පට්ටා_Sindu balanna enna ....

Freestyle Rap

Member
Sep 14, 2011
149
19
0
;
දැං කාලේ ඉන්න ගොඩක් උන්ට Justin Bieber ලාගේ ගේ (Gay) මියුසික් ඇරුණම මේ ලෝකේ වෙන එකක් නැහැ කියලානේ හිතං ඉන්නේ. :dull: ඒ නිසා මම මේක දාන්න හිතුවා. :yes: මේ පෝස්ට් එකෙන් පස්සේ මට ආයේ කවදා එන්න වෙයිද දන්නේ නැහැ. :nerd: ඒ නිසා ත්‍රෙඩ් එක පවත්වගෙන යන එක තියෙන්නේ උඹලගේ අතේ. මේක බලලා යන ගමන් බම්ප් එකක් දාගෙන යන්න. :D අදහස් දක්වනවට අමතරව කැමති නම් තමං කැමති පරණ සිංදු මෙතන දාන්න. හැබැයි ජස්ටින් බීබර්ලගේ මයිකල් ජැක්සන්ලගේ සින්දු එහෙම නෙවෙයි :baffled::baffled: එළකිරි එකේ තාම දාන්න පුළුවංකම තියෙන්නේ යූටියුබ් වීඩියෝස් විතරක් නිසා යූටියුබ් එකේ සර්ච් කරලා දාන්න. :D:D:D පස්සේ තව දාන්නම් ඔන්න පළවෙනි දෙන්නා මම පටන් ගත්තා. මේක පිලිවෙලක් විදිහට ගත්තේ නැහැ පිළිවෙලට දානවා නම් මුලින්ම එන්නේ 2pac Shakur අන්තිමට එන්නේ Lil Wayne :yes::yes:

ස්නූප් ඩෝග් & Dr. Dre




මේකෙ සින්දුව පටන්ගන්නේ 1.36 න් ;)



මේ තියෙන්නේ මගේ ගාණෙ තෑග්ගක්. :yes::yes::yes: කොහොමද බලන්නකො ;)



බම්ප් එකක් දාලා අනික් අයටත් දැකගන්න සලස්සන එක බලන ඔබේ වගකීමයි. තමන් කැමති හොඳ සින්දුවක් මෙතන දාලා යන්න අමතක කරන්න එපා :yes:
 

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
mekata oya thread daanna on a ya api youtube eken search karala ahanawane...


( commented just for the sake of it. thanks for the (-) rep with the link of this thread. didn't make any sense to me
 

Freestyle Rap

Member
Sep 14, 2011
149
19
0
;
mekata oya thread daanna on a ya api youtube eken search karala ahanawane...


( commented just for the sake of it. thanks for the (-) rep with the link of this thread. didn't make any sense to me

:dull::dull: -රෙප් නෙවෙයි මචං දුන්නේ +රෙප් උඹ ඕනේ නම් ජීටීට කියලා අහගනින් මට රෙප් පවර් නැති නිසා කලර් එකක් නැතුවයි වැටෙන්නේ. අනික මම + දුන්නත් -දුන්නත් ඒක ඇඩ් වෙන්නේ නැහැ මට රෙප් පවර් නැති නිසා :P ඇරත් මම හේතුවක් නැතුව -රෙප් දෙන්නේ මට පිස්සු නැහැ. -රෙප් දෙන්න හේතුවක් තියෙන්න එපෑ :dull::dull: ත්‍රෙඩ් එක දාපු හේතුව උඩ තියෙනවා ලියලා බලාගන්න :P ඇරත් එහෙමනම් අපිට එළකිරි එකේ කිසිම දෙයක් දාන්න ඕනෙ නැහැනේ වීඩියෝස් සර්ච් කරන්න යූටියුබ් එක තියෙනවා වගේම අනික් ඕනෑ දෙයක් හොයාගන්න ගූගල් එක තියෙනවානේ :rolleyes::rofl: හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද :shocked::lol:
 
Last edited:

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    maxxa ban thamath ketha nathuwa ahanda puluwan. dan inna unge sindu dawasak dekak ahaddi epa wenawa. eth mewa balapan adatat sirama thamay. In Da Club ehema adatat number 1 ma thamay