මහා පුදුම මනුස්සයෙක්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මහා පුදුම මනුස්සයෙක්

    ඉන්දියාවේ සිටින එක් පුද්ගලයෙක් ශිව දෙවියන්ට ගෞරවය දැක්වීමක් වශයෙන් තමන්ගේ දකුණු අත අවුරුදු 38 තිස්සේ තවමත් ඔසවාගෙන සිටින බවට වාර්තා වෙනවා. :dull::dull::dull::dull::dull: :rolleyes::rolleyes::rolleyes::rolleyes:











    mahantamarbhartiji19091.jpg





    ඔහුගේ නම අමර් භාර්ති ජි ය. 1970 ඔහු තමන්ගේ රක්ශාවෙන් ඉවත් වූ යේ තමන්ගේ ආගමික විශ්වාශයන්ට වැඩි කැපවීමක් දක්වන්නයි. ඔහු 1973 දී සිට අද දක්වා ඔහු ඔහුගේ අත බිමට දමා නැත.

    එම නිසා ඔහුගේ දකුණු අත පණ නැති මස් සහිත ඇට ගොඩක් බවට පත වී ඇත.ඔහුගේ අත අමුතු ලෙස කැරකී ඇත. අමාර් ගේ අනුගාමිකයන් පවසන්නේ ඔහුගේ මෙම කැප කිරීම සාමයේ සංකේතයක් බවයි :confused::confused::confused: . නමුත් සමහරුන් පවසන්නේ ඔහු තමන්ගේ ඇත පණ නැති කිරීමට කටයුතු කලේ මේ ලෞකික ජීවිතයේ ඇති සැප වලින් වෙන වීමට බවයි.
    :eek::eek::eek::eek:


    amarbharti1109196302.jpg



    අමර් පවසන්නේ ඔහුගේ අත අවුරුදු ගනණ ක් තිස්සේ ඉතා වේදනාවක් දුන් බවත් නමුත් දැන් එම වේදනාව පහව ගොස් ඇති බවටත් ය.


    මෙතනින් උපුටාගෙන පරිවර්තනය කලෙමි :dull:

    http://au.news.yahoo.com/world/a/-/world/10289557/man-raises-arm-for-38-years/

    හොඳ නම් රෙප්
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    භක්තිය ගැන නම් විවාදයක් නෑ.
    නමුත් එයින් මේ මනුස්සයට අතක් අහිමි වුණ එකට වඩා වෙන දෙයක් ලැබිලා නෑ.:sorry:
    බෙදා ගත්තට ස්තුතියි රුවන්...
    but...
    You have given out too much Reputation in the last 24 hours, try again later.:shocked:;)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    භක්තිය ගැන නම් විවාදයක් නෑ.
    නමුත් එයින් මේ මනුස්සයට අතක් අහිමි වුණ එකට වඩා වෙන දෙයක් ලැබිලා නෑ.:sorry:
    බෙදා ගත්තට ස්තුතියි රුවන්...
    but...
    You have given out too much Reputation in the last 24 hours, try again later.:shocked:;)

    එකනේ කියන්නේ ??? මෙයාට මොනවද ලැබුනේ. අඩුම වශයෙන් මෙයාට තිබුන තමන්ගේ ඇත දෙකෙන් දුප්පත් මිනිසුන්ට උදව් කරන්න, ශ්‍රම දාන, ස්වේච්ඡා සේවය වගේ කරන්න තිබුන. දෙවියන්ට ගරු කරන්න ඕනේ අන්න එහෙමයි. :yes::yes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එක එක අයට එක එක පිස්සු තියනවා නේ ....
    කොහොම උනත් එක අරමුනකට මිනිහගෙ කැප කිරීම නම් පුදුමයි ..

    ස්තූතියි රුවන් තීක්ශන බෙදාගැනීමට ...
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අෆ්ෆා! මට විනාඩි 10යක් වත් එක දිගට ඇත උස්සගෙන ඉන්න බැහැනේ බොල.
    :D:D:D:D:D

    +Rep added.
    thanksforsharing_21339_400_262.jpg

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    හ්ම්, ඒත් ඒ මනුස්සයා බලාපොරොත්තු වුන..
    ජනප්‍රියත්වය නම් ලැබුනා..
    මොනවා ලැබුනත් නැතත්..
    මම නම් හිතන්නේ මේක මහා පිස්සුවක් :angry:කි:baffled:යල බන්.මේ වගේ වැඩ වලින් ඉන්දියාවේ තවමත් තියන නුගත්:dull: කම පෙන්නවා විතරයි වෙන්නේ.:yes:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය කාලය සහ අධිශ්ටානය වෙනත් වැදගත් යහපත් දෙයකට යොදවන්න තිබුනනේ. පුදුම මිනිස්සු. අදහන්න වටිනවා