වෙබ්_පිටුවේ_ඉංග්‍රීසි_දැනගන්න..

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    වෙබ්_පිටුවේ_ඉංග්‍රීසි_දැනගන්න..

    වෙබ්_පිටුවේ_ඉංග්‍රීසි_දැනගන්න..

    අද මම දෙන්න යන්නේ අපේ පොරවල් කොරවෙන ( හැමෝම නෙමෙයි) ඉංගිරිසි වල තේරුම නිනං සිම්පල් විදියට බලාගන්න පුළුවන් අලුත්ම වර්ෂන් එකක්....
    මේ මගින් වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචනයක් මතට මුසිකය ලංකල සැනින් එහි සිංහල තේරුම දක්වයි...

    මේකේ අනිත්වා වගේ නෙමෙයි සම්පුර්ණ වචන කෝෂය වගේ තියෙනවා...

    Chrome....සදහා


    FireFox....සදහා




    lktips-1.png


    lktips_ch1.png


    හොදනම් ඉතිං රෙපක් දීලම...බුම්ප් සහ කොමෙන්ටු අවශයි...

     
    Last edited: