<<<කෑම කාලා මේවා කරනවද? හපොයි එහෙනම්>>>
ඔබත් මාත් නොකල යුතු,
නමුත් ඔබත් මාත් හොද යැයි සිතා කරන
අපගේ හොදපුරුදු 7
නමුත් ඔබත් මාත් හොද යැයි සිතා කරන
අපගේ හොදපුරුදු 7
1
ගොඩක් අය කෑවට පස්සේ දුමක් දාන්න පුරුදු වෙලා ඉන්නවා, කෑවට පස්සේසිගරට් එකක් ඕනෙමයි නැත්තම්
කෑම දිරවන්නෙත් නැ වගේ, කෑම කාපුගමන් සිගරට් එකක් බිම එක ලග සිගරට් 10ක් බිව්වා හා සමානයි කියලා හොයාගෙන තියෙනවා, ඊට අමතරව පිලිකා සැදිමටමෙය බලපාන වැඩක් කියලත් ඔප්පු වෙලා තියෙනවා, මීට පස්සේ ඉතින් කෑමෙන් පස්සෙ සිගරට්ඕනනම් මේකත් මතල තියාගන්නකෝ

2
කෑවට පස්සේ අනිත් අතට අපි අතුරුපස විදියට
පලතුරු කන්න පුරුදුවෙලාඉන්නවා, බලන් ගියාම මේකත් එච්චර හොද නෑලු, කාපු ගමන් පලතුරු කෑවම බඩ තුල කැලැල් සහ
පුංචි තුවාල වගේ දේවල් සෑදෙනවලු,
බත් කාලා පැයක් පැය බාගයකට පස්සේ කන්න කියලා තමා කියන්නේ
පලතුරු කන්න පුරුදුවෙලාඉන්නවා, බලන් ගියාම මේකත් එච්චර හොද නෑලු, කාපු ගමන් පලතුරු කෑවම බඩ තුල කැලැල් සහ
පුංචි තුවාල වගේ දේවල් සෑදෙනවලු,
බත් කාලා පැයක් පැය බාගයකට පස්සේ කන්න කියලා තමා කියන්නේ
3
අපේ අය පටි ගලවන්න ගොඩාක් ආසයි, කෑවට පස්සේ කලිසමේ බෙල්ට් එක ලුස්කරගන්න කතාව ගැන මම මේ කියන්නේ, බඩ පැලෙන්න කාලා කාලා, බෙල්ට් එක ලුස් කලාම
බඩ පහතට නෙරලා බඩවැල් වලට අතුරු ආබාධ
සිද්ධ වෙන්න පුලුවන්. ඒ නිසා තරමට කාලා
පටි තද කරගන්න හරිද
බඩ පහතට නෙරලා බඩවැල් වලට අතුරු ආබාධ
සිද්ධ වෙන්න පුලුවන්. ඒ නිසා තරමට කාලා
පටි තද කරගන්න හරිද
4
කෑවට පස්සේ තවත් සමහරු තේ බොනවා,
තේ කොළ වල තියෙන ඇසිඩ් ගතිය නිසා ආහාර වල තියෙන පෝෂණ ගුණය උරා ගන්නවා, ඊට අමතරව
ආහාර දිරවිමත් ප‍්‍රමාද කිරිමක්සිදු කරනවා,
අන්තිමට කාපු කෑම වල කිසි ගුණයක් නෑ
තේ කෝප්පයක් නිසා
තේ කොළ වල තියෙන ඇසිඩ් ගතිය නිසා ආහාර වල තියෙන පෝෂණ ගුණය උරා ගන්නවා, ඊට අමතරව
ආහාර දිරවිමත් ප‍්‍රමාද කිරිමක්සිදු කරනවා,
අන්තිමට කාපු කෑම වල කිසි ගුණයක් නෑ
තේ කෝප්පයක් නිසා
5
කාපු ගමන් නාන්න ලෑස්ති වෙන්නත් එපා,
සමහරු කාලා තමා නාගන්නේ,
අපි නානකොට අපේ ඇගේ ලේ ගමනා ගමනය
වැඩිපුර අත් සහ කකුල් වල ගමන් කරනවා,
කෑම කාලා නෑමෙන් සිදුවන්නේ ආහාර ජිරණයට
ලේ ගමනා ගමනය රුකුල් නොවිමයි,
මොකද වැඩි පුර ලේ ගමන් කරන්නේ
අත් සහ පාද වලට බැවින්
සමහරු කාලා තමා නාගන්නේ,
අපි නානකොට අපේ ඇගේ ලේ ගමනා ගමනය
වැඩිපුර අත් සහ කකුල් වල ගමන් කරනවා,
කෑම කාලා නෑමෙන් සිදුවන්නේ ආහාර ජිරණයට
ලේ ගමනා ගමනය රුකුල් නොවිමයි,
මොකද වැඩි පුර ලේ ගමන් කරන්නේ
අත් සහ පාද වලට බැවින්
6
තවත් සමහරු බඩ පැලෙන තරමට කාලා,
ඇග මහත් විම, බඩ නෙරා එම වැලැක්විමට කෑම කාලා ඇවිදින්න යනවා, සමහරු තරමක් වේගයෙන් දුවනවා,
ගොඩක් අයගේ මතයක් තියෙනවා,
කාපු ගමන් ටිකක් ව‍්‍යායාම කලාම බඩ අඩු වෙනවා කියලා
එක 100% බොරු,
එමගින් සිදුවන්නේ ආහාර වල තියෙන පෝෂණය හින විමක් සහ ආහාර දිරවිමට බාධා විමක්ය,
කෑමෙන් පෙයක් දෙකක් ගියාට පසු ඇවිදින්න වුවමනානම්
කලාට ගැටලුවක් නැත

