Film බලන්න සුපිරි palyer එකක්

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Film බලන්න සුපිරි palyer එකක්

    Film බලන්න සුපිරි palyer එකක් මේක කවුරුත් දන්න player එකක් මම කියන්න යන්නෙ මේකෙ අලුත් version එක ගැන පරන අඩුපාඩු ගොඩක් දැන් හදලා තියන්නෙ
    තාම ඉතින් නම කිව්වෙ නෑනෙ මේක තමා
    cyberlink.gif

    PowerDVD 11

    No. 1 Blu-ray & Media Player

    3504871.jpg


    මෙක තමා ලගදි ආව version එක
    අපි කොච්චර free media player පාවිච්චි කරත් සල්ලි ගෙවල ගන්න තියන player වල quality එක ගන්න බැ


    Brilliant Blu-ray & DVD Movies

    Blu-ray & DVD Movies play කරන්න නම් මෙක තමා ඉතින් සුපිරිම ප්ලයර් එක

    cinema_mode.jpg


    Vast Video Playback Support

    මෙ අලුත් ආව version එකෙන් ගොඩක් media types play කරන්න පුලුවන්
    MKV (H.264), FLV (H.264), WTV, 3GP and 3G2 files.

    format.jpg


    The Next Dimension in Blu-ray: Blu-ray 3D

    ඒ වගෙම තමය් මේකට අලුතෙන් දාල තියනව 3D effect
    එකක් අපිට ඕන විදියට මේක දාගන්න පුලුවන්

    blu-ray-movie.jpg



    Enjoy HD Audio* for Your HD Movies

    movie එක වගෙම sounds එහෙමත් quality වෙන්න එපායෙ අලුත් version එකෙ ඒකත් වැඩිදියුනු කරල තියන්නෙ

    audio.jpg


    Headphone Technology - Amazing Audio on the Go

    headphone එකෙන් ඇහුවත් කොහොම අහුවත් මේකෙ sound quality එක නියමය් අහලම බලන්නකො
    headphone.jpg


    View Photos in Animated Slideshows

    Video audio වලට අමතරව දැන් photo බලන්නත් පුලුවන් ඒ විතරක් නෙවෙයි ලස්සන slide show විදියට බලන්නත් පුලුවන්
    slideshow.jpg


    Enjoy Favorite Music Playlists

    ආසම සින්දු එකතු කරල playlist හදාගන්නත් පුලුවන්

    music_audio.jpg


    ඔන්න කියන්න තියන ඔක්කොම කිව්ව මෙන්න මෙතනින් බාගන්න


    http://www.filesonic.com/file/2070515114/CyberLink.PowerDVD.Ultra.11.0.2114.53.rar

    http://www.fileserve.com/file/r5QC8fD/CyberLink.PowerDVD.Ultra.11.0.2114.53.rar

    මෙන්න මෙ විදියට install කරගන්න

    - At the end of the installation window will appear "MuvieLife Prywacy Policy"
    - Click on "Skip"
    - Complete the installation, run the program
    - Activate using the key from file serial.txt
    - Turn off the program after activation
    - Install the "Update Patch.exe" run as admin
    - The program will start automatically


    මෙහෙම කරද්දි ඔන්ලයින් register උනෙ නැත්තන්
    start ගිහින් serch box එකෙ Regedit ගහල enter කරන්න
    hkey local matchine/software/cyberlink ගිහින් පහත ඍපයෙ විදියට කරන්න ඉටපස්සෙ power dvd රන් කරන්න licence එක දෙන්න


    powerdvd11_registry_edit.png





     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ටම software එක බන්... මම නම් movie එකක් බලනවනම් බලන්නෙ power DVD ම තමයි... ඔකෙන් ෆිල්ම්ස් බලද්දි පට්ටම කොලිටි... රෙප්+ බන්... තෑන්ක්ස් අපිත් එක්ක බෙදා ගත්තට...