ජ්‍යෝතිෂ ප්‍රශ්නයක්

Sep 12, 2011
884
120
0
ජ්‍යෝතිෂ ප්‍රශ්නයක්

දැන් අපි හිතමු ඉස්පිරිතාලේ කාමර දෙකක එකම වෙලාවට බබාලා දෙන්නෙක් උපදිනවා. දෙන්නම පුරුෂ. දෙන්නගෙම එකම වෙලාව සහ එකම උපන්දිනය ,එකම ස්ථානය. මේවගේ දේවල් ඕනතරං ලෝකයේ සිද්ධ වෙනවා

නමුත් ඒ දෙන්නගේ කේන්දර එකද?

ඒ දෙන්නගේ දෛවය එක විදිහටම වෙනවද?

ජ්‍යෝතිෂය පිළිඹදව දන්නා කෙනෙක් මේකට උත්තර දෙන්නකෝ?

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
මචං සිරාම කතාවක් ඇහුවේ.මාත් ඕක අහන්න හිටියේ.දන්න කෙනෙක් කියපියව්කො
 
Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
ඕකට මම මෙහෙම උත්තරයක්‌ දෙන්නම්... :)

මචන් හඳහන් දෙක නම් එකම වෙනවා එකම වෙලාවේ එකම ස්ථානයේදී උපත සිදු උනොත්...

නමුත් මචන් ජෝතිෂ්‍ය පිලිබඳ මෙරට පතල චරිතයක් වන මංජුල පීරිස් මහත්තයත් වරක් කිව්වා එහෙම දෙන්නෙක්ගේ අනාගත අහසට පොලව වගේ උන අවස්තාවක් එයා දැකල තියෙනවා කියල...

මොන දේ ලියවිලා තිබ්බත් හඳහනේ සුදුසු පරිසරය වටපිටාවේ හැදිලා තිබ්බේ නැත්තන් හඳහන පරස්පර විරෝදී දේවල් වෙන්න පුළුවන්.. :)
 
  • Like
Reactions: boyzsasith

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මේක ඩිංගක් පැහැදිලි කරපන්කෝ මචෝ
     
    අපි හිතමු එකම වෙලාවට ඉපදුනු ළමයි දෙන්නෙක් ගෙ කේන්දර වල තියෙනවා මාරක දෙකක්. ඔයා කියන විදිහට එහෙනම් එක්කෙනෙකුට ඒ මාරකය පලදෙන්න පුළුවන්, අනිත් කෙනාට නෑ , එහෙමද?
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    මේක ඩිංගක් පැහැදිලි කරපන්කෝ මචෝ

    ඔතනදි තමයි මචන් ජෝතිෂ්‍යය පිලිබඳ පොඩි ??? යක් එන්නේ???

    ඔතනදි මචන් මට බුද්ධාගමේ අපේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් මතයක් වෙනවා...

    පාලි වචන පෙල නම මට හරියට මතක නෑ මචන්... ( කිං කරිස්සිං තාරකා ද කොහෙද... හරියටා මතක නෑ... )

    කොහොම හරිසරල සිංහල අර්ථය තමයි " තාරකා වලට අපට කුමක් කල හැකිද "

    ඕකේ අදහස තමයි මචන් ග්‍රහ වස්තුන්ගෙන් අපිට එල්ලවන බලපෑම් නිශ්චිත නිරපේක්ෂ දේවල් නෙමෙයි මචන්...

    හැමදේම බොහෝ දේවල් මනසින් ( කල් ක්‍රියාවෙන් ) වෙනස් කරන්න පුළුවන්

    ධම්මපදයේ පලවෙනි ගාථාව මතකයිනේ...

    මනෝ පුබ්බංගමා ධම්මා..... :)
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    මම නම් ජෝතිෂ්‍ය වැඩිය විස්වාස කරන්නේ නෑ...:no:
    එත් මම දැක්ක ඔය ප්‍රශ්නෙම Tv එකේ වැඩ සටහනකදී අහන ව:):) එත කොට කිව්වේ කේන්දර දෙකක් වෙනම හදන්න ඕනේ කියල:)... ලක්ෂන වෙනස් වෙන කතා වක් කිව්වේ :rolleyes::rolleyes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔතනදි තමයි මචන් ජෝතිෂ්‍යය පිලිබඳ පොඩි ??? යක් එන්නේ???

    ඔතනදි මචන් මට බුද්ධාගමේ අපේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් මතයක් වෙනවා...

    පාලි වචන පෙල නම මට හරියට මතක නෑ මචන්... ( කිං කරිස්සිං තාරකා ද කොහෙද... හරියටා මතක නෑ... )

    කොහොම හරිසරල සිංහල අර්ථය තමයි " තාරකා වලට අපට කුමක් කල හැකිද "

    ඕකේ අදහස තමයි මචන් ග්‍රහ වස්තුන්ගෙන් අපිට එල්ලවන බලපෑම් නිශ්චිත නිරපේක්ෂ දේවල් නෙමෙයි මචන්...

    හැමදේම බොහෝ දේවල් මනසින් ( කල් ක්‍රියාවෙන් ) වෙනස් කරන්න පුළුවන්

    ධම්මපදයේ පලවෙනි ගාථාව මතකයිනේ...

    මනෝ පුබ්බංගමා ධම්මා..... :)
    ඔව් ඒකනම් පිලිගන්න පුළුවන්
    එතකොට මචෝ..
    සත්තුන්ටත් ඔය ග්‍රහ බලපෑම එන්න පුළුවන් නේද?
    එතකොට උන්ටත් කේන්දරයක් හදන්න පුළුවන්ද?
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    ඔව් ඒකනම් පිලිගන්න පුළුවන්
    එතකොට මචෝ..
    සත්තුන්ටත් ඔය ග්‍රහ බලපෑම එන්න පුළුවන් නේද?
    එතකොට උන්ටත් කේන්දරයක් හදන්න පුළුවන්ද?

    මචන් ජෝතිෂ්‍ය ශාස්ත්‍රය මනුෂ්‍ය වර්ගයා උදෙසා හදල තියෙන්නේ....

    ඉපදුන වෙලාවට සතෙක්ට උනත් හදන්න පුළුවන්....

    ඒත් කාටවත් ඒක බලල අනාවැකි කියන්නන බැරි වෙයි...

    මොකද මේ යෝග අනාවැකි සියල්ලම අත්දැකීම් අනුව පරිනාමය වෙමින් මේ වෙනකන් ආව එව්වා මචන්...

    එහෙමයි ජෝතිෂ්‍ය ගොඩනැගුනේ මිනිසා පදනම කරගෙන.. :)
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    ඔය ප්‍රශ්නෙ ගොඩක් ගැඹුරුයි මචං ...හොඳම දේ තමයි ඔය මගුල් ඔක්කොම පැත්තකට දාල පිනක් දහමක් කරගෙන ජීවත් වෙයන් .. එතකොට ඔක්කොම හරි බන් ..:)
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    ඔය ප්‍රශ්නෙ ගොඩක් ගැඹුරුයි මචං ...හොඳම දේ තමයි ඔය මගුල් ඔක්කොම පැත්තකට දාල පිනක් දහමක් කරගෙන ජීවත් වෙයන් .. එතකොට ඔක්කොම හරි බන් ..:)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: