මිනිසෙකුට දාව කුරුලු පැටියෙක්...!!!!
Hellowwwwww Friendz...!!!
අද අරවා මේවා ඔක්කොම පැත්තකින් තියලා බොහොම අසම්මත කතාවක් ගැන ඔයාලට කියන්න යන්නෙ...
මේ කතාව අහද්දි මගෙ ඇගේ හිරගඩු පිපිච්චා තාමත් එහෙමම තියෙනවා....
ඔයාලට මතක ඇති එලකිරියෙ සිටින හොදම වැඩ්ඩා යැයි හිතා ඉන්න පොරක් ලගදි ත්‍රෙඩ් එකක් දාල තිබුනා එයා අතින් කුරුලු පැටියෙකුට සහ කුරුලු අම්ම කෙනෙකුට ලොකු වැරැද්දක් සිද්ද උනා කියල..අපි හැම දෙනාම ඒ වෙලාවෙ බොහොම සංවේගයට පත් උනත් මීට දින දෙකකට පෙර ඒ හැමදේකම සත්ය හෙලිදරව් උනා..මේ සිද්දයේ දුක බෙදාගන්න කියල මම ඒ පුද්ගලයගෙ ගෙදර ගියාම මට ඇත්ත මොකක්ද කියල මගේ කන් දෙකෙන්ම අහන්න හැකියාව ලැබුනා..ඒ වෙන කාගෙන්වත් නෙමේ ..ඔහු විසින්ම සදහන් කරපු නමිනම් නංගි ගෙ කටින්ම...
ඒ සත්ය කතාවයි අද ඇගිලි සලකුණින් ඔබ හමුවට ගෙන එන්නෙ...
ඒ කතාව නොබලපු අය මෙතනින් බල ඉන්න ටග්ගාලා....
මෙන්න මේකෙන්
ඔයාලට තේරෙන බාසාවෙන්ම මම කතාව කියන්නම්.
මේ පොර ඒ ත්‍රෙඩ් එකෙන් කියල තියෙන කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්
අපේ ඇස් වලට වැලි ගහන්න ගොතපු බොරුවක්..
සිරා සීන් එක තමා මූ දවසක් වත්තෙ ඇවිදිනකොට මේ කුරුලු කූඩුව නමිනම් ගහේ තියෙනවා දැකල තියෙනවා..එවෙලෙ කුරුලු කූඩුවෙ ඉදල තියෙන්නෙ කිරිල්ලි විතරයි..කුරුල්ල වැඩට ගිහිල්ල...

ඉතින් මේ කිරිල්ලිගෙ සිහින් සිරුර දැකපු ගමන් මුට තමන්ගෙ හැගිම් පාලනය කරගන්න අමාරුවෙලා..
කිරිල්ලි එපා එපා කියල තේරෙන සිංහලෙන් කෑගහල කියද්දි තමන්ගෙ හැගීම් වලට වහල් වෙච්ච මූ ඒ කිරිල්ලිව අමු අමුවෙ බලහත් කාරයට ලක් කරල...

අනේ අයියෙ මම කසාද බැදල ඉන්නෙ කියද්දිත් මූ මේ කිරිල්ලිව දූෂනය කරල...

ඊටපස්සෙ ලෝකෙට මූණ දෙන්න බැරි නිසා කිරිල්ලි සියදිවි හානි කරගන්න ලග කඩයකට ගිහින් කඹයක් හොයදදි කඩේ තිබ්බ කඹත් ඉවරවෙල..
ඔහොම මාසයක් දෙකක් ගෙවිල යද්දි තමා කිරිල්ලි දැන ගත්තෙ තමන් ගැබ් අරගෙන කියල
බලනකොට ඒ පැටියා අරූට දාව තම හැදිල තියෙන්නෙ..දැන් උබල බලනව ඇති එහෙම කෝමද එකපාරට කියන්නෙ , ඒ පැටියා කුරුලු මහත්තයගෙ වෙන්නත් පුලුවන්නෙ කියල..ඒත් බොලව්නෙ කුරුල්ල කිරිල්ලිත් එක්ක එකතුවෙල තියෙන්නෙ පවුල් ආරක්ෂන ක්‍රම බාවිතා කරල විතරයි..
ඒ නිසා මේ කුරුලු පැටියා මුගෙමයි කියල ටක්කෙටම කියන්න පුලුවන්...හදාගත්ත පැල දාල යන්න තැනක් නැති නිසා කුරුලු ජෝඩුව මුන්ගෙ වත්තෙම නතරවෙලා..ඔහොම ඉන්නකොට ටික කාලෙකින් පැටියා මේ ලෝකෙට ඉපදිලා..ඔය විදිහට තමන්ගෙ පැටියත් රැක බලාගෙන උන්ගෙ පාඩුවෙ ඉද්දි දවසක තමයි, අරුගෙ ආසාවන් ආපහු සැරයක් මතුවෙල තියෙන්නෙ..ඉතින් ආපහු කොටුවක් පනින්නම් කියල හිතාගෙන මූ ආයෙත් කුරුලු කුඩුවට ඇවිත් කිරිල්ලිට කරදර කරද්දි තමා, තමන්ගෙ ආත්ම ආරක්ෂාව පතාගෙන කුරුලු පැටියා තාත්තටම බලාගනින් කියල දාල කුරුලු ජොඩුව ගේ අත ඇරල ගිහින් තියෙන්නෙ..
ඕක තමා කිරිල්ලි ගේ අත හැරලා දාල ගියපු එකෙ සැබෑ කතාව..ඊට පස්සෙ දවසක මූ ත්‍රෙඩ් එක අප්ඩේට් කරල කිව්ව කිරිල්ලි ආපහු ආව කියල..
ඒත් ඒකෙත් හැන්ගුනු තවත් කතාවක් තියෙනවා...එදා කිරිලි ජොඩුව පැනල ගිහින් ඉන්නකොට කුරුල්ලට තද බල ලෙස දත් කැක්කුමක් අල්ලල වේදනාව ඉවසගන්න බැරි තැන කුරුල්ල මැරිල..
ඉතින් අර කිරිල්ලිට එදා වේල හොයාගන්න බැරි හින්දත්,අරු දූෂනය කරා උනත් ඌ එවෙලෙ කරපු වැඩෙට කිරිල්ලිගෙ හිතෙ මූ ගැන ආසාවක් ඇති උන හින්දත් කිරිල්ලි ආපහු ඇවිත්...
මට තවමත් හිතාගන්න බෑ මූ ඇයි ඒ වගේ දෙයක් කරේ කියල...එච්ච්රටම මොකක්ද තියෙන අසහනය...

පෙරේදා මං ගිහින් බලද්දි මුයි,ඒ කිරිල්ලයි,උට දාව උපන් කුරුලු පැටියයි බොහොම සතුටින් පවුල් ජීවිතයක් ගත කරනවා..
මූත් ඉතින් කෝමත් කුරුල්ල වගේ කෙට්ටුයිනෙ...
මේ තියෙන්නෙ අරූ සහ කිරිල්ලි සැබෑ ජීවිතයේදි සිපගන්නා ඡායාරූපයක්
මේ ඔක්කොම කතාව මට කිව්වෙ අර නමිනම් නංගි..උබලට කියන්න බන් අපරාදෙ කියන්න බෑ ෂෝයි කෙලි පොඩ්ඩ...දරුකමට හදගන්න හිතෙනවා..
ඔන්න ඕකලු සිරා කතන්දරේ...
උබලට කියන්න මචන්ස්ලා මූ මොනා උනත් හෙන දඩ පොරක්..මොකද මූ පාවිච්චි කරන මුගෙ කම්පියුටර් එකේ බාවිතා කරන්නෙ දැනට ලෝකයේ තියෙන ඉහලම තාක්ෂනය..දැනට ලංකාවෙ තියෙන අධි වේගීම අන්තර්ජාල පහසුකමත් (512Kbps) මුට තියෙනවා කියල තමා ආරංචිය...ඒ වගේම මූ කොච්චර දඩ පොරක්ද කිව්වොත් බිල් ගේට්ස් ගෙ අණින් මූටම කියල වෙන්වෙච්ච මෙහෙයුම් පද්ධතියක් Microsoft සාමගමෙන් හදල දීල තියෙනෙවා..ඒක නම් කරල තියෙන්නෙ Microsoft WIndows Xp ත් බාගෙට කියලා...
ඉතින් බලහල්ලකො කාට කියන්නද....
ඔන්න ඔහොමයි මුගෙ කැරැට්ටුව...ඒ ඔක්කොටොම වඩා හොදම සීන් එක මොකක්ද කියල දන්නෑනෙ උබලා..
මූ අපි කාටවත් නොකියා හොරෙන්ම පොස්ට් 5000ක් ගහලනේ...

අපිට හොරෙන් කොහොමද එව්ව කරන්නෙ නැද්ද මචන්ලා??? ඕන් ඉතින් මේ ඔක්කොටොම වග කියන්න ඕන නසරාණි පුදගලයා තමා...........යි ......
වෙන කව්ද ඉතින් අපේ ආදරණීය බොක්ක ප්‍රගියා(prageeth119lk) මිසක්..
උබ අපිට හොරෙන් පෝස්ට් 5000 ගහන්න...??? අනේ යකෝ එව්ව කොහෙද අපිත් එක්ක...
මේ ඉන්නෙ හොර ගෙඩියා....
අපිට ඉතින් දුකට සැපට,හොදට නරකට,අරකට මේකට,උඩට යටට ඉන්නෙ උබ විතරනේ...උබට සුබ නොපතා කොහොමද..
එහෙනම් කෂ්ටියත් එක්ක එකතුවෙලා හැමෝම සුබ පතුමු බාන්ඩ අපේ කුරුලු තාත්තට...
ගහපන් මචන්... 5000 බැරිනම් 500000 ක් ගහපන්..ඒත් අපි උබත් එක්ක හැමදාම ඉන්නවා...කවදාවත් අපේ යාලුකම වෙනස් වෙන්නෑ...
ඒවුනාට උබ ඉතින් මට අර නමිනම් නංගි සෙට් කරල දීපන්..නැත්තම් මං වහ බොන ගමන් බෙල්ලෙ වැල දාගන්නවා....
උබ ඉතින් අපි මොනා කිවත් තරහ ගන්නෙ නෑ කිල අපි දන්නවනේ....ඒ නිසා ඒ කෑල්ල කියල වැඩකුත් නෑ...
අනික ඇත්ත කියද්දි කෝමත් තරහ අරන් වැඩැක් නෑ ලුනෙ....
එහෙනම් සුබ පැතුම් යාලුවා...හැමදාම අපිත් එක්කම ඉදපන්....
අද අරවා මේවා ඔක්කොම පැත්තකින් තියලා බොහොම අසම්මත කතාවක් ගැන ඔයාලට කියන්න යන්නෙ...
මේ කතාව අහද්දි මගෙ ඇගේ හිරගඩු පිපිච්චා තාමත් එහෙමම තියෙනවා....ඔයාලට මතක ඇති එලකිරියෙ සිටින හොදම වැඩ්ඩා යැයි හිතා ඉන්න පොරක් ලගදි ත්‍රෙඩ් එකක් දාල තිබුනා එයා අතින් කුරුලු පැටියෙකුට සහ කුරුලු අම්ම කෙනෙකුට ලොකු වැරැද්දක් සිද්ද උනා කියල..අපි හැම දෙනාම ඒ වෙලාවෙ බොහොම සංවේගයට පත් උනත් මීට දින දෙකකට පෙර ඒ හැමදේකම සත්ය හෙලිදරව් උනා..මේ සිද්දයේ දුක බෙදාගන්න කියල මම ඒ පුද්ගලයගෙ ගෙදර ගියාම මට ඇත්ත මොකක්ද කියල මගේ කන් දෙකෙන්ම අහන්න හැකියාව ලැබුනා..ඒ වෙන කාගෙන්වත් නෙමේ ..ඔහු විසින්ම සදහන් කරපු නමිනම් නංගි ගෙ කටින්ම...
ඒ සත්ය කතාවයි අද ඇගිලි සලකුණින් ඔබ හමුවට ගෙන එන්නෙ...
ඒ කතාව නොබලපු අය මෙතනින් බල ඉන්න ටග්ගාලා....
මෙන්න මේකෙන්
ඔයාලට තේරෙන බාසාවෙන්ම මම කතාව කියන්නම්.
මේ පොර ඒ ත්‍රෙඩ් එකෙන් කියල තියෙන කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්
අපේ ඇස් වලට වැලි ගහන්න ගොතපු බොරුවක්..
සිරා සීන් එක තමා මූ දවසක් වත්තෙ ඇවිදිනකොට මේ කුරුලු කූඩුව නමිනම් ගහේ තියෙනවා දැකල තියෙනවා..එවෙලෙ කුරුලු කූඩුවෙ ඉදල තියෙන්නෙ කිරිල්ලි විතරයි..කුරුල්ල වැඩට ගිහිල්ල...

ඉතින් මේ කිරිල්ලිගෙ සිහින් සිරුර දැකපු ගමන් මුට තමන්ගෙ හැගිම් පාලනය කරගන්න අමාරුවෙලා..

කිරිල්ලි එපා එපා කියල තේරෙන සිංහලෙන් කෑගහල කියද්දි තමන්ගෙ හැගීම් වලට වහල් වෙච්ච මූ ඒ කිරිල්ලිව අමු අමුවෙ බලහත් කාරයට ලක් කරල...

අනේ අයියෙ මම කසාද බැදල ඉන්නෙ කියද්දිත් මූ මේ කිරිල්ලිව දූෂනය කරල...

ඊටපස්සෙ ලෝකෙට මූණ දෙන්න බැරි නිසා කිරිල්ලි සියදිවි හානි කරගන්න ලග කඩයකට ගිහින් කඹයක් හොයදදි කඩේ තිබ්බ කඹත් ඉවරවෙල..

ඔහොම මාසයක් දෙකක් ගෙවිල යද්දි තමා කිරිල්ලි දැන ගත්තෙ තමන් ගැබ් අරගෙන කියල
බලනකොට ඒ පැටියා අරූට දාව තම හැදිල තියෙන්නෙ..දැන් උබල බලනව ඇති එහෙම කෝමද එකපාරට කියන්නෙ , ඒ පැටියා කුරුලු මහත්තයගෙ වෙන්නත් පුලුවන්නෙ කියල..ඒත් බොලව්නෙ කුරුල්ල කිරිල්ලිත් එක්ක එකතුවෙල තියෙන්නෙ පවුල් ආරක්ෂන ක්‍රම බාවිතා කරල විතරයි..

ඒ නිසා මේ කුරුලු පැටියා මුගෙමයි කියල ටක්කෙටම කියන්න පුලුවන්...හදාගත්ත පැල දාල යන්න තැනක් නැති නිසා කුරුලු ජෝඩුව මුන්ගෙ වත්තෙම නතරවෙලා..ඔහොම ඉන්නකොට ටික කාලෙකින් පැටියා මේ ලෝකෙට ඉපදිලා..ඔය විදිහට තමන්ගෙ පැටියත් රැක බලාගෙන උන්ගෙ පාඩුවෙ ඉද්දි දවසක තමයි, අරුගෙ ආසාවන් ආපහු සැරයක් මතුවෙල තියෙන්නෙ..ඉතින් ආපහු කොටුවක් පනින්නම් කියල හිතාගෙන මූ ආයෙත් කුරුලු කුඩුවට ඇවිත් කිරිල්ලිට කරදර කරද්දි තමා, තමන්ගෙ ආත්ම ආරක්ෂාව පතාගෙන කුරුලු පැටියා තාත්තටම බලාගනින් කියල දාල කුරුලු ජොඩුව ගේ අත ඇරල ගිහින් තියෙන්නෙ..
ඕක තමා කිරිල්ලි ගේ අත හැරලා දාල ගියපු එකෙ සැබෑ කතාව..ඊට පස්සෙ දවසක මූ ත්‍රෙඩ් එක අප්ඩේට් කරල කිව්ව කිරිල්ලි ආපහු ආව කියල..

ඒත් ඒකෙත් හැන්ගුනු තවත් කතාවක් තියෙනවා...එදා කිරිලි ජොඩුව පැනල ගිහින් ඉන්නකොට කුරුල්ලට තද බල ලෙස දත් කැක්කුමක් අල්ලල වේදනාව ඉවසගන්න බැරි තැන කුරුල්ල මැරිල..
ඉතින් අර කිරිල්ලිට එදා වේල හොයාගන්න බැරි හින්දත්,අරු දූෂනය කරා උනත් ඌ එවෙලෙ කරපු වැඩෙට කිරිල්ලිගෙ හිතෙ මූ ගැන ආසාවක් ඇති උන හින්දත් කිරිල්ලි ආපහු ඇවිත්...
මට තවමත් හිතාගන්න බෑ මූ ඇයි ඒ වගේ දෙයක් කරේ කියල...එච්ච්රටම මොකක්ද තියෙන අසහනය...

පෙරේදා මං ගිහින් බලද්දි මුයි,ඒ කිරිල්ලයි,උට දාව උපන් කුරුලු පැටියයි බොහොම සතුටින් පවුල් ජීවිතයක් ගත කරනවා..
මූත් ඉතින් කෝමත් කුරුල්ල වගේ කෙට්ටුයිනෙ...

මේ තියෙන්නෙ අරූ සහ කිරිල්ලි සැබෑ ජීවිතයේදි සිපගන්නා ඡායාරූපයක්
මේ ඔක්කොම කතාව මට කිව්වෙ අර නමිනම් නංගි..උබලට කියන්න බන් අපරාදෙ කියන්න බෑ ෂෝයි කෙලි පොඩ්ඩ...දරුකමට හදගන්න හිතෙනවා..
ඔන්න ඕකලු සිරා කතන්දරේ...
උබලට කියන්න මචන්ස්ලා මූ මොනා උනත් හෙන දඩ පොරක්..මොකද මූ පාවිච්චි කරන මුගෙ කම්පියුටර් එකේ බාවිතා කරන්නෙ දැනට ලෝකයේ තියෙන ඉහලම තාක්ෂනය..දැනට ලංකාවෙ තියෙන අධි වේගීම අන්තර්ජාල පහසුකමත් (512Kbps) මුට තියෙනවා කියල තමා ආරංචිය...ඒ වගේම මූ කොච්චර දඩ පොරක්ද කිව්වොත් බිල් ගේට්ස් ගෙ අණින් මූටම කියල වෙන්වෙච්ච මෙහෙයුම් පද්ධතියක් Microsoft සාමගමෙන් හදල දීල තියෙනෙවා..ඒක නම් කරල තියෙන්නෙ Microsoft WIndows Xp ත් බාගෙට කියලා...
ඉතින් බලහල්ලකො කාට කියන්නද....
ඔන්න ඔහොමයි මුගෙ කැරැට්ටුව...ඒ ඔක්කොටොම වඩා හොදම සීන් එක මොකක්ද කියල දන්නෑනෙ උබලා..
මූ අපි කාටවත් නොකියා හොරෙන්ම පොස්ට් 5000ක් ගහලනේ...

අපිට හොරෙන් කොහොමද එව්ව කරන්නෙ නැද්ද මචන්ලා??? ඕන් ඉතින් මේ ඔක්කොටොම වග කියන්න ඕන නසරාණි පුදගලයා තමා...........යි ......
වෙන කව්ද ඉතින් අපේ ආදරණීය බොක්ක ප්‍රගියා(prageeth119lk) මිසක්..
උබ අපිට හොරෙන් පෝස්ට් 5000 ගහන්න...??? අනේ යකෝ එව්ව කොහෙද අපිත් එක්ක...
මේ ඉන්නෙ හොර ගෙඩියා....
අපිට ඉතින් දුකට සැපට,හොදට නරකට,අරකට මේකට,උඩට යටට ඉන්නෙ උබ විතරනේ...උබට සුබ නොපතා කොහොමද..
එහෙනම් කෂ්ටියත් එක්ක එකතුවෙලා හැමෝම සුබ පතුමු බාන්ඩ අපේ කුරුලු තාත්තට...
ගහපන් මචන්... 5000 බැරිනම් 500000 ක් ගහපන්..ඒත් අපි උබත් එක්ක හැමදාම ඉන්නවා...කවදාවත් අපේ යාලුකම වෙනස් වෙන්නෑ...
ඒවුනාට උබ ඉතින් මට අර නමිනම් නංගි සෙට් කරල දීපන්..නැත්තම් මං වහ බොන ගමන් බෙල්ලෙ වැල දාගන්නවා....
උබ ඉතින් අපි මොනා කිවත් තරහ ගන්නෙ නෑ කිල අපි දන්නවනේ....ඒ නිසා ඒ කෑල්ල කියල වැඩකුත් නෑ...
අනික ඇත්ත කියද්දි කෝමත් තරහ අරන් වැඩැක් නෑ ලුනෙ....
එහෙනම් සුබ පැතුම් යාලුවා...හැමදාම අපිත් එක්කම ඉදපන්....
FROM RAJ
Last edited:
....pattai....ehenam onna apenuth suba pathum!!!!