කවුද_බෝයි_බලමු

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    කවුද_බෝයි_බලමු

    සිරසේ ගිය කවුද බෝයි කාටූන් එකේ ඉංග්‍රීසි version එක තමයි Lucky Luke (ඔරිජිනල් එක බෙල්ජියන්)....
    අයියල හතරදෙනාගෙ කතා වලින් එකක් තමයි "The Daltons on the loose" කියන්නෙ (සිරසෙ ගියේ මේක) :D

    මේ තියෙන්නෙ ඒකෙ පලවෙනි කොටස...



    YouTube එකේ සම්පූර්ණ සීරීස් එක තියෙනව...

    Daisy Town, Ballad of the Daltons වගේ තව කතාත් තියෙනව... :yes:

     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    කලු පූසා;10985499 said:
    Rep dunna :D sinduwanam chater. sinhala eka fatta.. sirase mona chater unath cartoon tika patta

    සිරසෙ ගිය සිංහල හඩ කවපු කාටූන් වලට ගහන්න මුකුත් නැහැ බං.... ඒව පට්ටම සිරා... :yes: +++
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    mata youtube weda karanne nha yako mewa balannaaaaaaaaaaaaaa

    YouTube සයිට් එකට යන්න බැරිද? මේ page එකේ තියෙන video එක ලෝඩ් වෙන්නෙ නැද්ද?