ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

හ්ම්ම් .... සමහරක් දෙනා කියනවානේ සර්වබලධාරී දෙවි කෙනෙක් නැහැ , අපි ඉබේම පවතිනවා ඉබේම නැති වෙලා යනවා කියලා ..:oo:
ඉතින් මම ඒ අයගෙන් අහන්න කැමැතියි ඔයගොල්ලන් කොහොමද කියන්නේ සර්බලධාරී දෙවි කෙනෙක් නැහැයි කියලා? එය ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද?

Last edited:

yahaluwa123

Member
Aug 24, 2011
152
18
0
[FONT=&quot]“[/FONT][FONT=&quot]මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්[/FONT][FONT=&quot]වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස[/FONT][FONT=&quot]පෙනී යන්නේය එබැවින් ඔවිහු නිරුත්තරව සිටිති[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]රෝම [/FONT][FONT=&quot]1: 20). [/FONT]

Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම්ම් .... සමහරක් දෙනා කියනවානේ සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නව කියල , අපි ඇතුලු මුලු ලෝකෙම මවල තියෙන්නෙ එයා කියල ..
    ඉතින් මම ඒ අයගෙන් අහන්න කැමැතියි ඔයාගෙන් කොහොමද කියන්නේ සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නව කියල කියලා? එය ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද?

    (හැබැයි එක දෙයක්.. බයිබලේ ලියල මේ විදියට ලියලා තියෙනවා , කුරානෙ මේ විදිහට ලියලා තියෙනවා කියලා නම් කියන්න එන්න එපා..
    ඒ මොකද දන්නවද මගේ ආදරනීය අබෞද්ධ යහලුවනේ. අපි අපේ ඇස් වලින් දකින දේවල් විතරයි විශ්වාස කරන්නේ කවුරුවත් කිව්ව පලියට විශ්වාස කරන්න යන්නේ නැහැ අපි හරි ප්‍රායෝගික නිසා.)
     
    ප්‍රශ්ණෙන් පිට පනින්නේ ඇයි ? උත්තර නැති නිසාද? :P
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    අපි කිව්වෙ නැහැනේ අපි දේව වචනය සැක කරනව කියලා..
    අපි බයිබලයේ තියෙන හැම වචනයක්ම 100% විශ්වාස කරනවා..
    අත් දකිනවා..
    මම මේ ප්‍රශ්නේ ඇහුවේ සැක කරන ඔයගොල්ලන්ගෙන්:rolleyes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඉන්නවනම් මිනිහ මොනාහරි දෑනෙන්න කරන්න ඕනි... ගෝත කර්මයෙක් වගේ බකන් නිලාගෙන ඉදල හරි නෑනේ..... කෝ ලොකේ මෑව්වට පස්සේ මිනිහ දෑනෙන්න මොනවත් කලේ නෑ නේ....
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    ඔබතුමා මුලින්ම එහෙම එක්කෙනෙක් ඉන්නවා කියල ඔප්පුකරනකෝ. bible එකේ තියන ඒවා, youtube එකේ එක එක්කනා කියපුව දන්නේ නැතුව,

    තියනවා කියල ඔප්පු කරන්න බැරිනං, අමුතුවන් නැ කියල ඔප්පු කරන්න දෙයක් නැ නේ
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ප්‍රශ්ණෙන් පිට පනින්නේ ඇයි ? උත්තර නැති නිසාද? :P

    උත්තර තියෙනව උබ ඉස්සෙල්ලා එහෙම සර්වබලධාරිය කියල එකෙක් ඉන්නව කියප්පු කරපන්කො එකනෙ අයිය වගේ අහන්නෙ:P:P
    නැ එහෙම ඔනෙත් නැ පුලුවන් නමි අපේ මුලු ලෝකෙම දවස් 7 හැදුන/මැවුව කියල ඔප්පු කරපන් ඒ ඇති :P
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    උත්තර තියෙනව උබ ඉස්සෙල්ලා එහෙම සර්වබලධාරිය කියල එකෙක් ඉන්නව කියප්පු කරපන්කො එකනෙ අයිය වගේ අහන්නෙ:P:P
    නැ එහෙම ඔනෙත් නැ පුලුවන් නමි අපේ මුලු ලෝකෙම දවස් 7 හැදුන/මැවුව කියල ඔප්පු කරපන් ඒ ඇති :P
    මම කිව්වෙ නැහැනේ මම දේව වචනයවත් දෙවියන්වහන්සේවවත් සැක කරනවා කියලා...

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ[/FONT][FONT=&quot]සදාකාලිකවූ බලය හා පදවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදි[/FONT]ලි[FONT=&quot] ලෙස පෙනී[/FONT][FONT=&quot]යන්නේය[/FONT][FONT=&quot]” ([/FONT][FONT=&quot]රෝම [/FONT][FONT=&quot]1:20). [/FONT]
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    ඒ නිසා ඔයාලා පුලුවන්නම් සර්වබලධාරී දෙවි කෙනෙක් නැහැයි කියලා ඔප්පු කරලා පෙන්නන්න..
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    ඔබතුමා මුලින්ම එහෙම එක්කෙනෙක් ඉන්නවා කියල ඔප්පුකරනකෝ. bible එකේ තියන ඒවා, youtube එකේ එක එක්කනා කියපුව දන්නේ නැතුව,

    තියනවා කියල ඔප්පු කරන්න බැරිනං, අමුතුවන් නැ කියල ඔප්පු කරන්න දෙයක් නැ නේ
    :lol:

    මන් දාපු එක දැක්කේ නැද්ද, නැත්තන් උබේ ඔය සර්ව බලදාරී තුමා කිව්වද දැක්කේ නැ වගේ යන්න කියල..
    දැන් මේක quote කරලා ගොන් පාර්ට් දන්නේ නැතුව,කලින් එක qoute කරලා පුළුවන්නන් උත්තර දෙන්න