E=mc^2බොරුද?

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
කියවන්නෙ නැත්තන් BUMP එකක්වත් දාල යන්න


අයින්ස්ටයින්ගේ ආලෝකයේ වේග සීමාව පට්ටපල් බොරුවක්! – CERN




මීට ශතවර්ශයකට පමණ පෙර බටහිර බිහිවූ ඉහළම සහ අග්‍රගණය විද්‍යායා සහ විද්වතා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් (Albert Einstein) විසින් ආලෝකයේ වේගය ඉක්මවිය හැකි කිසිදු ප්‍රපංචයක් (ශුද්‍ර අංශු) විශ්වයේ නොපවතින බවට ප්‍රකාශ කරමින් ගොඩ නැඟූ බටහිර විද්‍යාව ද තව දුරටත් වලංගු නොවන්නා වූ විෂයක් බවට පත්වෙමින් පවතින බව ස්විස්ටර්ලන්තයේ පිටිහි CERN පරික්‍ෂණාගාරය විසින් සිදුකර ඇති නවතම පරික්‍ෂණයකින් සනාත වෙමින් පවතී බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් වාර්තාවක සඳහන් වේ.
මීට ශතවර්ශයකට පමණ පෙර, එනම් 1905 දී ඇල්බට් අයින්ස්ටයින් විද්වතා විසින් ඔහුගේ විශේෂ සාපේක්‍ෂතාවාදය තුළින් ආලෝකයේ වේගය ඉක්මවන්නා වූ කිසිදු ප්‍රපංචයක් ‘දෙවියන් වහන්සේ’ විසින් විශ්වය තුළ නිර්මාණය කර නොමැති බව ප්‍රකාශ කර තිබිනි.
එහෙත්, ඊයේ රාත්‍රීයේ (24) දී ප්‍රකාශයට පත් කරන ලද CERN පරික්‍ෂණාගාරයේ පරික්‍ෂකයින් පිරිසක් විසින් සිදුකරනු ලැබූ පරික්‍ෂණ වාර්තාවකට අනුව, ස්භාවධර්මය පිළිබඳව බටහිර විද්‍යාව විසින් ගොඩනඟා ඇති අත්තිවාරම බොහෝ දුරට බොරු විය හැකි බව බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් සඳහන් කරයි.
බටහිර විද්‍යාවේ ඉහළතම සහ නිවැරැදි පරික්‍ෂණ පවත්වන එකම සහ ප්‍රධානතම පරික්‍ෂණාගාරය CERN පරික්‍ෂණාගාය බවට බටහිර භෞතික විද්‍යායෝ කියා සිටිති. තවද, එය ලොව පවතින විශාලතම පරික්‍ෂණාගාරය ද වේ. CERN විසින් සිදුකරනු ලැබූ ඉහත ශුද්‍ර අංශු පරික්‍ෂණයට අනුව ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා ගමන් කළ හැකි ශූද්‍ර අංශු විශේෂයක් (පරමානුක අණු විශේෂයක්) පිළිබඳව හෙළවී ඇති බැවින් බටහිර විද්‍යා ලෝකයම දැඩි කම්පනයකට පත්ව ඇති බව ද ටෙලිග්‍රාෆ් සඳහන් කරයි.
CERN විසින් තම විසින් සිදුකරනු ලැබූ පරික්‍ෂණය ඉතා නිරවද්‍ය පරික්‍ෂණයක් බවට සනාත කර ඇති බැවින් අයින්ස්ටයින්ගේ ආලෝකයේ ප්‍රවේග සීමා මූලදර්මය අනුව, පසුගිය අවුරුදු 100 තුළ බටහිර විද්‍යාව විසින් විශ්වය පිළිබඳව ඉදිරිපත් කර තිබූ කෙළ කෝටීයක් වූ සියළුම දැනුම එකවර බොරුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි බටහිර විද්‍යාඥයෝ කණගාටුවන බව ද ටෙලිග්‍රාෆ් වාර්තාව අනුව පෙනී යයි.
වර්ෂ 1905 දී අයින්ටයින් විසින් ඉදිරිපක් කළ විශේෂ සාපේක්‍ෂතාවාදයට අනුව අවකාශය තුළ වැඩිම වේගයකින් ගමන් කළ හැකි එකම ප්‍රපංචය අලෝකය බවත් එම වේගය තත්පරයට කිලෝමීටර 299,792 (තත්පරයට සැතපුම් 186,282) ක් බව ප්‍රකාශ කර තිබිනි. එම මූලධර්මයට අනුව අයින්ටයින් විසින් ඉදිරපත් කරනු ලැබූ සමීකරන බටහිර විද්‍යාව තුළ ඉතා ඉහළින් ද පිළිගනු ලබන වූ සමීකරණ වේ. ආලොකයේ ප්‍රවේගය ආධාරයෙන් අයිස්ටයින් විසින් ශක්තිය සහ ස්කන්දය අතර ඇති සම්බන්ධයක් පිළිබඳව සාධනය කරනු ලැබූ E= MC2 සමීකරණය බටහිර විද්‍යාඥායෝ දෙවියන් මෙන් අදහති.
මෙම පරික්‍ෂණ ප්‍රතිඵල අනුව අනුව මහත් විශ්මයට පත්ව ඇති ඇමෙරිකානු සහ ජපාන විද්‍යාඥයෝ පිරිසක් මෙහි ඇති නිරවද්‍යතාව පිළිබඳව තවදුරටත් සනාථ කර පෙන්වන ලෙස CERN හී විද්‍යාඥ කණ්ඩායමෙන් විමසා ඇති අතර ඒ අනුව නැවත නැවත් මෙම පරික්‍ෂණය සිදුකළ බව එම CERN විද්‍යාඥක කණ්ඩායම පවසති.
“මෙම පරික්‍ෂණය සඳහා අප භාවිතා කළ උපකරණවල, අප භාවිතා කළ ක්‍රමවේදයන් පිළිබඳව, අපගේ නිරික්‍ෂණ වල යම් සාවද්‍යතාවයක් තිබේ දැයි නැවත නැවත නැවතත් දැනගැනීමේ අටියෙන් නැවත නැවතත් සිදුකළ පරික්‍ෂණවල ප්‍රතිඵල වලට අනුව අපගේ ප්‍රතිඵල වල නිරවද්‍යතාව නැවත නැවතත් සනාත වූවා. එහි කිසිදු සාවද්‍යතාවයක් නැහැ.” යැයි මෙම පරික්‍ෂණ කණ්ඩායමේ ප්‍රකාශකයෙකු වන අන්තෝනියෝ එරෙදිතාතෝ (Antonio Ereditato) නම් විද්‍යාඥා විසින් නැවතත් සනාත කරමින් වාර්තාවක් නිකුත් කර ඇත.
කෙසේ හෝ බටහිර විද්‍යාවේ ප්‍රධාන මූලධර්මයක් මෙසේ බොරු වී ඇති පසුබිමක ද බටහිර විද්‍යාවේ පදනමට පහර වදින්නා වූ මෙවැනි ප්‍රතිඵලයක් සියළුම විද්‍යාඥයෝ එකවර පිළිගැනීමට කැමැත්තක් නොදක්වන බව ද පෙනී යයි. එහෙත්, CERN පරික්‍ෂණාගාරයේ නිරික්‍ෂණයක් ප්‍රතික්‍ෂේප කිරිමේ කිසිදු හැකියාවක් බටහිර විද්‍යාවට නො පවතී.
“අයින්ටයින්ගේ මූලධර්ම පශ්චාත් භෞතික විද්‍යාව බිහිකිරීම සඳහා යොදාගත් ප්‍රධානතම මෙවලමයි” යැයි ලොව අංක එකේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු ලෙස සැලකෙත ජෝන් එලීස් (John Ellis) විසින් මෙම නිරීක්‍ෂණය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ බටහිර විද්‍යාවේ පදනම දෙදරිය හැකි බවට ඉඟියක් කරමින් නිසා බව හොඳාකාරවම පෙනී යයි.







- පුවතට මූලාශ්‍ර ලබා ගත්තේ මෙම ටෙලිග්‍රාෆ් වාර්තාවෙන් සහ අන්තර්ජාලය ඇසුරිනි, යූ. ඩී.
පෙර පුවත: සාපේක්‍ෂතාවාදය අභියෝගයට ලක්වේ. බටහිර විද්‍යාව යළි සලකා බැලිය යුතුය
විශේෂ ස්තුතිය:- මෙම කොම්මටය පළ A.D. ට අපගේ විශේෂ ස්තූතිය.

lankacnews
 
Last edited:

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
Well that's true but the entire theory is not going to be invalid.
if it's possible to exceed the speed of light then it's possible to reach the past
and future time periods. so that's a good news.
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ane manda
    unma welawakata owa hari kiyanwa
    welawakata waradi kiyanwa
    prashne thiyenne oya theory eka practically apita balapana widiya thamai
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,637
    66,897
    113
    Dont insult the great man,it was in 1905 and upto now scientist devolped evrythn accoring to his equation.nothn went and was wrong.it is just they found smthn more faster than light.But the theory is da same.
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    Prof.Nalin De Silva ta nam hena happy ethi. ethuma lecture ekakadi kiwwa batahira widyawa kada wetena bawa.............And he tells it in every lecture I guess.
    Finally feels like its happening.............
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    ඔව්ව කියල උබ හදන්නේ අපේ A /L සිලබස් එක තව ලොකු කරන්න ද ? :growl::no::no:
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    Dont insult the great man,it was in 1905 and upto now scientist devolped evrythn accoring to his equation.nothn went and was wrong.it is just they found smthn more faster than light.But the theory is da same.

    But the thing is machan equation implies that it's impossible to exceed speed of time.

    fe1f9915b0a030c391a7663.png


    k= 1/(1-v^2/c^2)^(1/2)

    onna equation eka............it cannot be V>C.
     
    • Like
    Reactions: ~unknown~