සුලු ජාතිකයන්ගේ අත් පය කපනවා

taxman

Banned
Jul 3, 2011
45
7
0
මිනිසුන්ගේ අතපය කපනවා-මැරවින්

මින් මතු අහිංසක සතුන් මරන අයගේ අත් කපලා දමනවා

නෝමන් පලිහවඩන සහ ධම්මික සල්වතුර - හුණුපිටිය
mer55.jpg
මින් මතු අහිංසක සතුන් මරන උදවියගේ අත් තමන් කපා දමන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ (16 වැනිදා) කැලණියේ වරාගොඩ ශ්‍රී ධර්මාලෝක ප්‍රාථමික විදුහලේ පැවැති උත්සවය අමතා ප්‍රකාශ කළේය.

මෙම විදුහලේ පරිගණක ඒකකය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති මෙම උත්සවයේදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා හලාවත කාලි කෝවිලේ බිලි පූජාවට සූදානම් කර සිටි එළුවන්, කුකුළන්ගේ ජීවිත බේරා ගැනීමෙන් පසු තමාට පොල් ගැසීමට පටන්ගෙන ඇති බවද කවුරු පොල් ගැහැව්වත්, කවුරු කටු ගැහැව්වත් ඵලක්‌ නොවන බවද කීය. තමා කාටවත් වැරදි කළ අයකු නොවන බවත් කීවේය.

දෙවියන්, බුදුන් පිළිබඳ තිබෙන දැඩි විශ්වාසය මත තමාට වරදින්නේ නැතැයි ද ගම්පහ දිස්‌ත්‍රික්‌කය තුළ හරක්‌ මස්‌ කඩ වැසීමට තමා ළඟදීම පියවර ගන්නා බව ද කී ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසල් තමාගේ ඊළඟ ඉලක්‌කය බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම ජාත්‍යන්තර පාසල්වල චෙරියෝ, ටටා කීමට දරුවන් පුරුදුවී සිටින බවද සිංහල සංස්‌කෘතිය මෙන්ම බෞද්ධ සිරිත් විරිත් සාරධර්ම ඉතිහාසය ඔවුන් අමතක කර ඇති බවද පැවැසීය.

මාපාගොඩ සුමන තිස්‌ස හිමියෝ, පෑලියගොඩ නගරාධිපති නිහාල් ආනන්ද, කැලණිය ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක සුමංගල සමරවීර, කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නදික සම්පත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී දොස්‌තර ජයන්ත කබ්රාල් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම උත්සවයට සහභාගි වූහ.
 
Last edited:

e-marakkala

Banned
Nov 11, 2010
310
10
0
oya moda katha kiya kiya innawata wada hondai neda lankawe thiyena sinhala kukul farms tika wahala daana eka ? kovile eluwo marana eka nawaththapu amathithumata lankawe siduwena anekuth sathwa gaathana penenne nadda ? meegamuwa mathara saha mirissa wani predasha walata gihilla malu marana deewarayange bili pithi, dal saha boaattu raajasanthakaraganna puluwan neda ?
 
Last edited:

taxman

Banned
Jul 3, 2011
45
7
0
සතුන් මරා මස් විකුනන, මාලු වෙලන්දන්ගේ, මස් කඩ කාරයන්ගේ, දෙමල සතුන් පූජා කරන්නන්ගේ, හජ්ජි මුස්ලිම් බක්තිකයන්ගේ අත් පය කපා දමන බවට මැරවින් තර්ජනය කරයි..සියලුම ජාත්‍යන්තර පාසල් වසා දමන බවත් කියයි. මත් ද්‍රව්‍ය ජවාරම් කරුවෙක් ලෙස ප්‍රකට මැරවින් කුඩු ජාවරම ලංකාව තුල ප්‍රචලිත කරමින්, ‍රැකවරනය දෙමින් රටත් ජාතියක් වනසන , තරුනයන් කාබාසිනියා කරන දූෂිතයෙක් වේ.සරම ඇඳගෙන පිච්චියක් නැතිව දේශපාලනය ආපු මැරවින් අද ප්‍රකෝටි පතියෙකි.කෝටි සියයකට අධික වත්කම් ඔහු සතුය. රටක් ජාතියක් වනසන මැරවින්ගේ මේ සත්ව කරුනාව ජාතික කරුනාවට ආකරශනය වී සිටින එලකිරි සාමජිකයන් ‍රැසක් ඇති බව ත්‍රෙඩ් වලින් පෙනී යයි.
මීට වසර ගනනාවකට පෙර මැරවින් කොල්ලු පිටියෙ රාත්‍රී සමාජ ශාලවකට මැරයන් සමග පහර දුනි.ඉන්පසු ඔහු මාධ්‍ය වලට පැවසුවේ රාත්‍රී සමාජ ශාලා අසික්කිත, සංස්කෘතික විරෝදි දෙයක් නිසා ඔහු ඒවාට පහර දෙන බවයි. ජනතාව මේ ගැන සතු‍ටු විය.නමුත් දින කීපයකට පසු ආරංචි වුනේ ඔහුගේ පුත්‍රයා එම රාත්‍රී සමාජ ශාලාවේ තරුනියක් හා ප්‍රශ්නයක් ඇති කොට ගෙන කලබලයක් කිරීමෙන් පසු එම සමාජ ශාලාවෙන් එලියට ඇද දමා ඇති බවයි.මේ තරහා පිරි මහ ගන්න පහර දී ඇත. මුන්නේස්වරම් කෝවිල ප්‍රශ්නයේත් හෙලි වෙමින් තියෙන්නේ ඔහු විසින් මුදල් ලබා ගන්නා කැලනිය කෝවිල ජනප්‍රිය කිරීමට සතුන් බේරාගෙන ඇති බවකි.
:D:D
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    oya moda katha kiya kiya innawata wada hondai neda lankawe thiyena sinhala kukul farms tika wahala daana eka ? kovile eluwo marana eka nawaththapu amathithumata lankawe siduwena anekuth sathwa gaathana penenne nadda ? meegamuwa mathara saha mirissa wani predasha walata gihilla malu marana deewarayange bili pithi, dal saha boaattu raajasanthakaraganna puluwan neda ?

    ආ බන් උඹලගේ ආගමේ හැම දේම මැවුවේ අල්ලද
     
    taxman

    Banned
    Jul 3, 2011
    45
    7
    0
    මෙතන ජාතිවාදි තර්ක නැතිව මැරවින්ගේ යටි අරමුන විමර්ශනය කරමු.
     
    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    oya moda katha kiya kiya innawata wada hondai neda lankawe thiyena sinhala kukul farms tika wahala daana eka ? kovile eluwo marana eka nawaththapu amathithumata lankawe siduwena anekuth sathwa gaathana penenne nadda ? meegamuwa mathara saha mirissa wani predasha walata gihilla malu marana deewarayange bili pithi, dal saha boaattu raajasanthakaraganna puluwan neda ?

    සිංහල ෆාර්ම්ස් වහන්න කියන්නේ අපිටත් මුස්ලිම් උන්ට වගේ හලාල් චිකන් කවන්නද?එතකොට මුළු ලංකාවම හලාල්නේ නේද?
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මෙතන ජාතිවාදි තර්ක නැතිව මැරවින්ගේ යටි අරමුන විමර්ශනය කරමු.
    මොන නරක මිනිහ වුනත්
    කොතන ඉන්න මිනිහ වුනත්,කොත්නින් ආපු මිනිහෙක් වුනත්
    කරන්න යන්නෙ හොඳ වැඩක් නම් ,එක හොඳයි එච්චරයි
    මර්ව්න් ගෙ නෙමෙයි උබෙ යටි අරමුන මොකක්ද කියල කියපන්
    යකොඉ ම‍ර්වින් කියල තියෙන්නෙ අහින්සක සත්තු මරන උන්ට දඬුවම් කරනව කියල මිසක්
    සුලු ජාතියට දඬුවම් ක
    රනව කියල නෙමෙයි.
    මෙතන බොරු මාතෘකාවක් දාල තෝ තමයි පාහරයො ජාතිවාදය අවුස්සන්න හදන්නෙ
    එ මනුස්සය කියපු එ දෙත් වැරදි විදියට පෙන්නල දීලා
    තෝ තමයි මෙතන මිනිස්සු කොටවන්නෙ
    පරිස්සම් වෙලා හිටපන්
    මෙ දවස්වල උබල වගෙ අය හෝ ගාල හොයනව සමහර අය

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    bringing a ban on animal killing is a good work. why is the misleading title bro?

    about the international school thing, thats just stupid.
     
    taxman

    Banned
    Jul 3, 2011
    45
    7
    0
    bringing a ban on animal killing is a good work. why is the misleading title bro?

    about the international school thing, thats just stupid.
    මැරවින්ලා මේ රටේ සත්ව ඝාතන නවත්වලා බෞද්ධ සංස්කෘතියක් හදනකම් බලාගෙන ඉඳපල්ලා.
    මචන් මේකගේ යටි අරමුන කප්පම් ගන්න එක. මිනිහගේ කෝවිල දියුනු කරන එක.මැරවින් ඉස්සෙල්ලම කරන්නේ අරක්කු තැබෑරුම් වහනවා ගම්පහ කියලා ප්‍රචාරයක් දෙනවා.ඊලඟට මස් කඩ, මාලු කඩ සේරම ගම්පහ වහනවා කියලා ලොකු ප්‍රචාරයක් දෙනවා. මේක තමයි දවාලට කරන්නේ.ඊලඟට රෑට කරන්නේ මිනිහගේ තග්ස්ලා යවනවා තැබෑරුම් වලට, මස් කඩ වලට. උන්ට කියනවා කඩ වහන එක නවත්වන්න නම් ආදායමෙන් කොටසක් මිනිහට කප්පම් විදිහට ඉල්ලනවා. මතකද ඕකා මලු කඩවලින් කප්පම් ගන්න ගිහිල්ලා වුන එක. අනේ මේ වගේ හරක් ටිකක්.උඹලගේ තරුන කමටත් ලැජ්ජයි.වෙන රටවල තරුනයෝ විප්ලව කාරියි. අපේ එවුන් හොඳයි නගුලේ බඳින්න

    :lol::lol:
     
    බොරු නිව්ස් දාන්න එපා යකෝ, ඌ කියල තියෙන්නෙ කැළනියෙ මිනිහට පේන්න සත්තු මැරුවොත් අත කපනව කියල, උඹ මෙතන ආගම්, ජාති ඇදල අරන් මොකක්ද මේ නටන නාඩගම ?උගෙ ආදායම අපිට වැඩක් නෑ ඒත් හරක් මරන එක නතකරන්නම ඕනෙ
     
    taxman

    Banned
    Jul 3, 2011
    45
    7
    0
    බොරු නිව්ස් දාන්න එපා යකෝ, ඌ කියල තියෙන්නෙ කැළනියෙ මිනිහට පේන්න සත්තු මැරුවොත් අත කපනව කියල, උඹ මෙතන ආගම්, ජාති ඇදල අරන් මොකක්ද මේ නටන නාඩගම ?උගෙ ආදායම අපිට වැඩක් නෑ ඒත් හරක් මරන එක නතකරන්නම ඕනෙ
    හරක් මරන එක නවත්වන්න පුලුවන් කෙනෙක් ලංකාවේ නෑ, ඒක ජනාධිපතිටත් කරන්න බැරි දෙයක්.
    එකක් හරක් මස් හැම ජාතියක අය අනුභව කරනවා.දෙමල අය ටිකක් කනවා අඩුයි.නමුත් ඒ අයත් කනවා. සිංහල ,මුස්ලිම් අය තමයි මාකට් එකේ වැඩිම පාරිභෝගිකයෝ.ලංකාව කියන්නේ සංචාරක පාරාදිසයක්. විදේශිකයන් හරක් මස් අනිවාර්යෙන්ම කනවා.ඒක ගැනත් කල්පනා කරන්න වෙනවා තහනම් කරනවනම්.ඉන්දියාවෙත් හරක් මස් බාවිතයක් තියෙනවා. එහේ දේශීය අය සංස්කෘතියක් විදිහට හරක් මස් කන්නේ නෑ. නමුත් දුප්පත් අය කනවා.කේරල සහ බෙන්ගාල් වල හරක් මස් කන එක තහනම් නෑ.ගෝවෙත් නෑ. අනිත් එක හරක් මස් තහනම් කරොත් වෙන්නේ කුකුල් මස් වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා කුකුල් මස් අධික ලෙස ඉහල යනවා. මේක දරන්න බැරි තරම් ඉහල යාමක් වෙන්න පුලුවන්. දැන් ඉතින් තියෙන සල්ලි ටික දීලා ඉන්දියාවෙන් කුකුල් මස් ආනයනය කරන්න වෙනවා.
    අවම වශයෙන් හරක් මස් වලට ඉහල බද්දක් දැම්මොත් හරක් මස් බාවිතය සෑහෙන්න අඩු කරන්න පුලුවන්.ඒකවත් කරන්න බැරි ආන්ඩුවක් ගවයෝ මරන එක තහනම් කරයිද?
    අනිත් එක වයසක ගවයන් ටික අපේ මිනිස්සු පාරට අත හැරියම වෙන්නේ මොකක්ද? ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල මහ පාරේ හරක් පිරිලා. ගොවියන්ට වයසක හරක් නඩත්තු කරන්න වෙලාවක් , වත් කමක් නෑ.උන් මහන්සි වෙන්නෙත් නෑ. උන් කරන්නේ හරක් පාරේ දාලා යනවා. මේක ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල ලොකු ප්‍රශ්නයක්.ලෙඩ හරක් පාරේ පිරිලා.

    taxman

    Banned
    Jul 3, 2011
    45
    7
    0
    අනිත් එක ඇයි එහෙනම් කුකුල් මස්, එලු මස්, ඌරු මස් , සහ මාලු තහනම් කරන්නේ නැත්තේ?
    කුකුලන්, එලුවන් , ඌරන් මත්සයන් කියෙන්නෙත් ජීවින් නේද? ඒ අය කෙරෙහි සත්ව කරුනාවක් නැත්තේ ඇයි කියලා කියනවද?
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    උන් කරන්නේ හරක් පාරේ දාලා යනවා. මේක ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල ලොකු ප්‍රශ්නයක්.ලෙඩ හරක් පාරේ පිරිලා.

    ඉතින් ඉතින් උඹ ඉන්දියාවෙන් ඇවිත් ගොඩක් කල් ද බන්?:lol:
     
    අනිත් එක ඇයි එහෙනම් කුකුල් මස්, එලු මස්, ඌරු මස් , සහ මාලු තහනම් කරන්නේ නැත්තේ?
    කුකුලන්, එලුවන් , ඌරන් මත්සයන් කියෙන්නෙත් ජීවින් නේද? ඒ අය කෙරෙහි සත්ව කරුනාවක් නැත්තේ ඇයි කියලා කියනවද?

    මෙතන ප්‍රශ්නෙ තමයි ඇරි බොරු ටයිටල් එකක් දැම්මෙ ? සුලුජාතීන්ගේ අතපය කපනව කියල කිසිම තැනක කියල නෑ
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කේරල බෙංගාල ගෝව ඉන්දියා නෙවෙයි හරකො :lol:
    මේ ලංකාව
    දැන් හරක්මස් කනව අඩුයි ගොඩක් . මට පේන්නෙ උබට
    මස් කඩයක් තියනවද කොහෙද, වෙන job එකක් හොයපන් දැම්ම :lol: