මේක ගැන දන්නවද?
ශ්‍රී ලකාවේ අනුමත වර්ණක E102
Tartrazine (E102)
මෙහි රසායනික සංයුතිය
මෙම E102 වර්ණකය කහ පාට අහර සඳහා යොදාගනියි. අපි ආහාරයට ගන්න යෝගට්,චීස්,ජෑම්,බීම වර්ග,බිස්කට්,චොකලට් වැනි විශාල ආහාර ප්‍රමාණයකට මෙම වර්ණකය බාවිතා කරයි.
අපි ගන්න ආහාර වල සංයුතිය හොයන්නේ කියෙන් කී දෙනාද? එත් පැකට් කරපු සෑම ආහාරයකම කවරයේ ආහාරය නිපදවීමට බාවිත කල ද්‍රව්‍යයන් සඳහන් වෙනවා.
අපි මේ රස කරකර කන E102 පිළිකාකාරකයක් කියල ඔයාල දන්නවද?
අපේ රටේ අනුමත වර්ණකයක් උනාට වෙනත් අටවල් වල මෙය තහනම් වර්ණකයක්
මෙන්න උදාහරණ
කන්නට පෙර සිතා බලනු !!
පිළිකාවක් යනු වර්දන වේගය ඉතා අදික වූ සෛලයකි. මෙය වැඩි වී ශරීරය පුරා පැතිරයයි.
එම කාර්යය වේගවත් කිරීම පිළිකාකාරකයන් මගින් සිදු වේ.
පිලිකා සෛලයක්
තයිරොයිඩ් පිලිකා දර්ශන
Tartrazine (E102)
මෙහි රසායනික සංයුතිය
මෙම E102 වර්ණකය කහ පාට අහර සඳහා යොදාගනියි. අපි ආහාරයට ගන්න යෝගට්,චීස්,ජෑම්,බීම වර්ග,බිස්කට්,චොකලට් වැනි විශාල ආහාර ප්‍රමාණයකට මෙම වර්ණකය බාවිතා කරයි.
අපි ගන්න ආහාර වල සංයුතිය හොයන්නේ කියෙන් කී දෙනාද? එත් පැකට් කරපු සෑම ආහාරයකම කවරයේ ආහාරය නිපදවීමට බාවිත කල ද්‍රව්‍යයන් සඳහන් වෙනවා.
අපි මේ රස කරකර කන E102 පිළිකාකාරකයක් කියල ඔයාල දන්නවද?
අපේ රටේ අනුමත වර්ණකයක් උනාට වෙනත් අටවල් වල මෙය තහනම් වර්ණකයක්
මෙන්න උදාහරණ
What does it do?
The chemical structure of tartrazine is similar to aspirin. So asthmatics & others with aspirin sensitivity are particularly prone to adverse reactions to products containing tartrazine.
In addition to this, it has been linked to quite a list of damaging and unpleasant reactions, including:
anxiety
eosinophilia (an increase in specific forms of white blood cells)
migraines
OCD (obsessive compulsive disorder)
clinical depression
hives
hyperactivity
asthma attacks
permanent DNA damage
sleep disturbances/insomnia
heart palpitations
blurred vision
rhinitis
eczema & other skin rashes
general all-over weakness
*thyroid cancer
hot flushes
source :- http://healthyalternatives.co.nz/2011/09/19/food-additives-tartrazine-e102/
E102 :-Tartrazine
FD&C Yellow No:5; CI Acid Yellow23, CI Food Yellow 4. Coal tar dye. Polycyclic Aromatic Hydrocarbon. Cancer probability. Known to provoke asthma attacks (though the US FDA** do not recognise this) and urticaria (nettle rash) in children (the US FDA** estimates 1:10 000), altered states of perception and behaviour, uncontrolled hyper agitation and confusion; wakefulness in young children. Is known to inhibit zinc metabolism and interfere with digestive enzymes. Tartrazine sensitivity is also linked to aspirin sensitivity; used to colour drinks, sweets, jams, cereals, snack foods, canned fish, packaged soups and a dye for wool and silk..
Banned in Norway, Austria and Finland. Restricted use in Sweden and Germany.
source :- http://www.mbm.net.au/health/100-181.htm
E102
Tartrazine, FD&C Yellow 5
A synthetic yellow azo dye found in fruit squash, fruit cordial, coloured fizzy drinks, instant puddings, cake mixes, custard powder, soups, sauces, ice cream, ice lollies, sweets, chewing gum, marzipan, jam, jelly, marmalade, mustard, yogurt and many convenience foods together with glycerin, lemon and honey products. It can also be found in the shells of medicinal capsules. It can also be used with E133 Brilliant Blue FCF or E142 Green S to produce various green shades e.g. for tinned processed peas.
It appears to cause the most allergic and/or intolerance reactions of all the azo dyes, particularly amongst those with an aspirin intolerance and asthmatics. Other reactions can include migraine, blurred vision, itching, rhinitis and purple skin patches, (because of this more use is now being made of E160b, Annatto). In conjunction with E210, Benzoic acid, tartrazine appears to create an overactivity in children and is one of the colours that the Hyperactive Children's Support Group recommends be eliminated from the diet of children.
Whilst being a very commonly used colour in the UK its use is banned in Norway and Austria.
source :- http://www.laleva.cc/food/enumbers/E100-E110.html
Ban the food additives Now !
Ban the food additives: E102, E104, E110, E122, E124, E129, E211 Now !
source :- http://need2know.whynotnews.eu/?p=424
කන්නට පෙර සිතා බලනු !!
පිළිකාවක් යනු වර්දන වේගය ඉතා අදික වූ සෛලයකි. මෙය වැඩි වී ශරීරය පුරා පැතිරයයි.
එම කාර්යය වේගවත් කිරීම පිළිකාකාරකයන් මගින් සිදු වේ.
පිලිකා සෛලයක්
තයිරොයිඩ් පිලිකා දර්ශන









