ලිබර්ටි ප්ලාසා හි නීති විරෝධී ආගමික ස්ථාන
ලිබර්ටි ප්ලාසා හි නීති විරෝධී ආගමික ස්ථානය “සිංහල රාවය” විසින් වටලයි
කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සුපිරි වෙලද සංකීර්ණයේ වසර 18ක පමණ කාළයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන “ පන්සල ” නමින් හදුන්වාගන්නා අනවසර ආගමික ස්ථානයක් අද පෙ.ව. 5.30 සිංහල රාවය ජාතික සංවිධානය මගින් වටලන ලදි. එම ස්ථානයේ දීර්ඝ කාලයක් තිස්සේ විවිධාකාරයේ සදාචාර විරෝධී ක්‍රියාවන් සිදුවන බවට තොරතුරැ ලැබී තිබුනි. සිංහල බෞද්ධයින් නොමග යවමින් ඔවුන් ක්‍රමාණුකූලව බුදු දහමින් ඈත් කිරීම මෙම ස්ථානය පවත්වාගෙන යන අයගේ මූලික අරමුණක් වී තිබින. මෙම ස්ථානයට පැමිනෙන කුඩා ගැහැණු ළමයින් ලිංගික අපචාර ක්‍රියාවන් වලට යොදවාගෙ ඇත. ඊට අමතරව විවිධ කූට උපක්‍රම මගින් මෙහි දායකයන්ගෙන් වසරකට කෝටි 6ක පමණ මුදලක් එකතු කරගනු ලැබේ. මේ ස්ථානය පිළිබදව මීට පෙර සිංහල රාවය සංවිධානය විසින් කොල්ලුපිටිය පොලීසිය, ජාතික ලමා ආරක්ෂන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවකට පැමිණිලි කලත් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමර්ගයක් ගැනීමට බළධාරීන් ක්‍රියා නොකලේය. එහෙත් බුද්ධ ශාසන අමාත්‍යශය විසින් මෙම ස්ථානය ඉවත් කරන ලෙස නියෝගයක් නිකුත් කර ඇති නමුත් එයද මේ වන තෙක් ක්‍රියාත්මක වී නොමැත.
උදෑසන 6ට පමණ එම ස්ථානයට පැමිණි සිංහල රාවය ජාතික සංවිධානයේ කණ්ඩායමට අනවසර ආගමික ස්ථානයට ඇතුළු වීමට එහි සිටි පුද්ගලයන් අවස්ථාව ලබා නොදී එයට ඇතුළු වන දොරවල් සියල්ල වසා දැමූහ. එවිට අප විසින් එහි දොරටු විවෘත කොට අදාල ස්ථානය තුලට යෑමට තැත් කරත්දී පොලීසිය මැදිහත් වී අප සංවිධානයේ නියොජිතයන් පිරිසකට එම ස්ථානය පවත්වාගෙන යන පුද්ගලයන් සමට සාකඡ්චා කිරීමට අවස්ථාව ලබා දෙන බව පවසා අපගේ අනෙකුත් සාමාජිකයන් ගොඩනැගිල්ලේ පහළ මාලයට යවන ලෙස දන්ා සිටියේය, පසුව විශාල පොලිස් නිළධාරීන් පිරිසක් සමග එහි පැමිණි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක එහි සිටි භික්ෂුන් වහන්සේලා සමග උණුසුම් වචන හුවමාරැවකට මැදිහත් විය. එහිදී ඔහු භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ විලාශය ඉතා පහත් තත්වයක තිබූ අතර අප නියොජිතයින් කිසිවෙකුට එම ස්ථානය තුලට ඇතුළුවීමට ඉඩ ලබා දුන්නේ නැත. පොලිස් නිළධාරියෙකුගේ නොව, පොලිස් සුනඛයෙකුගේ හැසිරීමකටත් වඩා පහත් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ හැසිරීම දුටුවන්ට ඇතු වුයේ දැඩි පිළිකුලකි. අපට ලැබුනු ආරංචි මාර්ග වලට අනුව අනුර සේනානායක මෙම ස්ථානයට පැමින ඇත්තේ මෙවර කොළඹ නගර සභා මැතිවරනයට තරග කරන අසාද් සාලි සමගය.
මේ ස්ථානය පවත්වාගෙන යනු ලබන ප්‍රධානියා වන්නේ ක්‍රිස්තියානි ආගමිකයෙකු වන ලක්ෂ්මන් නිල්ලේගොඩ නම් තැනැත්තා සහ ජපන් ජාතික කාන්තාවක් වන, මේ වන විට සිය තුන් වන ශ්‍රී ලාංකික ස්වාමිපුරැෂයා හා විවාහ වී සිටින කියෝතෝ කොමොම්සු නැමැති ඔහුගේ භාර්යාවයි. තවද ගණිකා වෘතිය හා නීතීඥ වෘතිය තම ජීවිකාව වශයෙන් කරනු ලබන තම සැමියාගෙන් වෙන්වී සිටින සුභාෂිනී සන්ධ්‍යා ගුණවර්ධන නැමැත්තිය මෙහි නීති උපදේශිකාව ලෙස කටයුතු කරන අතර ඇයගේ දියනිය වන ලක්ෂ්මන් නිල්ලේගොඩ නැමැත්තා අතින් අපචාරයට ලක්වී ඇති, දැනටත් ඔහු සමග අනාචාරයේ හැසිරෙන ධනූෂිකා ගුණවර්ධන යන අයද මෙහි සේවය කරයි.
සිංහල රාවය ජාතික සංවිධානයේ මැදිහත් වීමෙන් “පන්සල ” නමින් පවත්වාගෙන යනු ලැබූ මෙම අනවසර ස්ථානය අද දින සීල් තබා වසා දැමූ අතර ඒ පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ලබන සදුදා (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරේ.

Last edited: