බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

Status
Not open for further replies.

yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

බුද්ධදර්මය යනු විශ්වාසයන් මත පදනම් වූවක්ද? . . මට පොඩි පැටලිලි සහගත දේවල් ටිකක් තියෙනවා.. ඒ නිසයි ඇහුවේ රණ්ඩුවක් අදින්නනම් නෙමෙයි යහලුවනේ...;)

  • Like
Reactions: natasha24f

yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
මෙහෙ ඉන්න බෞද්ධ යහලුවො කියන දෙයක් තමයි බුද්ධදර්මය කියන්නෙ විශ්වාසයන් මත පදනම් නොවූවක් කියලා...ක්‍රියාවේ හැටියට ඵල ලැබේ කියලා..
වෙන ආගම්වල අයට විහිලු කරනවා සුරන්ගනා කතා විශ්වාස කරනවා කියලා...
එහෙනම් ඇයි ඔයගොල්ලො විතරක්
මතු සංසාරයක් පෙර සංසාරයක් වගේ දේවල් විශ්වාස කරන්නෙ?:confused: තව ගොඩක් දෙවල් ඔයගොල්ලො විශ්වාස කරනවා නේද? එක එක ලෝකවල් ගැන ,තව මිනිස්සු සත්තු වෙලා උපදින ඒවා වගේ දේවල්.. :confused:මට පොඩ්ඩක් මේ ගැන අපහැදිලියි ..පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද කවුරුහරි...ඔයගොල්ලො මේවා අත්දැකලා තියෙනවද..:confused: නැත්නම් විශ්වාසයන් පමණක්ද?
 
Last edited:
  • Like
Reactions: heartbeatz

dineshiperera

Member
Jun 20, 2008
119
41
0
BUDU DAHAMA ANUWA APITA PERA BAWAYAK THIYENAWA. A AATHMEDI KERAPU PIN PAU ANUWA ME AATHME DEWAL SIDDA WENNE.IDIRI AATHME HONDINGEWANNA API ME AATMEDI PIN KERANNA ONA.
 
dineshiperera

Member
Jun 20, 2008
119
41
0
SMAHARU ME AATHME IPADILA EYAGE PERAAATME NADAYANWA HOYAGENA GIHILLATH THIYENAWA.MANO WAIDYAWERAYEK GAAWATA GIYOTH EYA MOHANYEN APIWA PERA AATHME DAKWA GENIYANA WELAWAL THIYENAWA.
 
yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
SMAHARU ME AATHME IPADILA EYAGE PERAAATME NADAYANWA HOYAGENA GIHILLATH THIYENAWA.MANO WAIDYAWERAYEK GAAWATA GIYOTH EYA MOHANYEN APIWA PERA AATHME DAKWA GENIYANA WELAWAL THIYENAWA.
මෝහනය කියනදේ බෞද්ධාගම අනුමත කරනවද? මෝහනය කිරීම් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවද...මම දන්නෙ නැති නිසයි ඇහුවෙ වරදවා හිතන්න එපා යහලුවා :)
 
  • Like
Reactions: Hot&Spizy
බුදු දහම නිවැරදිව විග‍්‍ර‍හ කලොත්
ඒක දර්ශණයක්, දැක්මක්,
ආර්ය අශ්ඨාංගික මාර්ගය දන්නවනම්
ඒ අනුව ක‍්‍රියා කරන්න..
විශ්වාසය පමණක් දායක විමක් සිදුවන්නේ නැත.
 
yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
ගල්පාත මහත්තයා;10973100 said:
බුදු දහම නිවැරදිව විග‍්‍ර‍හ කලොත්
ඒක දර්ශණයක්, දැක්මක්,
ආර්ය අශ්ඨාංගික මාර්ගය දන්නවනම්
ඒ අනුව ක‍්‍රියා කරන්න..
විශ්වාසය පමණක් දායක විමක් සිදුවන්නේ නැත.
එතකොට පෙර සංසාර මතු සංසාර කියන දේවල් ඔයගොල්ලො විශ්වාස කරන්නෙ ඇයි...
තව
ලෝකවල් ගැනත් විශ්වාස කරනවා නේද? තව සත්තු වෙලා ඉපදෙනවා කියලත් කියනවා නේද?
මේ වගේ ගොඩාක් දේවල් බුද්ධදර්මයෙ තියෙනවා නේද? ඒවා හැම එකක්ම ඔයගොල්ලො පිලි ගන්නවා නේද.. ඒ කියන්නෙ ඔයගොල්ලොත් නොයෙකුත් අත්විදපු නැති දැකලා නැති බොහෝ දෙවල් ගැන විශ්වාසයන් තබා තිබෙන බව නේද?:rolleyes:
 