7
කාලා කාලා පෙරේතයා පොලවේ ගැහුවා වගේ සමහරු ඉක්මනින් නින්දට යනවා,
මේ නිසා සිද්ධ වෙන්නේ බඩ වැඩි වැඩියෙන් නෙරා එම, ගෑස්ටික් වැනි රෝග ඇති විම සහ ආහාරදිරවිම අවම විමයි, කාලා පැයක් වත් ඉදලා
නිදාගත්තනම් තමා හොද
මේ නිසා සිද්ධ වෙන්නේ බඩ වැඩි වැඩියෙන් නෙරා එම, ගෑස්ටික් වැනි රෝග ඇති විම සහ ආහාරදිරවිම අවම විමයි, කාලා පැයක් වත් ඉදලා
නිදාගත්තනම් තමා හොද
වැදගත්ම කාරනය තමා ඉහත සදහන් දේවල්
කෑමෙන් පස්සේ නොකරන්න, එත්තොපි මේක කියවපු ගමන් අනිත් එවුන්ටත් බලාගන්න බම්ප් එකක් හරි කොමෙන්ටුවක් හරි දාලායන්න

කෑමෙන් පස්සේ නොකරන්න, එත්තොපි මේක කියවපු ගමන් අනිත් එවුන්ටත් බලාගන්න බම්ප් එකක් හරි කොමෙන්ටුවක් හරි දාලායන්න

මෙය මට ලැබුනේ මේල් එකකින්,
English තිබුණු විස්තර කාටත් හොදක් වෙන්න
සිංහලෙන්ම කොටලා මගේ වචනත් එක්කම දැම්මා, වැදගත් කරුණු ටිකක් නිසා ඉක්මන්ටම එලකිරියාලුවෝ එක්ක බෙදාගන්න හිතුනා
English තිබුණු විස්තර කාටත් හොදක් වෙන්න
සිංහලෙන්ම කොටලා මගේ වචනත් එක්කම දැම්මා, වැදගත් කරුණු ටිකක් නිසා ඉක්මන්ටම එලකිරියාලුවෝ එක්ක බෙදාගන්න හිතුනා
ගලයා

,ස්තුතියි අපත් සමග බෙදාහදා ගත්තාට
.