Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
Religious
...බුදුසරණ...
Tweet
View Poll Results
: ඔබ බෞද්ධයෙක්ද ?
බෞද්ධයෙක්මි
125
91.91%
බෞද්ධයෙක් නොවෙමි
11
8.09%
Voters:
136
. You may not vote on this poll
Page 1 of 20
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
badcJamiga
Senior Member
Posts: 2,155
Join Date: Dec 2010
Location: කොළඹ අවට ම තමයි...
...බුදුසරණ... -
09-25-2011, 01:44 PM
ඔබ බෞද්ධයෙක්ද ?
එලකිරිය ඇතුලේ ජාතිවාදය ආගම් වාදය ඇතිකරන්න හදනවා කියලා වාද කරන්න එපා.
සහෝදරවරුනි මේ කතා කරන්නේ අපේ අයිතිය සුරැකීම උදෙසායි...
මුලින්ම බලමු මොකද්ද අපේ අයිතිය..
කොහොමද අපේ අයිතිය අපිට නැති වෙන්නේ..
එන්න කතා කරන්න..
රට ජාතිය ආගම වෙනුවෙන් එක කමෙන්ටුවක් හරි මෙතන දාලා යන්න..
"බුදුසරණ"
කියන්නේ බෞද්ධ මමත් ඔබත් අපි සැවොම එකතු විය යුතු ස්ථානයක්..
එන්න..
අපේ බෞද්ධාගම රැකගන්න...
වර්තමානයේ දියසෙන් කුමාරවරු ඉන්නේ උබලගේ අපේ මේ ශරීර කූඩු ඇතුලෙම තමයි..
ඒ නිදියන් ඉන්න දියසෙන් කුමාරවරු අවදි කරවන්නේ මෙතනින්..
බුදුසරණයි!!!
මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් කරුණු රැස් කිරීම සඳහා මා විසින් විවිද වෙබ් අඩවි සහ බ්ලොග් විශාල ප්‍රමාණයක තොරතුරු ලබා ගත් අතර එකිනෙක ඒවා වල නම් පල නොකරද ඒ සැම වෙනුවෙන් මාගේ අවංක ස්තුතිය පුද කර සිටිමි..
Last edited by badcJamiga; 09-26-2011 at
01:35 PM
.
badcJamiga
View Public Profile
Send a private message to badcJamiga
Find all posts by badcJamiga
(#
2
)
sira kolla
Senior Member
Posts: 677
Join Date: Sep 2011
09-25-2011, 01:54 PM
hoda wedak api ape agama jathiya vinasha wenna nodi reka ganimu
සින්හලයෙක් වගේ.පෙරට එන්න,
sira kolla
View Public Profile
Send a private message to sira kolla
Find all posts by sira kolla
(#
3
)
badcJamiga
Senior Member
Posts: 2,155
Join Date: Dec 2010
Location: කොළඹ අවට ම තමයි...
09-25-2011, 01:59 PM
" මතක තියා ගනිල්ලා,
කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ
බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට
උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.
දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.
උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.
පන්සල් වටේ පල්ලි, කෝවිල් හදාවි.
උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න
දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව
මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.
ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට
ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "
අනගාරික ධර්මපාලතුමා
( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.)
බලන්න මිත්‍රවරුනි මේ කියපු ටික අද වෙනකොට කොයි තරම් දුරට ඇත්ත වෙලා තියෙනවද කියලා..
Last edited by badcJamiga; 09-25-2011 at
03:04 PM
.
badcJamiga
View Public Profile
Send a private message to badcJamiga
Find all posts by badcJamiga
(#
4
)
badcJamiga
Senior Member
Posts: 2,155
Join Date: Dec 2010
Location: කොළඹ අවට ම තමයි...
09-25-2011, 01:59 PM
Last edited by badcJamiga; 09-26-2011 at
10:02 AM
.
badcJamiga
View Public Profile
Send a private message to badcJamiga
Find all posts by badcJamiga
(#
5
)
sira kolla
Senior Member
Posts: 677
Join Date: Sep 2011
09-25-2011, 02:15 PM
සැ. යු. සිංහල බෞද්ධ අපිට ආණ්ඩු විරෝධී වීමට කිසිදු අවශ්‍යතාවක් නැත. එසේ වීම සුදුසුද නොවේ. එනමුත් අඳ බාලයන් විසින් ආණ්ඩුවට කරන විනාශය නම් කෙසේවත් සුලු පටු නොවේ. බිඳෙන් බිඳ එකතු වන ජලය මහා කල්දේරමක් වුවද සහමුලින් පුරවා ලන බව කිසිවෙකුටත් අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ. මෙම මුග්ධ ක්‍රියා නිසා සිංහල බෞද්ධ එකා දෙන්නා ආණ්ඩුවට අහිමි වීම වැළකිය නොහැක.
කොතරම් ඉල්ලීම් දුන්නත්, මුසල්මානුවා ආණ්ඩුව කඩේ යවා, හකීම් පස්සේම වැටෙයි. දෙමළා ආණ්ඩුව කඩේ යවා TNA පස්සේම වැටෙයි. එම ඡන්ද මෙම මුග්ධ ක්‍රියාවෙන් කිසිවිට දිනා ගත නොහැක (මන්ද ජාතිවාදය ඔවුන්ගේ මොළ සෝදාගෙන, ලේ ධාතුවේම තැන්පත් වී ඇති නිසයි ) . ආණ්ඩුවට ඇති ඉහලම බලය සිංහල බෞද්ධ බලයයි. එය විනාශ කර ගැනීමටත් මෙම මුග්ධ ක්‍රියාවම හේතු වීම දෛවයේ සරදමක් විය හැකිය.
සිංහල බෞද්ධයාට, අති උතුම් බුද්ධ සාශනයට සිය එකම රටේ කුඩම්මාගේ සැලකිලි දීම ආණ්ඩුවට ගෙවා ගැනීමට අපහසු පාප කර්මයක් වනු ඇත.
බුදු සමය භංග කිරීමට අගමැති දි. මූ. පරළ වී නටන සර්වාගම් තොවිලය
රාවන සොයුරන්ගේ පණිවුඩ
අනන්ත ලෝක ධාතුවටම යම් උසස් ම රත්නයක් ඇද්ද එම ඕනෑම රත්නයක් බුද්ධ රත්නයට දෙවෙනි වේ. එය පරම සත්‍යක් බැවින් එහි සත්‍ය ක්‍රියා බලය, මිනිසුන්ට පැමිණිය හැකි සියලු දොස් දුරු කිරීමට රතන සූත්‍රයේ භාවිතා කෙරේ. එම සූත්‍රයේ අසම සම බලය, භාවිතයෙන් අත් දුටුවෝම ඉතා හොඳින් දනිති.
සර්වාගම් තොවිලයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ බුදු රජාණන් වහන්සේගේ එම උසස් බව වංචනික ලෙස බෞද්ධ මනසින් අතු ගා දමා, ලොව පුරා වසංගත බවට පත් වී ඇති මිථ්‍යාදෘෂ්ටීන් වලටද බුදු පියාණන් හා සම තත්වයන් ලබා දීමට උත්සාහ කිරීමයි. මෙය දැඩි මිථ්‍යාදෘෂ්ටියක් බැවින් විපාක, සිතා ගැනීමටත් නොහැකි තරම් බරපතල වේ. මෙම භවයෙන් චුතියත් සමග අවීචි ගත වන නිරි සතා, කල්ප ශත සහශ්‍රයකින් වත් අවීචියෙන් ගොඩ නො එනු ඇත. මෙයට කිසි ලෙසකින් වත්, සිතිවිලි මාත්‍රයකින් වත් උපකාරී කිරීමෙන් ඔබගේ මතු භවය විනාශ නොකරගන්න.
]මෙයින් සිදුවන අනික් හානිය නම්, බුදු පියාණන් වහන්සේට දැනට ලැබෙන පුද පූජාවන් පවා මෙමගින් ඇහිරී යාමේ තර්ජනයයි. බුදු පියාණන් වහන්සේ, මිථ්‍යාදෘෂ්ටීන් සමග එකම මට්ටමේ තබා ඇති විට, එම පව්කාර සකස් කිරීම දෙසට යාම පවා සැදැහැවත් බෞද්ධයන්ට සිත් නොදේ. එම නිසා ලැබිය යුතු පුද පූජා බෞද්ධයන්ගෙන් නොලැබී යයි. මිථ්‍යාදෘෂ්ටිකයෝද, මෙම මානසිකත්වයෙන්ම එම ස්ථාන මග හරී. අවසානයේ ප්‍රථිඵලය වන්නේ කිසිවෙකුගේවත් පුද පූජා වලට ලක් නොවන සර්වාගමික කෙළෙස් මධ්‍යස්ථාන රට පුරා බිහි වීම පමණි.
දැක්විය හැකි සියලු ආකාර වලින් විරෝධය පා, සිදුවීමට යන මෙම සහශ්‍රයේ මහා ඛේදවාචකයෙන් බුදු සසුන බේරා ගැනීමට උත්සාහ කරන්න.
sira kolla
View Public Profile
Send a private message to sira kolla
Find all posts by sira kolla
(#
6
)
badcJamiga
Senior Member
Posts: 2,155
Join Date: Dec 2010
Location: කොළඹ අවට ම තමයි...
09-25-2011, 02:17 PM
http://sinhalabuddhist.com/2011/09/palliyak/
Last edited by badcJamiga; 09-26-2011 at
10:10 AM
.
badcJamiga
View Public Profile
Send a private message to badcJamiga
Find all posts by badcJamiga
(#
7
)
badcJamiga
Senior Member
Posts: 2,155
Join Date: Dec 2010
Location: කොළඹ අවට ම තමයි...
09-25-2011, 03:05 PM
Last edited by badcJamiga; 09-26-2011 at
12:57 PM
.
badcJamiga
View Public Profile
Send a private message to badcJamiga
Find all posts by badcJamiga
(#
8
)
prathapa89
Senior Member
Posts: 1,887
Join Date: Aug 2011
Location: ගාල්ලේ
09-25-2011, 03:09 PM
bump....
prathapa89
View Public Profile
Send a private message to prathapa89
Find all posts by prathapa89
(#
9
)
prathapa89
Senior Member
Posts: 1,887
Join Date: Aug 2011
Location: ගාල්ලේ
09-25-2011, 03:19 PM
bump......bump
prathapa89
View Public Profile
Send a private message to prathapa89
Find all posts by prathapa89
(#
10
)
Madushankab
Senior Member
Posts: 278
Join Date: Jun 2011
Location: Kandy
09-25-2011, 03:30 PM
bump
Madushankab
View Public Profile
Send a private message to Madushankab
Find all posts by Madushankab
Page 1 of 20
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.41077
seconds with
8
queries