යාලුවන්ව අන්දමු!!!!!

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    යාලුවන්ව අන්දමු!!!!!

    ඔන්න අද කොල්ල කස්ටියටම කියන්න යන්නෙ අපිට බොරු සද්දෙ දාන යාලුවන්ව මරු Ad එකක් දාන්න පුලුවන් විදිහක්:rofl::rofl::rofl:,,,
    intelcorei7latest.jpg


    වැඩි කතා ඔනෙ නැ,වඩෙට බහිමු,,


    __________________________________________________________________

    ඔන්න කස්ටියම Start Button එක Click කරලා Search Box එකෙ Run කියල Type කරලා එන Dialog Box එකෙ regedit කියල Type කරල Enter එක Press කරන්න.

    captureyes.jpg


    දැන් කස්ටියගෙම Registry Editor එක open වෙන්න ඔනෙ

    regq.jpg


    දැන් මෙන්න මෙ විදිහට Registry editor එකෙ යන්න,

    HKEY_LOCAL_MACHINE>HARDWARE>DISCRIPTION>SYSTEM>CENTRAL PROCESSOR

    ඔයාලගෙ Processor එක Multi-core එකක් නම් 0,1,2, කියල sub catogories ටිකක් පෙන්නයි,එ processors අතුලෙ Value එක 0 කරන්න,

    දැන් දකුණූ පැත්තෙ තියෙනව PROCESSOR NAME AND STRING කියල option එකක්, එක Right-click කරල Modify ක්ලික්
    කරලා i7,i5 කැමති නමක් දෙන්න,දැන් ඔතනයි ඔයලගෙ processor එක multi-core නම් අර 1,2, කියල තෙයෙන catogories දෙකටම i7 , i5 කමතිනමක් දෙන්න,හබැයි core 2කටම එකම නමක් දෙන්න,

    මෙන්න මෙ link එකෙන් නියම processor Names ගන්න පුලුවන්,

    http://www.intel.com/content/www/us/en/processors/core/core-i7-processor/Corei7Specifications.html




    lolcm.png


    pleasesaythanksifyoulik.jpg


    ගත්තෙ -http://trickhuntersgroup.blogspot.com/2011/08/trick-your-friends-by-showing-your.html

    පරිවර්තනය කරෙ - මමයි බොල:angry::angry:



    වැඩෙ තෙරෙන්න නැත්නම් කියන්න, ඔන SUP එකක් දෙන්නම්,,

    හොදනම් REP++
     
    Last edited: