මගේ නොන්ස්ටොප් පාර (Nonstop) :P

සුදු මැණිකේ මගේ මැණිකේ අලුයම හිරු එලිය වගෙයි නේ :rofl:
"හිතෙනවා මනාලයෙක් ගෙන්න" කියල නේ කිවේ ලොල් :P
එළකිරි සිස් ලොවෙත් නෑ ගොඩක් ලස්සනයි..... :yes::yes: :)
You have given out too much Reputation in the last 24 hours, try again later.
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොරා කෙල්ල බැක් ඉන් ඇක්ෂන්...:P

    මාගෙ පැලෙ අදුර නසන්න.. කපන්න කොටන්න.....;)
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ඔය සින්දු ගොඩක් කියන්නෙ ඉතින් ගායකයොනෙ....ඒකයි ඉතින්.....සිතෙනවා මනාළයෙක් ගෙනෙන්න කියල තමයි කිව්වෙ:yes::yes::yes:.....ඒත් සුදු මැණිකෙ වෙනුවට සුදු බණ්ඩා කියන්න බැහැනෙ:rofl::rofl::rofl::rofl::rofl:!!!!

    ලොල් මේ මම තමයි, නැතුව වෙන කෙනෙක්ගෙ පින්තූරයක් දායිද!:P:P:P
     
    • Like
    Reactions: inranasingha

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    ඔය සින්දු ගොඩක් කියන්නෙ ඉතින් ගායකයොනෙ....ඒකයි ඉතින්.....සිතෙනවා මනාළයෙක් ගෙනෙන්න කියල තමයි කිව්වෙ:yes::yes::yes:.....ඒත් සුදු මැණිකෙ වෙනුවට සුදු බණ්ඩා කියන්න බැහැනෙ:rofl::rofl::rofl::rofl::rofl:!!!!

    ලොල් මේ මම තමයි, නැතුව වෙන කෙනෙක්ගෙ පින්තූරයක් දායිද!:P:P:P

    නියමෙටම තියෙනවා. ඒත් දෑස පියගත් කල සිදුවෙ නම් පොඩ්ඩක් චා වෙනවා. අනිත් ඒවා නම් නියමයි. මං හරි කැමතියි සඳපානේ ගමන් යන්න සිංදුවෙ Verse එකට. එතනදි මට Clarance ගෙ සිංදුවට වඩා ඔයාගේ සිංදුවෙ Pitch එකයි Rythem එකයි ලස්සනයි.

    Good Work Sis. Rep +
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    නියමයි සහෝදරී. ඇත්තටම මේ ඔයාද?

    නැතුව! මම මගේ පින්තූරෙ නැතුව නිළියකගෙ පින්තූරෙ දාන්න හිතුවනම් දාන්න තිබ්බනෙ ලස්සන කෙනෙක්ව! :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LKS007

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    attachment.php



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: