙට බහිමු......
අද කොටසින් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ Joomla Administrator Panel එක ඇතුලේ කරන Templates Add කරගන්න විදියයි Templates Customize karaganna විදිහයි ගැන
************************
සැලකිය යුතුයි !
මෙතනදී මම Joomla Administrator Panel එකේ තියන ඔප්ෂන්ස් ගැන හදුන්වා දීමක් කරන්නේ නෑ....Joomla ගැන ගොඩක් දේවල් කතා කරන්න තියන නිසා ඒ වගේ පොඩි පොඩි දේවල් මෙතන දාන්න බලාපොරොත්තු වෙන්නේ නෑ...ඒ වුණත් අලුතෙන්ම ජූම්ලා ඉගෙනගන්න යාලුවෝ ගොඩක් ඉන්න නිසා මේ ත්රෙඩ් එකේම පහළ පොස්ට් වල ඒ ගැන(Joomla Administrator Panel එකේ තියන ඔප්ෂන්ස් ගැන) දාන්නම්
*************************
මතක ඇතිනේ අපි කලින් පාඩමේදී ජූම්ලා ඉන්ස්ටෝල් කලා.......
දැන් ඔයාලට ජූම්ලා Administrator Panel එකට ලොග් වෙන්න පුලුවන්.....
ලොග් වෙන්නේ මේ විදිහටයි!
ඔයාලාගේ ජූම්ලා ඉන්ටෝල් කරපු එක ගහලා ඒකේ අන්තිමට /Administrator කියලා ගහන්න
උදා# http://www.elakiri.com/administrator
http://www.localhost/joomla/administrator
එතකොට මෙහෙම එයි!!
ඉන්ස්ටෝල් කරද්දී දුන්න පාස්වර්ඩ් එක ගහලා දැන් ලොග් වෙන්න
(එතකොට උඹලා අහයි පාස්වර්ඩ් එක ගහලා ලොග් වෙන්නේ කොහොමද යකෝ...
යූසර් නේම් එක ගහන්නේ බොගෙ ආච්චිද කියලා.....
මෙහෙමයි මචංලා....ජූම්ලා වල ඩිෆෝල්ට් එක යූසර් නේම් එක admin ඒක තමයි යූසර් නේම් එකට දෙන්න ඕනේ )
මෙන්න තියනවා Administrator Panel එක
දැන් ඉතින් කෙලින් ම ටෙම්ප්ලේට් එකක් ඉන්ස්ටෝල් කරන්න බහිමු!!!!
ඒකට ඔයාලා යන්න ඕනේ උඩ තියන මෙනූ බාර් එකේ Extensions කියන ඔප්ෂන් එකේ install/uninstall කියන පේජ් එකට......
යාලුවනේ.....ජූම්ලා වල වර්ඩ්ප්රෙේස් වල වගේ ඔන්ලයින් Templates සර්ච් පහසුකම දෙන්නේ නෑ
එයාලා දෙන්නේ Upload Package File (ඒ කියන්නේ Templates අපේ පරිගණකයට ඩවුන්ලෝඩ් කරලා මේ ඔප්ෂන් එක මගින් අපේ අඩවියට ඇතුල් කරන එකයි) / Install from Directory (අපේ වෙබ් සර්වර් එකේ තියන Templates එකක් ජූම්ලා ටෙම්ලේට් එකක් විදිහට ඉන්ස්ටෝල් කිරීම) / Install from URL (ලෝකෙ කොහේ හරි වෙබ් සර්වර් එකක තියන Template එකක් ඩවුන්ලෝඩ් නොකර ඉන්ස්ටෝල් කිරීම) කියල පහසුකම් විතරයි..........
ඔයාලා Templates තෝරද්දි ගූගල් සර්ච් එකෙ පාවිච්චි කරලා තමන් ස්ථාපිත කරපු ජූම්ලා වර්ෂන් එකට අනුකූල Template එකක් හොයාගෙන මේ ක්රූම වලින් එකකට ටෙම්ප්ලේට් එක ඉන්ස්ටෝල් කරගන්න.....
දැන් එහෙනම් අපි Template එක ඉන්ස්ටොල් කරා කියමුකෝ........
Template එක ඉන්ස්ටොල් කරපු පලියට ඒක සියිට් එකට ඇප්ලයි වෙන්නේ නෑ.....
ඒකට පොඩි දෙයක් කරන්න ඕනා......
දැන් ඔයාලා Extensions කියන මෙනූ එකේ තියන Template Manager කියන ඔප්ෂන් එකට යන්න.....එතන මේ විදිහට පෙනයි......
දැන් ඔයාලා ඉන්ස්ටෝල් කරපු Template එක තෝරලා ඒක ඉස්සරහින් තියන රේඩියෝ බට්න් එක ක්ලික් කරලා උඩ තියන Default කියන බට්න් එක ක්ලික් කරන්න.
දැන් උඩින්ම තියන Preview කියන එක ක්ලික් කරලා බලන්නකෝ ගින්දර වගේ Template එක ඇප්ලයි වෙලා ඇති

අපිට ජූම්ලා එක්ක වැඩ කරද්දි එන ලොකුම ප්රේශ්ණයක් තමයි අපේ පේජස් වල යටින් ඒ ටෙම්ප්ලේට් එක හදපු එකාගේ නම දාලා තියන එක
ඉතින් එහෙම කොහෙවත් යන එවුන්ගේ නම්
අපේ සයිට් එකේ දාන්න ඕනේ නැහැනේ...
අපි බලමු ඒක කොහොමද අයින් කරන්නේ කියලා........
ඒකට ඔයාලාගේ ජූම්ලා ඉන්ස්ටොල් කරපු ඩිරෙක්ටරි එකට යන්න ඕනා.......
ඒකේ තියනවා templates කියලා ෆෝල්ඩරයක්......ඒකේ ඇතුළට ගියාම තියනවා ඔයාලා දැනට ඉන්ස්ටෝල් කරලා තියන template වලට අදාල ෆයිල්ස් ෆෝල්ඩර්ස් වලට වෙන් කරලා.....
දැනට ඔයාලා පාවිච්චි කරන ෆෝල්ඩරය ඇතුළට යන්න......
ඒකේ ඇති index.php කියලා ෆයිල් එකක්.......ඒක ඕපන් කරන්න(Dreamviewer වලින් හරි NotePadඑකෙන් හරි).....දැන් ඒ පේජ් එකේ පහළටම යන්න........පහළින්ම ඇති ඒ හදපු කෙනාගේ විස්තර......
දැන් ඉතින් දාපං පුතා අපේ නම එතනට.....
දැන් ඉතින් ඒ ෆයිල් එක සේව් කරන්න..(ඔන්ලයින් වෙබ් සර්වර් එකක කරනවානම් ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන...එඩිට් කරලා කලින් ෆයිල් එක රීප්ලේස් වෙන විදිහට අප්ලෝඩ් කරන්න)
දැන් වැඩේ ගොඩ...
පොඩි අවුලකට තියෙන්නේ දැන් අලුතෙන් Template හදන එවුන් මම කියපු විදිහට එඩිට් කරන්න බැරි විදිහට Template හදනවා...ඒකටත් විසදුමක් තියනවා....ඒ වගේ Template එකක් අහුවුණොත් ටක් ගාලා මේ Delmar කොල්ලට PM එකක් දාන්න........කියලා දෙන්නම් සිස්ටම් එක......
දැන් වැඩේ හමාරයි!! තෙවන කොටසින් හමුවෙමු
*************
මේ ත්රෙඩ් එකේ පහළ පෝස්ට් වලත් තව කරුණු දාන නිසා ඒවත් කියවන්න.

අපේ සයිට් එකේ දාන්න ඕනේ නැහැනේ...අපි බලමු ඒක කොහොමද අයින් කරන්නේ කියලා........

Last edited: