කොපි ටු ෆෝල්ඩර් මූව් ටු ෆෝල්ඩර්
අපේ සාමාන්‍ය වින්ඩෝස් පරිඝණකයක රයිට් ක්ලික් මෙනියු එකේ තියෙන්නේ කට් කොපි කියලා විතරයි.
ඒ හින්දා අපි කොපි කරගත්ත ෆයිල් එකක් පේස්ට් කරන්නනම් ඒ ෆයිල් එක තියෙන ලොකේෂන් එකට ගිහින් රයිට් ක්ලික් කරලා පේස්ට් කරන්න ඕනි.මූව් කරන්න ඕනිනම් ඒත් ඒ විදිහටම කරන්න වෙනවා.නැවිගේෂන් එක පාවිච්චි කරලා මූව් හරි කොපි හරි කලත් ඒක කරදර වැඩක් කියලා හිතෙනවා නේද?වෙලාවකට අපි යන පාත් එකට එතන ඉඩ මදි.එතකොට ඒක ලොකු කරගෙන ඕනි ෆෝල්ඩර් එකට යන්න වෙනවා.ඒක මල වදයක්නේ.කෝමද එක සැරෙන්ම පොඩි නැවිගේෂන් බොක්ස් එකක් ඕපන් වෙලා අපිට යන්න ඕනි පාත් එක සිලෙක්ට් කරගන්න තියෙනවනම්.එලනේ......අද මං කියලා දෙන්නම් කරන විදිහ.
ඉස්සෙල්ලම ඔයාලා රන් වල regedit කියලා ටයිප් කරලා රෙජිසටරි එඩිටර් එකට යන්න
ඊට පස්සේ මෙන්න මේ පාත් එකට යන්න
එතන තියෙන ContextMenuHandlers කියන එක ක්ලික් කරන්න.රයිට් ක්ලික් කරලා නිව් කී එකක් දෙන්න.එතකොට New Key #1 කියලා එකක් හැදෙනවා.ඒකට දෙන්න මං මේ යටින් දෙන කෝඩ් එක නම විදිහට.මේ කෝඩ් වල සඟල වරහන් එක්ක තියෙන කොටස විතරක් ගන්න.(සඟල වරහනුත් එක්ක)
මෙතන මම කෝඩ් දෙකක් දීලා තියෙනවා.ඒ දීලා තියෙන්නේ මූව් ටූ කියන කමාන්ඩ් එකටයි කොපි ටු කියන කමාන්ඩ් එකටයි.දෙකම අර විදිහට නිව් කී එකක් අරන් මේ කෝඩ් වලින් රීනේම් කරන්න.
ඊට පස්සේ බලන්න රයිට් ක්ලික් මෙනියු එකට මේ වගේ අලුත් කමාන්ඩ් දෙකක් ඇවිත් ඇති.
ඒක ක්ලික් කලාම මේ වගේ බොක්ස් එකක් ඕපන් වෙලා අපිට නැවිගේෂන් එකක් දෙනවා කොහෙටද මූව් පේස්ට් කරන්න ඕනි කියලා.
එලනේ.........කමෙන්ට් එකක් දාලා රෙපක් කාරිය දීලා යන්න එහෙනම්.

දළදා සමිදු සරණයි....!!!
අපේ සාමාන්‍ය වින්ඩෝස් පරිඝණකයක රයිට් ක්ලික් මෙනියු එකේ තියෙන්නේ කට් කොපි කියලා විතරයි.
ඒ හින්දා අපි කොපි කරගත්ත ෆයිල් එකක් පේස්ට් කරන්නනම් ඒ ෆයිල් එක තියෙන ලොකේෂන් එකට ගිහින් රයිට් ක්ලික් කරලා පේස්ට් කරන්න ඕනි.මූව් කරන්න ඕනිනම් ඒත් ඒ විදිහටම කරන්න වෙනවා.නැවිගේෂන් එක පාවිච්චි කරලා මූව් හරි කොපි හරි කලත් ඒක කරදර වැඩක් කියලා හිතෙනවා නේද?වෙලාවකට අපි යන පාත් එකට එතන ඉඩ මදි.එතකොට ඒක ලොකු කරගෙන ඕනි ෆෝල්ඩර් එකට යන්න වෙනවා.ඒක මල වදයක්නේ.කෝමද එක සැරෙන්ම පොඩි නැවිගේෂන් බොක්ස් එකක් ඕපන් වෙලා අපිට යන්න ඕනි පාත් එක සිලෙක්ට් කරගන්න තියෙනවනම්.එලනේ......අද මං කියලා දෙන්නම් කරන විදිහ.
ඉස්සෙල්ලම ඔයාලා රන් වල regedit කියලා ටයිප් කරලා රෙජිසටරි එඩිටර් එකට යන්න
ඊට පස්සේ මෙන්න මේ පාත් එකට යන්න
එතන තියෙන ContextMenuHandlers කියන එක ක්ලික් කරන්න.රයිට් ක්ලික් කරලා නිව් කී එකක් දෙන්න.එතකොට New Key #1 කියලා එකක් හැදෙනවා.ඒකට දෙන්න මං මේ යටින් දෙන කෝඩ් එක නම විදිහට.මේ කෝඩ් වල සඟල වරහන් එක්ක තියෙන කොටස විතරක් ගන්න.(සඟල වරහනුත් එක්ක)
Copy to {C2FBB630-2971-11D1-A18C-00C04FD75D13}
move to {C2FBB631-2971-11D1-A18C-00C04FD75D13}