ගෝඨා_කොන_කපාගෙන____________________!

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ගෝඨා_කොන_කපාගෙන____________________!

    මහින්ද පාජරක්ෂ කොන කපා ගන්න උත්සහ කලේ නම් අද ඊයේ නොවේ.
    ඒත් ගෝටා නම් දැනටමත් කොන කපාගෙන ඇති බව පෙනේ
    මේ සිoල රටේ සිoහලයන්ට පාලකයන් විසින් හින්සා කලේ අද ඊයේ නොවේ.
    කේසේ වෙත්ත් , අද ආණ්ඩුව තුල සිoහල බෞද්ධයන් පිළිබඳ තිබේන් ස්ථාවරය
    පැහැදිලිව පෙනේ

    කඩා ඉවත්කළ පල්ලිය නැවත සැදීමට ගෝඨා ගෙන් අණ

    gota-prew.jpg

    දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් ඉදිකොට තිබු අතර පසුගිය සතියේ 13 වන දින අප වාර්තා කලේ එම පල්ලිය සිංහල රාවය ජාතික සංවිධානය විසින් ඉහලින් ලබාගත් නියෝග මගින් කඩා ඉවත්කරනු ලැබූ බවයි.

    නමුත් මේ වන විට ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් එම පල්ලිය නැවත එහි සැදීමට නියෝග කර ඇති බවට බි.බි.සි පුවත් සේවය වාර්තා කරනවා.

    සිංහලරාවය සංවිධානය චෝදනා කරනු ලබන්නේ පුජකයෙකු සිහිකිරීමට තැනු ස්මාරකය ඔවුන් පල්ලියක් දක්වා ව්‍යාප්ත කර ඇති බවයි.නමුත් මෙම චෝදනාව එම පළාතේ මුස්ලිම් ජාතිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා.

    ශ්‍රීලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති වන එන්.එම් අමින් මහතා ප්‍රකාශ කරන්නේ හදුනා නොගත් පිරිස් විසින් සිංහල හා මුස්ලිම් බේදයක් ඇති කිරීමට උත්සහා ගනිමින් සිටින බවයි.

    මෙම පල්ලිය නැවත ඉදිකිරිම සම්බන්ධයෙනු ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය ගැන විමසීමට අප සිංහල රාවය සංවිධානය ඇමතුවත් ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි

    පාට ,පක්ෂ, ජාති ,ආගම් භේද අත ඇර බලන්න
    අපේ රට අපිට අහිමිවේ වා අනිවා ඩෙෆා...
    සිOහලයන්ට මාතෘභූමියකට කියලා තියෙන්නේ මේක පමනයි
    හම්බයෝ ටික නම් පැනගනී අරාබියට හරි..
    අනාගරික ධර්මපාල තුමා කිව්ව දේවල් සත්‍ය වේලා
    ඇස් පනාපිටම
    එතුමා කිව්වා"උබලා දියසේන කුමර වරු ඉපදෙනකන් බලන් ඉන්නවා කියලා"
    උන්ව සුද්දෝ උපන් තිබිරිගේම මරාදාන බවත් කිව්වා..
    මේ සිද්ධිය ගත්තහම
    මරා දාන එක කෝක වේත්ත්.. අපේ දියසෙන් කුමරයාව තිබිරි ගේ තුලම යුද්ධය ඉවර වුනු ගමන් සුන්න්නත් කරලා වගේ..

    ගෝටා කියලා අපි ලිව්වේ මෙන්න මේ විදිහට?ගෝඨා
    ඒත් දැන් ලියන්න වෙලා තියෙන්න්නේ?ගෝටා මෙන්න මේ විදියට...
    යකෝ ගොඨාභය කියන්නේ. දුටුගැමුණු රජතුමගේ.. දස්මහයොදයන් ගෙන් එක්කෙනෙක්....
    තොට ඒ අමතක වුනාද පඩ්ත්තර ආරක්ෂ කේලම් පොන්නයො..
    තොට ඔය නම ලබුනේ දුටුගැමුණු රජතුමා නිසා..

    ඒ නමට අපහස කරන්න එපා,තො ඔවා කරපිය
    ඔය නම් වෙනස් කරල. දාගනින් මොහොමඩ් ගොට්ටා කියලා..
    දැන් තො තිගේ අයියාට ගොට්ට අල්ලන එකම නේ කලේ....
    සරත් ෆොන්සෙකා ගැන කේලම් කිය කියා...
    ජනතාව දැන්වත් ඇත්ත තෙරුම් ගත්තොත් හොදයි...
    මෙ වගේ පාහරයෙක්ට පුලුවන් ද? යුද්ධකරන්න..

    Gotabhaya_Rajapaksa.img_assist_custom.jpg

    බොම්බ වැදුනේ රාපක්ශලටනම්..........!
    පපුවේ වෙඩි සලකුනු නැත්තේ.........!
    සතුරට භයවී මුන දුන්නේ නෑ..........!
    ලේ පැල්ලම් ඇත් පිට පැත්තේ...........!
    ,

    _________________________
    මම මෙ ටික කිව්වේ මෙන්න මෙහම් හිතාගේන....
    මෙහෙව් රටක පොන්නයො වගේ කොන්ද නවාගේන් ජීවත් වනාට වඩා..........!
    ඇත්ත කතා කරල ෆොන්සෙකා එක්ක එක හිර කුඩුවේ හිරබත් කකා මැරෙන එක උතුම්.......!
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ මිනිහාව ෆොන්සේකා එක්ක තිබ්බොත් ෆොන්සේකාත් ඉවරයි.

    මොකෝ දන්නේ නෑ එක පාරට මෙහෙම හිතුනේ?
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    මුස්ලිම් පල්ලිය දු‍ටු ගැමුනු කුමාරයාගේ සොහොන් කොතට කිලෝ මීටරයක් විතර ඈතින් හඳන්න දෙමු.පව්.ජාතිවාදි වෙන්න එපා.
     
    • Like
    Reactions: pissupoosa jr.

    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    සහතික ඇත්ත මචන්
    ඹුන්ට කොහෙන් හරි වාසි වෙනවනම් ඔකුන් ඒ පැත්තට හොයියා. පාහර හැත්ත.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මුස්ලිම් පල්ලිය දු‍ටු ගැමුනු කුමාරයාගේ සොහොන් කොතට කිලෝ මීටරයක් විතර ඈතින් හඳන්න දෙමු.පව්.ජාතිවාදි වෙන්න එපා.

    අපිට මක්කමට 1km විතර එහායින් පන්සලක් හදන්න දෙයිද දන්නේ නැහැනේ :rolleyes:
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    කොන්ද පන තියන නියම සිoහලයෙක්! ඒත් මම දන්න විදියට මේ ත්‍රෙඩ් එක වැඩි වෙලා තියන එකක් නැහැ සහෝදරයා!:yes::yes:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    අපිට මක්කමට 1km විතර එහායින් පන්සලක් හදන්න දෙයිද දන්නේ නැහැනේ :rolleyes:
    මක්කමට කිලෝමීටරයක් එහායින් අඩි 100ක් විතර උස බුදු පිළිමයක් හැදුවා නම් එල
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    මහින්ද පාජරක්ෂ කොන කපා ගන්න උත්සහ කලේ නම් අද ඊයේ නොවේ.
    ඒත් ගෝටා නම් දැනටමත් කොන කපාගෙන ඇති බව පෙනේ
    මේ සිoල රටේ සිoහලයන්ට පාලකයන් විසින් හින්සා කලේ අද ඊයේ නොවේ.
    කේසේ වෙත්ත් , අද ආණ්ඩුව තුල සිoහල බෞද්ධයන් පිළිබඳ තිබේන් ස්ථාවරය
    පැහැදිලිව පෙනේ

    කඩා ඉවත්කළ පල්ලිය නැවත සැදීමට ගෝඨා ගෙන් අණ

    gota-prew.jpg

    දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත්කොට ඇති දක්ඛිණ ස්තුපය අසල අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් ඉදිකොට තිබු අතර පසුගිය සතියේ 13 වන දින අප වාර්තා කලේ එම පල්ලිය සිංහල රාවය ජාතික සංවිධානය විසින් ඉහලින් ලබාගත් නියෝග මගින් කඩා ඉවත්කරනු ලැබූ බවයි.

    නමුත් මේ වන විට ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් එම පල්ලිය නැවත එහි සැදීමට නියෝග කර ඇති බවට බි.බි.සි පුවත් සේවය වාර්තා කරනවා.

    සිංහලරාවය සංවිධානය චෝදනා කරනු ලබන්නේ පුජකයෙකු සිහිකිරීමට තැනු ස්මාරකය ඔවුන් පල්ලියක් දක්වා ව්‍යාප්ත කර ඇති බවයි.නමුත් මෙම චෝදනාව එම පළාතේ මුස්ලිම් ජාතිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා.

    ශ්‍රීලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති වන එන්.එම් අමින් මහතා ප්‍රකාශ කරන්නේ හදුනා නොගත් පිරිස් විසින් සිංහල හා මුස්ලිම් බේදයක් ඇති කිරීමට උත්සහා ගනිමින් සිටින බවයි.

    මෙම පල්ලිය නැවත ඉදිකිරිම සම්බන්ධයෙනු ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය ගැන විමසීමට අප සිංහල රාවය සංවිධානය ඇමතුවත් ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි

    පාට ,පක්ෂ, ජාති ,ආගම් භේද අත ඇර බලන්න
    අපේ රට අපිට අහිමිවේ වා අනිවා ඩෙෆා...
    සිOහලයන්ට මාතෘභූමියකට කියලා තියෙන්නේ මේක පමනයි
    [​

    :eek::eek:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හැංගි හැංගි බනින්න දෙයක් නෑ..මුන් වගේ පාහරයන්ගෙන් සමාව නොගෙන ජෙනරාල් තුමා හිර බත් කන්නෙ හිරේ මැරිලා ගියත් මුන් වගේ බල්ලන්ට වඳින්න නොගිහින් මැරෙන එකත් සැපයි කියලයි.

    කවුද බං මෙයා ගෝටාබය මද කියල. මොකද ඔය සිංහල නම් දාගෙන බොයිය දානවද දන්නෙ නැනේ...ලොකු එක්කෙනාගේ නමත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නේ..මහින්ද රාජපක්ෂ කියල දාගෙන ඉන්නෙ ;)
     
    Jun 20, 2011
    31
    5
    0
    ගොඨා යුද්දෙට බයෙ ඇමෙරිකවට ගිහින් එහෙ පුරවැසිබාවය ලබාගෙන කොම්පුටර් වලට තට්ටු කර කර හිටපු කෙනා.ලංකාවට ආවෙත් නැහැ.දැන් වටෙම ආරක්ෂකො තියාගෙන චන්ඩි ටොල්ක් දෙනවා.සල්ලිවලට ඔකුන් තමන්ගෙ ගැනිවත් විකුනයි.කාලකන්නි පර බල්ලො,.
     
    Similar threads