__**සියලුම පිය වරුන් හට උපහාරයක් වෙවා**__
සියලුම පිය වරුන් හට උපහාරයක් වෙවා...ඔබ සෑමගෙ අදහස් මෙහි තබා යන්න....
පොඩි කාලෙ ඉදලම මගෙ එකම විරයා මගෙ තාත්තයි...තාත්තා, අම්මා නෑති උනොත් මට තම හිතාහන්න බෑහෑ මම කොහොමද ජීවත් වෙන්නෙ කියලා..තාත්තා මට බෑන්නත් ගෑහුවත් අම්මට කියනවා ගිහින් පුතාව බලන්න කියලා..තත්තාත් හොරෙන් හොරෙන් මට පෙන්නෙ නති වෙන්න මම ගෑන බලනවා...ගොඩාක් තාත්තලා දරුවන්ට තියෙන ආදරය පෙන්නන්නෙ නෑහෑ..එත් එයලා මුලු ලොකෙටම වඩා අපිට අදරෙයි...අපිට දුකක් කරදරයක් උනාම මුනෙන් පෙන්නුවෙ නෑති උනාට තාත්තලා හිතින් දුක් වෙවි අඩනවා...
[FONT="]තාත්තා [/FONT][FONT="]වුනත් [/FONT][FONT="]මා[/FONT][FONT="] බත [/FONT][FONT="]සරි[/FONT][FONT="]කරන[/FONT]
[FONT="]අම්මා [/FONT][FONT="]නුඹයි[/FONT][FONT="] මගේ [/FONT][FONT="]දරු[/FONT][FONT="]දැරියන් [/FONT][FONT="]රකින[/FONT][FONT="]. . . [/FONT]
[FONT="]මට[/FONT][FONT="] පෙර [/FONT][FONT="]උරුම[/FONT][FONT="] ආලය [/FONT][FONT="]දරු[/FONT][FONT="]කැලට[/FONT][FONT="] දෙමින්[/FONT][FONT="]. .. [/FONT]
[FONT="]රෑ[/FONT][FONT="]දාවල් [/FONT][FONT="]දෙකේ[/FONT][FONT="] වෙහෙසෙන [/FONT][FONT="]විටදි[/FONT][FONT="] නොමින්[/FONT][FONT="]. . .[/FONT]
[FONT="]ඔබ [/FONT][FONT="]දුටු [/FONT][FONT="]මුල්[/FONT][FONT="] දිනේ [/FONT][FONT="]වත්[/FONT][FONT="] හද[/FONT][FONT="]නොනැඟි[/FONT][FONT="] පෙමින්[/FONT][FONT="]. . .[/FONT]
[FONT="]උතුරයි [/FONT][FONT="]මසිත [/FONT][FONT="]තව[/FONT][FONT="]නුඹ [/FONT][FONT="]වෙත[/FONT][FONT="]තුරු ළෙ[/FONT][FONT="]වෙමින්[/FONT][FONT="]. . [/FONT]
[FONT="]බැතිබර [/FONT][FONT="]හැඟුම් [/FONT][FONT="]දනවන [/FONT][FONT="]නු[/FONT][FONT="]ඹ[/FONT][FONT="]ගේ [/FONT][FONT="]සුවඳ[/FONT][FONT="]. . . [/FONT]
[FONT="]අතදරු[/FONT][FONT="] පුතුගේ[/FONT][FONT="] මුව[/FONT][FONT="]කමලේ[/FONT][FONT="] ඇත[/FONT][FONT="] නිබඳ[/FONT][FONT="]. . . [/FONT]
[FONT="]අම්මා[/FONT][FONT="] කෙනෙක් [/FONT][FONT="]මිස[/FONT][FONT="] නුඹ [/FONT][FONT="]මගේ [/FONT][FONT="]බිරිඳ[/FONT][FONT="] ලෙස[/FONT][FONT="]. . [/FONT]
[FONT="]නොහැගේ [/FONT][FONT="]ලඟින්[/FONT][FONT="] හිද[/FONT][FONT="] මගේ [/FONT][FONT="]හිස[/FONT][FONT="]සිඹින[/FONT][FONT="] සඳ[/FONT][FONT="]. . [/FONT]
[FONT="]තාත්තා[/FONT][FONT="] වුනත් [/FONT][FONT="]මා [/FONT][FONT="]බත[/FONT][FONT="] සරි[/FONT][FONT="]කරන[/FONT]
[FONT="]අම්මා [/FONT][FONT="]නුඹයි [/FONT][FONT="]මගේ [/FONT][FONT="]දරු[/FONT][FONT="] දැරියන් [/FONT][FONT="]රකින[/FONT][FONT="]. . .[/FONT]
අම්මා වරුන් පමනද මතු බුදු වන්නෙ......

Last edited: