ගාල්තැන්නේ_දේවගැතිගෙන්_හමුදාවටත්_නියෝග__

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ගාල්තැන්නේ_දේවගැතිගෙන්_හමුදාවටත්_නියෝග__





    devagathithuma3.jpg

    මහනුවර ගාල්තැන්න ශ්‍රී මහා බද්‍රකාලි දේවාලයේ ප්‍රධාන දේවගැතිවරයාගේ වංචනික ක්‍රියා පිලිබඳ මෙයට පෙර ලිපි කිහිපයකින්ම අප ඔබට හෙළි කළා.

    සිය දෙමාපියන්ට නොසලකන මෙම දේවගැතිවරයා දානමය පින්කම් සිදුකොට ජනමාධ්‍යය මගින් ඒවා පෙන්වා සිදුකරනු ලබන්නේ ඔහුගේ ප්‍රතිරූපය ඉහල නංවා ගැනීමක්.

    ඔහුගේ අලුත්ම දානමය පිංකම ලබන 26 වනදාට දී ඇත.ඒ මුලතිව්හි වැසියන් 5000 කට දානයක් පිලිගැන්විමයි.

    මේ සම්බන්ධයෙන් ඔහු මුලතිව්හි හමුදා ප්‍රධානීන්ට ලබාදුන් නියෝග මෙසේය



    • දානය ඉවීමට අවශ්‍යය කළමනා රැගෙන ඒමට හමුදා සෙබළුන් සහ වාහන ලබා දීම
    • කෑම ඉවීමට අවශ්‍යය පොල් හමුදාවෙන් සැපයිය යුතුයි
    • කෑම ඉවීමට හමුදා සෙබළුන්ගේ සහයද අවශ්‍යය බව
    • තමා එනවිට මල් ඉස පාවඩ දමා පිළිගැනීම
    මෙම නියෝග සම්බන්ධයෙන් හමුධා ප්‍රධානීන්ගේ අප්‍රසාදය දේවගැතිවරයා වෙත යොමුවී ඇත.






    හමුදා වේ අපේ කොල්ලො යුද්දේ දිනුවේ ඇයි... ඇයි?
    යුද්දේ දිනලා රට එක්සෙසත් කරලා දුන්නේ අයි?
    එහෙවු කොල්ලො දැන් පීචO වෙලා යන්නේ ඇයි........ඇයි?
    රාජ්පක්ශ පාලනේ ද ? අයි ඩොන්ට් නො වයි?

    යුද්දේ දින්න ෆොන්සෙකාව හිරේ දැම්මේ ඇයි..ඇයි?
    හමුදාවේ කොල්ලෝ ඒකට නොටොකින් ඇයි....ඇයි?
    ආරක්ෂක කෙලම් ගේ ඔර්ඩස් නිසාද ඇයි....ඇයි?
    මේහෙම ගියොත් හමුදාවට සොරි .කොම් වෙයි.වෙයි

    යුදවිරුවන් පීචO චොරවීලා යයි..
    මේකලේ දී ඔහොම වෙයිද/? IDONT KNOW Why?

    හසලක වීරයො වගේ කොල්ලො බිහිනොවන්නේ ඇයි..ඇයි?
    ගොට්ටා බය ලොකුමිනිහෙක් වගේ ඉන්නේ ඇයි?..ඇයි?
    හමුදාවක් මේත්ත්වෙට ඇදලා දැම්මේ ඇයි?'''ඇයි?
    ගොට්ටා තමි යි ඔවාදන්නේ.IDONT KNOW WHY?
     
    Sep 12, 2011
    884
    120
    0
    මූට හමුදා කඳවුරක වැරදිලාවත් පැත්ත පාලාතකටවත් යන්න එපා කියන්න. මුගේ පු* හිල ඇරිසෝනා ආවාටය වගේ ලොකු කරලා එවයි.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :S නිව්ස් බැලුවොත් හැමදාම ලේ රත් වෙන එකක් තියෙන්නේ. අනේ මන්දා මුංට රට බාරදීලා වෙන රටකට යන එක තමයි කරන්න වෙන්නේ