මෙන්න ගෙනාවා අලුත් බඩු කැල්ලක්...

මෙන්න ගෙනාවා අලුත් බඩු කැල්ලක්...

000203FA.gif
කාලෙකට පස්සේ ඔන්න අපිත් හා පුරා කියලා නුලක් ගොතන්නයි යන්නේ..
000203FA.gif


:love: :love: :love:



:love: :love:


:love:

බඩු කැල්ලක් කිව්වම කට්ටිය කලබල වෙන්න එපා...
මේක වැදගත් යමක්..

0002075C.gif
0002075C.gif
0002075C.gif
0002075C.gif
0002075C.gif
0002075C.gif
0002075C.gif


අපි මේකට කියමු Cheque Printing & Payment Maintaining Software කියලා...

පොඩි විස්තරයක් පල්ලෙහා පින්තුරේ තියෙනවා..

chequer.jpg


000202F0.gif
000202F0.gif
000202F0.gif
000202F0.gif

රායිට්.. දැන් කස්ටියට තේරෙන්න ඇතිනේ පොඩියට හරි මේකෙන් කෙරෙන්නේ මොකද්ද කියලා...

chhh.jpg


ඔබගේ ව්‍යාපාරයේ චෙක් ප්‍රින්ට් කරගන්න...
ගෙවපු ගාන...
ගෙවපු දවස ....
ගෙව්වේ කාටද...
මොන බැංකුවෙන් ද...
ආදී එකී මෙකී නොකී සියලු දේ සුටුස් ගාල මේකෙන් හොයාගන්න පුළුවන්...


වැඩි විස්තර සදහා අමතන්න නමත් එක්කම අංකය ඇති..
හරි හරි ඒක පැහැදිලි නැත්නම් මෙන්න..

Manoj - 0773 699 622
[email protected]

00020356.gif
00020356.gif
00020356.gif

අහා.. කියන්න අමතක උනා.. මේක 100% ක් දේශීය නිෂ්පාදනයක්...


හැම Licence 4 කට ම එක Licence එකක් free දෙනවා


000203F3.gif

 
Last edited:
  • Like
Reactions: madura199

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    bump

    ඔන්න මේ software එක වැඩ කරන විදිහ පොඩි video එකක් මේකේ තියෙන්නේ වැඩ වලින් ටිකක්. ඔක්කොම වැඩ ටික පස්සේ දාන්නන්.

     
    Last edited:

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    කට්ටියට කියන්න සෙට් වෙලා ගන්න පුලුවන් හැම Licence 4 කට ම එක Licence එකක් free දෙනවා
    ඔන්න මේ software එක වැඩ කරන විදිහ පොඩි video එකක් මේකේ තියෙන්නේ වැඩ වලින් ටිකක්. ඔක්කොම වැඩ ටික පස්සේ දාන්නන්.

    http://www.youtube.com/watch?v=FI_hpTNAjjo
     
    Last edited: