මටත් උරුම ලිද විතරද ?
ගස් ගල් වගෙ හිටි එවුන්
වහං වෙවී දුවන කලට......
රෑ අහසේ පායා හිටි...
කලු වව්ලන් පියඹනකොට....
තනිකඩ වී හිටපු එවුන්
ජෝඩු දාලා ඉගිලෙනකොට....
කියන්න මගෙ ලගට ඇවිත්
මටත් උරුම ලිද විතරද......
එකක් අතැර එකක් එක්ක
ලෝකෙ වටේ ගෙනියනකොට...
පාන්දරින් වැඩට ගිහින්
හවස් වෙලා මම එනකොට......
තනිකම හෝ නිවාගන්ඩ
එළකිරියට ලොග් වෙනකොට...
ක්රෑශ් රිපෝට් කියන්න දැන්...
මටත් උරුම ලිද විතරද......
ඇත්ත එකා ඉන්නකොටම...
ෆේක් එකක් ලොග් වෙනකොට.....
ඒක නිසා අපෙ සායම
බුරුතු පිටින් ගැලවෙනකොට....
ෆේක් දෑකලා ලොකු ලොකු අය...
අහක බලං පීනනකොට.....
ෆේක් මචං කියපං මට...
මටත් උරුම ලිද විතරද......
ලිද පමණයි අනාතයෝ
කිය කිය තොපි ටැග් දැම්මට....
රිදුනද පොන්සේකා ලොක්කා
කිය කිය සනසනකොට...
කොයි කව්රුත් කෑ ගහ ගහ
එයට මෙයට වලි යනකොට.....
තනියෙං මම මක් කරම්ද....
මටත් උරුම ලිද විතරද......
ගස් ගල් වගෙ හිටි එවුන්
වහං වෙවී දුවන කලට......
රෑ අහසේ පායා හිටි...
කලු වව්ලන් පියඹනකොට....
තනිකඩ වී හිටපු එවුන්
ජෝඩු දාලා ඉගිලෙනකොට....
කියන්න මගෙ ලගට ඇවිත්
මටත් උරුම ලිද විතරද......

එකක් අතැර එකක් එක්ක
ලෝකෙ වටේ ගෙනියනකොට...
පාන්දරින් වැඩට ගිහින්
හවස් වෙලා මම එනකොට......
තනිකම හෝ නිවාගන්ඩ
එළකිරියට ලොග් වෙනකොට...
ක්රෑශ් රිපෝට් කියන්න දැන්...
මටත් උරුම ලිද විතරද......

ඇත්ත එකා ඉන්නකොටම...
ෆේක් එකක් ලොග් වෙනකොට.....
ඒක නිසා අපෙ සායම
බුරුතු පිටින් ගැලවෙනකොට....
ෆේක් දෑකලා ලොකු ලොකු අය...
අහක බලං පීනනකොට.....
ෆේක් මචං කියපං මට...
මටත් උරුම ලිද විතරද......

ලිද පමණයි අනාතයෝ
කිය කිය තොපි ටැග් දැම්මට....
රිදුනද පොන්සේකා ලොක්කා
කිය කිය සනසනකොට... කොයි කව්රුත් කෑ ගහ ගහ
එයට මෙයට වලි යනකොට.....
තනියෙං මම මක් කරම්ද....
මටත් උරුම ලිද විතරද......







