පත්තරේ සයිස් එක..
පත්තරේ සයිස් එක..
පත්තර කලාව කියන්නෙත් අමුතුම කලාවක්..
අපි පත්තර අනන්තවත් කියවල ඇති. හැබැයි අපි පත්තරේ ගැන නොදන්න දේවල් ගොඩක් තියෙනවා..
මම මේ කියල දෙන්න හදන්නෙ පත්තර වල ඇඩ් දාද්දි, ආර්ටිකල් දාද්දි, වාර්තාවක් දාද්දි කොහොමද ඒක හදන්නෙ කියල..
අපි මුලින්ම බලමු පත්තර වල සයිස් මොනවද කියල..
ආ කියන්න බැරි වුනා..ලංකාවේ මොනවද ප්‍රධාන වශයෙන් පත්තර කරන ආයතන කියල අපි පොඩ්ඩක් බලමු..
මුලින්ම වැඩිපුරම පත්තර මුද්‍රණ කරන පත්තර මහගෙදර කියල කියන ආයතනය කමයි ලේක් හවුස් එක..ඒකට ලේක් හවුස් කියල කිව්වට ඒකෙ ඇත්ත නම තමයි ඇසෝසියේටඩ් නිවුස් පේපර් ඔෆ් සිලොන් කියන එක. ඒකෙන් අපි කියවන පත්තර ගොඩක් මුද්‍රණය කරනවා..දිනපතා, සතිපතා, මාස්පතා ආදී වශයෙන්..
දිනපතා පත්තර වලට උදාහරණ වශයෙන් දිණමිණ, ඩේලි නිවුස්, තිනකුරල් වගේ පත්තර කියන්න පුලුවන්..
සතිපතා පත්තර විදිහට සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර් වගේ ඒවා කියන්න පුලුවන්..
මෙන්න වෙබ් අඩවියේ ලින්ක් එක. ගිහින් පොඩ්ඩක් විස්තර ටිකක් බලන්න..
ලේක් හවුසිය සමග කරට කර පත්තර මුද්‍රණය කරන තව එකක් තමයි විජය නිවුස් පේපර්..
ඒ කියන්නෙ පොඩි කාලෙ අපි බලමු විජය පත්තරේ ප්‍රින්ට් කරපු කස්ටිය.. ලංකාදීප, ඩේලි මිරර්, ගෝ මැගසින් එක, විජය පත්තරේ ආදී පත්තර ගොඩක් තියෙනවා
තව එකක් තමයි සුමති පබ්ලිකේෂන් එක.
එකෙ තමයි ලක්බිම පත්තරේ මුද්‍රණය වෙන්නෙ..
උපාලි නිවුස් පේපර් එකෙන් තමයි දිවයින පත්තරේ මුද්‍රණය වෙන්නෙ..
තව එක එක අලුත් පත්තර කන්තෝරු තියෙනවා..වෙන වෙනම දාන්න ගියොත් ගොඩක් වෙලා යනවා.
එහෙනම් මෙන්න පත්තර වල සයිස්
සාමාන්‍ය පත්තරයක පිටුවක සයිස් එක
උස සෙන්ටිමීටර 54 හෝ 52 වෙනවා..(පත්තර කන්තෝරුව අනුව වෙනස් වෙනවා)
පළල (සිංහල පත්තරේ නම්) 32.2 වෙනවා.
(ඉංග්‍රීසි පත්තරේ නම් 32.7 වෙනවා) බොහෝ විට දෙමළ පත්තර වල සයිස් එකත් ඉංග්‍රීසි පත්තරේ සයිස් එකම වෙනවා. හැබැයි ලේක් හවුස් එකේ මුද්‍රණය කරන දෙමළ පත්තර වල විතරක් සයිස් එක සිංහල පත්තරේ සයිස් එකම වෙනවා..
සාමාන්‍යෙයන් අපි උස පළල සෙන්ටිමීටර වලින් 52 යි 32.2 කියල කිව්වට
පත්තර වල සයිස් කියන්නෙ වෙනස් විදිහකට..
උස නම් සාමාන්‍යෙයන් සෙන්ටිමීටර වලින්ම කියනවා.හැබැයි පළල කියන්නෙ කොලම් සෙන්ටිමීටර වලින්..මොනාද මේ කොලම් සෙන්ටිමීටර්..
ඒ කියන්නෙ මෙහෙමයි ඒක හැදෙන්නෙ..
මුලින්ම කියන්නම් ඉංග්‍රීසි පත්තරේ කොලම් සෙන්ටිමීටර් ගාන..
ඒ කියන්නේ කොලම් 1ක් කියන්නෙ සෙන්ටිමීටර 3ක්. කොලම් 2 ක් කියන්නෙ සෙන්ටිමීටර 6.3ක්
මෙන්න චාට් එක.
කොලම් 1 = සෙ.මී. 3.00
කොලම් 2 = සෙ.මී. 6.30
කොලම් 3 = සෙ.මී. 9.60
කොලම් 4 = සෙ.මී. 12.90
කොලම් 5 = සෙ.මී. 16.20
කොලම් 6 = සෙ.මී. 19.50
කොලම් 7 = සෙ.මී. 22.80
කොලම් 8 = සෙ.මී. 26.10
කොලම් 9 = සෙ.මී. 29.40
කොලම් 10 = සෙ.මී. 32.70
ඒ කියන්නෙ පත්තරේ පළල උපරිම කොලම් සෙන්ටිමීටර 10 (සෙ.මී. 32.70)යි..
සම්පූර්ණ පත්තර පිටුවක් එතකොට උස 52 යි කොලම් 10 ක් වෙනවා..
එතකොට හාෆ් පේජ් එකක්..(පිටු බාගෙයක්) උස සෙ.මී. 27 යි පළල කොලම් 10යි වෙන්නෙ..
පිටු කාල කියන්නෙ උස සෙ.මී 27 යි පළල කොලම් 5 යි..
මෙන්න විස්තර බලාගන්න
දැන් කියන්නම් සිංහල පත්තරේ කොලම් සෙන්ටිමීටර් ගාන..
ඒ කියන්නේ කොලම් 1ක් කියන්නෙ සෙන්ටිමීටර 3.8ක්. කොලම් 2 ක් කියන්නෙ සෙන්ටිමීටර 8 ක්
මෙන්න චාට් එක.
කොලම් 1 = සෙ.මී. 3.80
කොලම් 2 = සෙ.මී. 8.00
කොලම් 3 = සෙ.මී. 12.20
කොලම් 4 = සෙ.මී. 16.40
කොලම් 5 = සෙ.මී. 20.60
කොලම් 6 = සෙ.මී. 24.80
කොලම් 7 = සෙ.මී. 29.00
කොලම් 8 = සෙ.මී. 32.20
ඒ කියන්නෙ පත්තරේ පළල උපරිම කොලම් සෙන්ටිමීටර 8 (සෙ.මී. 32.20)යි..
සම්පූර්ණ පත්තර පිටුවක් එතකොට උස 52 යි කොලම් 8 ක් වෙනවා..
එතකොට හාෆ් පේජ් එකක්..(පිටු බාගෙයක්) උස සෙ.මී. 27 යි පළල කොලම් 8යි වෙන්නෙ..
පිටු කාල කියන්නෙ උස සෙ.මී 27 යි පළල කොලම් 4 යි..
මෙන්න විස්තර බලාගන්න
එතකොට ඒකත් ඉවරයි..ආයිත් කවද හරි කවුරු හරි පත්තර ගැන ලොකු සයිස් දැම්මොත් මේ සයිස් ගැන දන්න නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයි..
තව මේ දවස් වල වැඩිපුර ජනප්‍රිය හිට් ඇඩ් එකේ සයිස් දාන්නම්
හිට් ඇඩ් එකේ ඇඩ් යන්නෙ බොක්ස් විදිහට..
ඒ කියන්නෙ එක බොක්ස් එකක් උස සෙ.මී. 8 සහ පළල සෙ.මී. 5.8 වෙනවා..
.......................................................................................................
පත්තර ගැන තව ගොඩා.......ක් තියෙනවා මම දන්න..නොදන්න දේවල් ඊටත් වඩා ගොඩා......ක් තියෙනවා.. පුලුවන් වෙලාවට වෙලාවක් ලැබුන වෙලාවක දාන්නම් හැමෝටම දැනගන්නත් එක්ක..දැනට මෙච්චරයි..බලල ඉවරවෙලා අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකක් දාලා යන්න..
පත්තරේ පත්තරේ

Code:
http://www.lakehouse.lk/main/

Last edited: