Seeds අඩු Torrent ඉක්මනට බාගමු

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Seeds අඩු Torrent ඉක්මනට බාගමු

    ​
    ​


    ​

    ​
    දැන් ඉතිං ටොරන්ට් කියන එක කාටත් අමුතු දෙයක් නෙවෙයිනේ.. කවුරුත් දන්නවා ටොරන්ට් වලින් Download කරන හැටි.. ​
    ඉතිං අපි ඔහොම Download කරන කොට අපිට අහුවෙනවා Seeds අඩු torrents.. ඒ වෙලාවට ඉතිං දවස් ගනන් ගත වෙනවා Download වෙන්න.. ​
    ඒ යන වෙලාව අඩු කරගෙන වැඩිපුර Seeds එකතු කරගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි අද කියන්නේ..​

    ​

    Download වෙන Torrent එක උඩ Mouse right click කරලා Properties යන්න..​

    ​
    ​
    ​
    ​

    මෙන්න Trackers Download කරගන්න
    ​

    ඊට පස්සේ මේක ඇතුලට Trackers ටික Paste කරන්න. OK කරන්න.. Text File ඇතුලෙ තියෙන ඒවා Select All කරලා Copy කරලා මේක ඇතුලට Paste කරන්න.​
    ​
    ​
    ..මෙය මාගේ ලිපියක් නොව උපුටා පල කිරීමකි..හොද නිසා එලකිරි යාලුවොත් සමග බෙදාගන්නට සිතුනා..ප්‍රයෝජනවත් නම් COMMENTS,,REP..දීලම යන්න යාලුවනේ:D:D
    ​
    ​
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    thanksyou.gif