කුඩා කාලයේ දී ළදරුවාට සුදුසුම ආහාරය මවුකිරි බව අමුතුවෙන් කිව යුතු නොවේ. මවු කිරිවල දරුවාට අවශ්‍ය වන සියලු පෝෂ්‍ය පදාර්ථයන් නියම ප්‍රමාණවලින් අඩංගු වේ. (අද කාලේ අම්මලා කිරි දෙන්න කැමති නෑනේ..)
මවුකිරි වෙනුවට එළකිරි හෝ පිටි කිරි හෝ දීම මගින් දරුවාට මවුකිරිවලින් ලැබෙන පෝෂණය තරම් හොද නියම පෝෂණයක් නොලැබේ.
මක්නිසාද යත් හරකාගේ කිරි සංයුතිය තැනී තිබෙන්නේ මිනිස් පැටියාට සදුසු වන පරිදි නොව, හරක් පැටියාට සුදුසු වන පරිදි නිසාය.
කෙසේ වෙතත් මිනිසා විසින් එළකිරි හෝ එළු කිරි හෝ පානය කිරීමේදී මවුකිරිවල සංයුතියට ගැලපෙන පරිදි එය නැවත සකසා ගත යුතු වේ.
දොචාගත් එළකිරි වීදුරුවකට සමාන ප්‍රමාණයට ජලය දමා සිනි මේස හැන්දක් එය තුළ දියකර ගත් විට එය මිනිසාගේ පානය සදහා සුදුසු වේ.
පොදුවේ ගත් කල කිරිවල ජලය, ලැක්ටෝස් සීනි, ප්‍රෝටීන, මේදය, විටමින්, කැල්සියම් සහ පොස්පරස් වර්ග අඩංගු වේ

එළකිරිවල විවිධ ප්‍රෝටීන් වර්ග ඇත. එහි ඇති සමහර ප්‍රෝටීන මගින් මිනිසාට අහිතකර අසාත්මික හෙවත් ඇලර්ජික් (allergic)තත්වයන් ඇති කළ හැකිය.
සමෙහි පලු සහ දද ඇති වීම සිදුවේ. සෙම් රෝග, ඇදුම සහ පීනස ලෙස සාමන්‍ය ජනයා හදුන්වන්නේ මෙම අසාත්මිකතාවයන්ය.
එයට ප්‍රධාන හේතුව වන්නේ ද එළකිරිවල අඩංගු වන බීටා ලක්ටෝ ග්ලොබියුලින් නමැති ප්‍රෝටීනයයි.
එළකිරි ගුණදායි පානයකි. එහෙත්, එළකිරි බොන විට ඉහත කී අසාත්මිකතාවයන් ඇති වෙනවා නම් එළකිරි පානය නතර කරන්නට සිදුවේ.

සමහර අයට එළකිරි වැඩිපුර පානය කළ විට බඩ බුරුල් වේ. පාචනය ඇතිවේ. එයට හේතුව අපගේ සිරුර අපගේ සිරුර තුළ කිරිවල ඇති ලැක්ටෝස් නමැති සීනි වර්ගය ජීර්ණය කිරීම සදහා ලැක්ටේස් නමැති එන්සයිම ප්‍රමාණවත්ව නොතිබීමයි.
එවැනි අය කිරි පානය අඩු කළ යුතුය. නො එසේ නම් ලැක්ටෝස් ඉවත් කල විශේෂ කිරි පානය කළ යුතුය. එළකිරි නිසා අසත්මිකතාවන් ඇති වන අයට එළු කිරි බී බැලිය හැකිය.
එළු කිරිවල අසාත්මිකතාව ඇති කල ප්‍රෝටීන නොමැති නම් රෝග ලක්ෂණ මතු නොවනු ඇත.

නමුත් මගේ මතය නම් ඔබගේ දරුවට (Mrs Perera ට එහෙම වදගත් වෙයි තවටික කලකින්...

) මවුකිරි ම හැකිතරම් ලාබාදීමයි.ඉතින් මම මේ එළකිරි ගැන ලියපු කරුණු ඔබට වැදගත් වුයේ යයි සිතමින් කියවූ සැමට තුති පුදමි..
_________________
©2011/GCEAL/එළකිරි.COM
©2011/GCEAL/එළකිරි.COM
Last edited: