රිය පැදෙව්වොත් කස පහර

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
රිය පැදෙව්වොත් කස පහර

රිය පැදවීමට කස පහර දෙන රටක් ගැන ඔබ අසා තියෙනවද?? ඔව් 21 වන සියවසේ දෙවනි දශකයේ සිටියත් එවැනි ගල් යුගයේ නීතී ක්‍රියාත්මක වන ලුම්පන් රටවල් තමත් ලෝකේ තියෙනවා

ඔන්න රට තමයි සවුදි අරාබිය. නම කිව්ව ගමන්ම තේරෙනවා නේ ඉන්නේ කවුද කින්ද මන්ද කියලා.
සර්වකාලීන, විශ්වීය සාමයේ ආගම 100% අදහන මේ රටේ ශීමා කියන කාන්තාව වාහනයක් පැදෙව්වා කියලා ශාරියා නීතිය අනුව කස පහර 10ක් ගහන්න නියම කරලා

මේං ලිංක් එක

මේ කතන්දරේ බැලුවම මට හිතිච්ච දේවල් තමයි මේ
ඉස්ලාම් ආගම කාන්තාවට සම අයිතින් දීලා තියෙනවා කියලා ලෙබ්බෙලා පු* ඉරාගෙන කෑ ගැහුවත් කෝ එහෙම අයිතිවාසිකම් දීලා නෑ නේ. එදා ඔටුවා රයිඩ් කරෙත් පිරිමියා, අද ප්‍රාඩෝ, ලෑන්ඩ් රෝවර් රයිඩ් කරන්නෙත් පිරිමියා. කාන්තාව දෙවන/තෙවන පන්තියේ පුරවැසියෙක්, සමහර අවස්තා වලදි ගෘහස්ත සත්වයෙක්. කාන්තාවක් වාහනයක් පැදෙව්වම මොකක්ද වෙන්නේ?? මොනවා හරි හැලෙනවද?? නැති වෙනවද?? ඇයි මේ මිනිස්සු මෙච්චර කුහක ??

ඉතින් මේ වගේ කාන්තාවට කාන්තාවක් වීම නිසා සාමාන්‍ය සාමාජීය අයිතිවාසිකමක් වත් භුක්ති විදින්න දෙන්නේ නැති ආගමක් සර්වකාලීන විශ්වීය ආගමක් ද??

මේ සිද්දිය වෙලා තියෙන්නේ සවුදියේ රජා කාන්තාවන්ට 2015දි චන්ද බලය දෙන්න තීරණය කරලා දවස් 2කට පස්සෙලු. ඒක දැක්කම මට හිතුනේ අන්ත දුප්පත් රටවල් වල ගැහැනු/පිරිමි දෙපිරිසටම තියෙන චන්ද අයිතිය වත් මේ මහා සිරා ආගමේ මූලස්තානය තියෙන රටේ ගෑනුන්ට නැත්ද?? ඒකද ඉස්ලාමෙන් උගන්වන සර්ව-සාධාරණත්වය?? අල්ලගේ සමානාත්මතාවය??

හරි ඒවා පැත්තකින් තියමුකෝ. ලෙබ්බෙලා මොන සීන් දාලා හරි දඬුවම් දෙන එක හරි කියාගත්ත්තා කියමුකෝ. ඒත් මොකක්ද ඒ දීපු දඬුවම?? කස පහර 10?? වැරැද්දක් කරා නම් දඩයක්, සිර දඬුවමක් වගේ ශිශ්ඨ ක්‍රියාමාර්ගයක් ගන්ණේ නැතුව, ගල් යුගයේ මොහොමඩ් ඔටුවා පිට යන කාලේ ඔටුවොන්ට දුන්න දඬුවම් ක්‍රියාත්මක කරන එක මෙච්චර දියුණු ශිෂ්ඨසම්පන්න ලෝකයකට ගැලපෙනවාද?? මේ වගේ අමානුශික දඩුවම් ප්‍රමෝට් කරන එක ආගමකට ගැලපෙනවද???

පොඩ්ඩක් හිතලා බලන්න.... මේ අමානුශික නීති සංග්‍රහය තමයි මේ රටට ගේන්න සමහර ඇම්බැට්ටයෝ උත්සාහ කරන්නේ. :baffled::baffled: දැනුවත් වීම සහ පෙර සූදානම කෝකටත් හොදයි

_55613872_womencar.jpg

Nov 24, 2008
14,813
575
0
78
කෝ දැන් මේකෙ ඉන්න මුස්ලිම් කුකුල්ලු ටික:eek: ත්‍ර්ඩ් හයි ජැක් කරන්න කස්ටිය එකතු කොරනවද
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිස්සො බං..මොලේ නැති හරක්.මුන්ට ඉතින් ඉර පෙන්නලා හඳ කිව්වත් මුන් පිලි ගන්නව
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    :lol::lol::lol: මොනව කරන්නද අරාබිකාරයන්ගෙ තියෙන්නෙ රැවුල විතරයි මොලේ නැ
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    බින්දු;11023391 said:
    රිය පැදවීමට කස පහර දෙන රටක් ගැන ඔබ අසා තියෙනවද?? ඔව් 21 වන සියවසේ දෙවනි දශකයේ සිටියත් එවැනි ගල් යුගයේ නීතී ක්‍රියාත්මක වන ලුම්පන් රටවල් තමත් ලෝකේ තියෙනවා

    ඔන්න රට තමයි සවුදි අරාබිය. නම කිව්ව ගමන්ම තේරෙනවා නේ ඉන්නේ කවුද කින්ද මන්ද කියලා.
    සර්වකාලීන, විශ්වීය සාමයේ ආගම 100% අදහන මේ රටේ ශීමා කියන කාන්තාව වාහනයක් පැදෙව්වා කියලා ශාරියා නීතිය අනුව කස පහර 10ක් ගහන්න නියම කරලා

    මේං ලිංක් එක

    මේ කතන්දරේ බැලුවම මට හිතිච්ච දේවල් තමයි මේ
    ඉස්ලාම් ආගම කාන්තාවට සම අයිතින් දීලා තියෙනවා කියලා ලෙබ්බෙලා පු* ඉරාගෙන කෑ ගැහුවත් කෝ එහෙම අයිතිවාසිකම් දීලා නෑ නේ. එදා ඔටුවා රයිඩ් කරෙත් පිරිමියා, අද ප්‍රාඩෝ, ලෑන්ඩ් රෝවර් රයිඩ් කරන්නෙත් පිරිමියා. කාන්තාව දෙවන/තෙවන පන්තියේ පුරවැසියෙක්, සමහර අවස්තා වලදි ගෘහස්ත සත්වයෙක්. කාන්තාවක් වාහනයක් පැදෙව්වම මොකක්ද වෙන්නේ?? මොනවා හරි හැලෙනවද?? නැති වෙනවද?? ඇයි මේ මිනිස්සු මෙච්චර කුහක ??

    ඉතින් මේ වගේ කාන්තාවට කාන්තාවක් වීම නිසා සාමාන්‍ය සාමාජීය අයිතිවාසිකමක් වත් භුක්ති විදින්න දෙන්නේ නැති ආගමක් සර්වකාලීන විශ්වීය ආගමක් ද??

    මේ සිද්දිය වෙලා තියෙන්නේ සවුදියේ රජා කාන්තාවන්ට 2015දි චන්ද බලය දෙන්න තීරණය කරලා දවස් 2කට පස්සෙලු. ඒක දැක්කම මට හිතුනේ අන්ත දුප්පත් රටවල් වල ගැහැනු/පිරිමි දෙපිරිසටම තියෙන චන්ද අයිතිය වත් මේ මහා සිරා ආගමේ මූලස්තානය තියෙන රටේ ගෑනුන්ට නැත්ද?? ඒකද ඉස්ලාමෙන් උගන්වන සර්ව-සාධාරණත්වය?? අල්ලගේ සමානාත්මතාවය??

    හරි ඒවා පැත්තකින් තියමුකෝ. ලෙබ්බෙලා මොන සීන් දාලා හරි දඬුවම් දෙන එක හරි කියාගත්ත්තා කියමුකෝ. ඒත් මොකක්ද ඒ දීපු දඬුවම?? කස පහර 10?? වැරැද්දක් කරා නම් දඩයක්, සිර දඬුවමක් වගේ ශිශ්ඨ ක්‍රියාමාර්ගයක් ගන්ණේ නැතුව, ගල් යුගයේ මොහොමඩ් ඔටුවා පිට යන කාලේ ඔටුවොන්ට දුන්න දඬුවම් ක්‍රියාත්මක කරන එක මෙච්චර දියුණු ශිෂ්ඨසම්පන්න ලෝකයකට ගැලපෙනවාද?? මේ වගේ අමානුශික දඩුවම් ප්‍රමෝට් කරන එක ආගමකට ගැලපෙනවද???

    පොඩ්ඩක් හිතලා බලන්න.... මේ අමානුශික නීති සංග්‍රහය තමයි මේ රටට ගේන්න සමහර ඇම්බැට්ටයෝ උත්සාහ කරන්නේ. :baffled::baffled: දැනුවත් වීම සහ පෙර සූදානම කෝකටත් හොදයි

    _55613872_womencar.jpg

    umbata thiyena kekkuma mokadda ehe kasapahara dunnath ekai naguta kepuwath ekai, eeaka lankawwata genalla kaloth thama umba wadha wenna one,

    balapuhama loke prashna gena wada wenne umbala wage patu adahas thiyena minisssu,

    ochchara kathakarana umba gahapanko UN ekata pethsamak,

    kohen hari mokak hari ekak hoyagena ithin enawa methana kotawanda, umbe koheda oya amaruwa thiyenne, anika umba jeewathwena samajaye thanikarama inne ekama jaathiyata ho aagamata ayath minisssu/kollo/kello witharada,

    ei ochchara bolanda saha anthawadhi, samajaya diha pulul widihata balanawa.
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka
    අනේ අම්මප මුන්ට ඔටුවෙකුට තියෙන තරම වත් මොලයක් නැනේ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    umbata thiyena kekkuma mokadda ehe kasapahara dunnath ekai naguta kepuwath ekai, eeaka lankawwata genalla kaloth thama umba wadha wenna one

    මම මනුස්සයෙක් නිසා. තිරිසන් නීති මනුශ්‍යත්වයට නුසුදුසු බව මම විශ්වාස කරන නිසා. කාන්තාවන් යනු දෙවන පන්තියේ පුරවැසියන් හෝ ගෘහස්ත සතුන් බව මම විශ්වාස නොකරන නිසා
    සහ ලංකාවටත් මේ මිනිසත්කමට නිගා දෙන නීතිය ගේන්න උත්සාහ කරන නිසා :no::no:

    balapuhama loke prashna gena wada wenne umbala wage patu adahas thiyena minisssu,

    වැරැද්දට වැරැද්ද කියන්න පුලුවන් වීම කොන්ද පණ ඇතිකම. :rofl::rofl:

    ochchara kathakarana umba gahapanko UN ekata pethsamak,

    මේ ක්‍රියාවට මාගේ විරුද්ධතාවය ඊ තැපෑල හරහා දන්වා ඇත :lol::lol: ඒක නිසා ඒ ගැන කියන්න ඕන නෑ. මට තියෙන ප්‍රශ්ණය ඔය අන්තගාමියෝ ටික අපි කිව්වට මේ තිරිසන් නීති වෙනස් කරයිද??

    kohen hari mokak hari ekak hoyagena ithin enawa methana kotawanda, umbe koheda oya amaruwa thiyenne, anika umba jeewathwena samajaye thanikarama inne ekama jaathiyata ho aagamata ayath minisssu/kollo/kello witharada,

    මොන ආගමේ හිටියත්, මොන සමාජේ හිටියත් තිරිසන් වැඩේ තිරිසන් වැඩේම තමයි. උඹට මේක දැක්කම හිතට අමාරු නම් කරන්න ඕන මට කනිපින්දම් කියන එක නෙවෙයි, පුලුවන් නම් මේ වගේ තිරිසන් නීති අහෝසි කරගන්න කියලා උඹලගේ සැට් එකේ අයට කියන එක:no::no:

    ei ochchara bolanda saha anthawadhi, samajaya diha pulul widihata balanawa.

    අන්තවාදී මම නෙවෙයි තොපි. කාන්තාව දෙවන පන්තියට දාපු එක තමයි අන්තවාදිකම. මොකක්ද මෙතන තවත් පලල් කරලා බලන්න තියෙන්නේ??

    මේ වැඩේ වැරදියි. ඒ ගැන තර්කයක් නෑ. වැරදි වැඩේ පෙන්නපු මට පාට් දාන්නේ නැතුව වැරැද්ද නිවැරදිකර ගන්න :rofl::rofl: ඒකයි මනුස්සකම
     
    Status
    Not open for further replies.