එතකොට පෙර සංසාර මතු සංසාර කියන දේවල් ඔයගොල්ලො විශ්වාස කරන්නෙ ඇයි...
තව ලෝකවල් ගැනත් විශ්වාස කරනවා නේද? තව සත්තු වෙලා ඉපදෙනවා කියලත් කියනවා නේද?
මේ වගේ ගොඩාක් දේවල් බුද්ධදර්මයෙ තියෙනවා නේද? ඒවා හැම එකක්ම ඔයගොල්ලො පිලි ගන්නවා නේද.. ඒ කියන්නෙ ඔයගොල්ලොත් නොයෙකුත් අත්විදපු නැති දැකලා නැති බොහෝ දෙවල් ගැන විශ්වාසයන් තබා තිබෙන බව නේද?:rolleyes:
කිසිම දෙයක් අත් නොවිදපු
හුදු මානක්කල්පිත කිසි දෙයක් බුදු දහම තුල නෑ,
සැම දෙයක් පිලිබදව නිවැරදි දැක්මක් යටතේ
විග‍්‍ර‍හ කරලා තියෙනවා බුදු බණේ,
විශ්වාස කරන්නේ යාලුවා
මේවා සියල්ල අත්දුටු කාරණා නිසා මිසක්,
කිව්ව පලියටම නෙවේ,
බුදුන් වහන්සේ යමක් පහදා දෙන්නේ
බොහෝ විට උදාහරණද ඇතුවයි:yes:

පෙර සංසාරය, මතු බවයන් ගැන අපි විශ්වාස කරණවා,
මෝහණය කිරිම මගින් පෙර සංසාරයන් පිලිබදව
මැනවින් ඔප්පු වෙනවා,
අප කරණ කියන සැම දෙයක්ම අප පසු පස හබා එනවා..
 
yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
ගල්පාත මහත්තයා;10973193 said:

බුදුහමුදුරුවන්කියපු නිසානේ විශ්වාස කරන්නේ .. ඔයගොල්ලො දැකලා නැහැනෙ ඕවා ..
ඒ කියන්නෙ ඔයගොල්ලොත්
බුදුහාමුදුරුවන් කියපු නිසා ඒවා විශ්වාස කරනවා එහෙම නේද?...
හරි එහෙනම් කියන්න බලන්න ඇයි ඔයගොල්ලො එහෙනම් අනිත් ආගමික විශ්වාසයන් සුලු කරන්නෙ?
ඔයගොල්ලො ඒවට සුරන්ගනා කතා කියලා කියන්නෙ ඇයි? මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?
:confused:
 
Last edited:

yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
ගල්පාත මහත්තයා;10973193 said:
පෙර සංසාරය, මතු බවයන් ගැන අපි විශ්වාස කරණවා,
මෝහණය කිරිම මගින් පෙර සංසාරයන් පිලිබදව
මැනවින් ඔප්පු වෙනවා,
අප කරණ කියන සැම දෙයක්ම අප පසු පස හබා එනවා..

1.මෝහනය කිරීම් ගැන බුදුහාමුදුරුවොත් වශ්වාස කරාද?
2.ඒවා ගැන දේශනා කරලා තියෙනවද?
3.මෝහනය කරන්නෙ කුමන බලයකින්ද?
:confused:
 
බුදුහමුදුරුවන්කියපු නිසානේ විශ්වාස කරන්නේ .. ඔයගොල්ලො දැකලා නැහැනෙ ඕවා ..
ඒ කියන්නෙ ඔයගොල්ලොත් බුදුහාමුදුරුවන් කියපු නිසා ඒවා විශ්වාස කරනවා එහෙම නේද?...
හරි එහෙනම් කියන්න බලන්න ඇයි ඔයගොල්ලො එහෙනම් අනිත් ආගමික විශ්වාසයන් සුලු කරන්නෙ?
ඔයගොල්ලො ඒවට සුරන්ගනා කතා කියලා කියන්නෙ ඇයි? මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?:confused:

වර්තමානේ ඉන්න කොයි මිනිහද
බුදු හාමුදුරුවෝ කියන දේවල් අත් විදලා නැත්තේ?
මේ ලෝකයේ මනුශ්ය අමනුශ්ය සත්වයන් වෙසෙනවා,
සෑම සත්වයකුටම ජිවත්විමේ අයිතියක් තියෙනවා,
අනිත් ආගමික විශ්වාස වල යම් සත‍්‍ය‍ තාවන් තිබ්බට
සෑම සත්වයෙක්ට,කාන්තාවන්ට ජිවත් විමේ අයිති වාසිකම් මග හැරිලා,
මම වැරදිද?
අල්ලහ් දෙවියන්ව කවුරුන් හෝ දැක තියෙනවද?
සිටිය බවට සාක්ශි තියෙනවද?
අල්ලහ් යමක් කියලා තියෙනවනම් ඒ
හුදෙක් පිරිමින් ගේ පමනක් යහපත උදෙසා නොවෙද?

යාලුවා මෝහනය කිරිම පටන් ගත්තේ හොදටම
නුතන වෙද මහත්වරුන්, නොයෙක් රෝගින් සුවපත් කිරිමට, එම අවස්තාවල රෝගියා පෙර ආත්මය ගැන පවසන ප‍්‍ර‍කාශ බොහෝ දුරට නිවැරදි.
 
yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
ගල්පාත මහත්තයා;10973358 said:

අල්ලහ් ගැන නම් මම දන්නැහැ යහලුවේ...:eek::baffled::baffled:
මම මුස්ලිම්නම් නෙමෙයි අපෝ..යි....!
:eek::baffled:
මුස්ලිම් ආගම ගැන ලොවම දනී .. මමත් දනී ...:yes::rofl:
 
yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
ගල්පාත මහත්තයා;10973358 said:
යාලුවා මෝහනය කිරිම පටන් ගත්තේ හොදටම
නුතන වෙද මහත්වරුන්, නොයෙක් රෝගින් සුවපත් කිරිමට, එම අවස්තාවල රෝගියා පෙර ආත්මය ගැන පවසන ප‍්‍ර‍කාශ බොහෝ දුරට නිවැරදි.
මෝහනය බුදු දහමෙ නැති දෙයක් ඒත් ඇයි ඒක විශ්වාස කරන්නේ?
මෝහනය කරන්නෙ මොන බලයෙන්ද? :rolleyes:
 
yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
ගල්පාත මහත්තයා;10973358 said:
වර්තමානේ ඉන්න කොයි මිනිහද
බුදු හාමුදුරුවෝ කියන දේවල් අත් විදලා නැත්තේ?
බුදු හාමුදුරුවො යහපත් දේවල් දේශනා කරලා තියෙනවා..මමත් පිලිගන්නවා...:)
මම මෙතන අහන්නෙ මිනිසුන් කරන යහපත් ක්‍රියා ගැන නෙමෙයි.. බුදුදහමත් විශ්වාසයන් මත පදනම් වූවක් නේද කියලා..
ඒ කියන්නෙ ඇහෙන් දුටුවෙ නැති අත් විදපු නැති ගොඩක් දේවල් ගැන ඔයාලත් විශ්වාස කරනවා..
ඔයාලා එහෙම නැහැ කියනවනම් කරුනු පැහැදිලි කරන්න..;)
 
yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
දැලි පිහියෙන් බටර් ගෑම :P
කවුද මෙතන බටර් ගාන්නේ :confused::eek:
මම ප්‍රශ්ණයක් ඇහුවා ඔයාලට උත්තර නැහැ එච්චරයි;)
මම රණ්ඩු වලට කැමැති නැහැ ඔක්කොම මගෙ යහලුවෝ...
:)

Last edited:
විශ්වාසයක් නෙමෙයි , බුදු දහමේ කියන්නෙත් යමෙක් යමක් කියූ පමණින් පිළිගන්න එපා කියල.... ඒ දේ තමුන්ගේ බුද්ධි ගොචරනම් හා සත්‍ය නම් පමණක් පිළිගන්න කියලයි. යාළුවා මේකේ හැටියට නම් ඔය බෞද්දයෙක් වෙන්න බැහැ..
පෙර බවය තියෙනවා කියන්න ඕනෙතරම් සාක්කි තියෙනවා .... පොඩි ළමයි (අවුරුදු 2-7 ) ළමයි තමුන් ඉස්සර අහවල් පුද්ගලයා .... අහවල් දේ කරපු කෙනා...වගේ දේවල් ( ඔවුන්ගේ ජීවිතේට නොදත් මියගිය චරිත) ගැන කියවනවා....පරීක්ෂණ වලින් ඒ කියන්නේ ඇත්ත කියල තහවුරු වෙලත් තියෙනවා.... ඔයා තියෙන්නේ සාක්කි....

ඔයා මොන පදනම මත ඉඩගෙනද පුනුරුත්පත්තියක් නෑ කියන්නේ ?
 
Status
Not open for further replies.