කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

    කුම්හ,සිංහ,කන්‍යා,තුලා ලග්න හිමි අය සහ සෙනසුරු මහ දසා සහ සෙනසුරු අතුරු දසා ගෙවෙන අයට ආයුබෝවන්.:P

    කොහොමද මේ දවස් ටික? ආතල් නේද?:rofl:
    සෙනසුරා කන්‍යාවේ නිවෘත ගමන අත අරින්ඩ යන ටයිම් එකේ පරිස්සමින් වැඩ කටයුතු කරන්ඩ උත්සාහ ගන්ඩ.අර යන යකා යන්නේ කොරහත් බිඳගෙන කියල කතාවක් තියෙනවනේ..මේ දවස් වල නැති ප්‍රශ්න , සිත් පීඩා නොසිතූ අකර තැබ්බයන්ට මුහුණ දීමට සිදු වන අවස්ථා එමටයි.

    සෙනසුරාගේ කන්‍යාවේ නිවෘත ගමන නොවැම්බර් 15 වෙනිදයින් පස්සේ සෙනසුරාගේ රජ බවන වන උච්ච තුලා රාශියට සැපත් වෙනව.එතකන් ඉවසීමෙන් කටයුතු කරන්න.වලි දාගන්ඩ යන්ඩ එපා.අනුන්ට පොලු තියන්ඩ යන්ඩ එපා.කෙල්ලන්ට ඇස් රතුවෙන කින්ඩි දාන්ඩ යන්ඩ එපා.කෙල්ලෝ පස්සේ ගිහින් චාටර් කන්ඩ එපා.:lol:

    විශේෂයෙන් ඉහත ලග්න සහ ( ඒරාෂ්ඨක ) දසා ගෙවන අය විෂේෂයෙන් ඒ ගැන සැලකිළිමත් වන්න.
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan me dawas wala kata hari hondak karanna giyath kelawenawa ban....
    e madiwata ahala pahala un valiyatamai anne
    mokada ban case eka
    lagne - kumbha

    මේ දවස් ටික කුම්භ ලග්නෙන් උපන් අයට හොඳ නෑ බන්.ඒත් ඉවසපන්.කුම්භ ලග්න හිමි අය ලග්නාදිපති සෙනසුරු අවුරුදු 2 1/2 ක් කේන්ද්‍රයෙන් අටවැන්නේ ගෝචර වෙලා අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකෙන් බැටකාල ඒ එක්කම කර්මස්ථානයේ එහෙම නැතිනම් රැකියා ස්ථානය පෙන්වන 10 වැන්නේ රාහුගේ ගෝචර වීමත් එක්ක රැකියා ස්ථානයේ හැල හැප්පීම් , ස්ථාන මාරු වලිනුත් බැට කාල ඉන්න අවස්ථාවක ඉන්නේ.

    මේ නොවැම්බර් 15 වෙනිදගෙන් පස්සේ කුම්භ ලග්නෙන් උපන් අයට ජීවිතේ සාර්ථකත්වය කියන රථයේ එන්ජිම ස්ටාර්ට් කරන්ඩ පුලුවන්.පහු ගිය කාලේ කසාද, ලව් කේස් අප්සට් ගිය එවුන්ට ආයේ කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ල පොඩ්ඩක් හැඩ වැඩ බලල ආදරයකට හරි විවාහයකට හරි ලෑස්ති වෙන්ඩ කාලේ හරි.

    සෙනසුරා මේ දවස් වල පවර් එක වැඩි කරල තියෙන්නේ.ඒ හින්ද පරිස්සමින්.මොකද කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාදිපති 8 වැන්නේ එනම් ආයුෂස්තානයේ අන්තිම අංශක වල දුවන්නේ.හදිසි අනතුරු,කලකෝලාහල වලින් සිදු වන අනතුරු වලින් පරිස්සම් වුනොත් හොඳා.මේ කාලේ සිදුවන අනතුරු වලින් ජීවිතයට පවා හානි වෙන්ඩ පුලුවන්.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    කටකත් කියපන්කො බන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: ගිරහෙ නීච වෙලාවත් ද එහෙම වෙන්නෙ ඇයි..
    :oo: ගිරහෙයෝ තමයි ඕව දන්නෙ, ආයි.. ඩෝන්ට්.. නෝ...... :eek: අයි ඩෝන්ට් නෝ වයි.. :(
     
    Aug 18, 2011
    6,147
    788
    0

    සෙනසුරාගේ කන්‍යාවේ නිවෘත ගමන නොවැම්බර් 15 වෙනිදයින් පස්සේ සෙනසුරාගේ රජ බවන වන උච්ච තුලා රාශියට සැපත් වෙනව.එතකන් ඉවසීමෙන් කටයුතු කරන්න.වලි දාගන්ඩ යන්ඩ එපා.අනුන්ට පොලු තියන්ඩ යන්ඩ එපා.කෙල්ලන්ට ඇස් රතුවෙන කින්ඩි දාන්ඩ යන්ඩ එපා.කෙල්ලෝ පස්සේ ගිහින් චාටර් කන්ඩ එපා.:lol:

    විශේෂයෙන් ඉහත ලග්න සහ ( ඒරාෂ්ඨක ) දසා ගෙවන අය විෂේෂයෙන් ඒ ගැන සැලකිළිමත් වන්න.

    කලින් කියන්න එපායැ පවුසියෝ :growl::growl::growl: ශිට්
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ado machan vuchika lagneta kohomada macho mey dawasal wala
    වෘෂ්චික ලග්නෙ උන්ට ආර්ථික අතින් මේ දවස් ටික සුභ වුනත් ප්‍රශ්න වලින් අඩුවක් නෑ.ලග්නෙම රාහු ඉන්නෙ.ඒක ලබන අවුරුද්දේ දෙසැම්බර් අන්තිම වෙනකන් තියෙනව.වෘෂ්චික ලග්නෙ එවුන්ව මේ දවස් වල තැන තැන ඇවිද්දනව .
    මේ තත්වෙ දරුණු වෙනව මේ අවුරුද්දේ නොවැම්බර් වලින් පස්සේ.12 වැන්නට සෙනසුරුගේ ඒමත් එක්ක.ලග්න ඒරාෂ්ඨක තත්වයක් එක්ක තමයි ඉන්ඩ වෙන්නේ.ප්‍රශ්න සිත් කරදර හෝල් සේල් එකේ හම්බෙයි.:(
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    සෙනසුරා මොනවා උනත් සෙනසුරාදට විතරයි නිදාගන්න තියෙන්නේ :lol::lol::lol:
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    mama "Sinha"
    අනේ බන් වැඩක් කරාම සල්ලි වත් ගන්න බැහැ උගෙන්.
    ෂිට්.. එපා වෙලා ඉන්නේ.
    මට පොලු තියනව අම්බානෙට
    කරපු වැඩවල සල්ලිත් හුඟක් එන්න තියනව............