කතරගම යන්න ඔනේ...
මචංලා මම ඉන්නෙ ඉතාලියේ. ලබන මාසේ ලංකාවට එන්න හිතාගෙන ඉන්නෙ කතරගම හරි සෙල්ල කතරගම හරි නවතින්න පුළුවන් සිරා ගෙයක් දන්න කවුරැහරි ඉන්නවානම් කන්ටැක්ට් කරගන්න විදියක් කියපල්ලකො. නිදාහසේ කොල්ලො සෙට් එක්ට උයාගෙන කාලා බීලා ඉන්න පුළුවන්නම් තැනක්නම් ගොඩක් හොදයි. mail ekak dapan mata. <[email protected]>

Last edited: