ගැහැණු 3 දෙනෙක් ඉන්නවා
ගුරුතුමිය සමන්ගෙන් ප්රශ්න කරයි ගුරුතුමිය. - වැටක් උඩ කුරුල්ලෝ 5 දෙනෙක් ඉන්නවා. එක කුරුල්ලෙකුට වෙඩි තිබ්බොත් කී දෙනෙක් ඉතුරු වෙයිද? සමන්. - කිසිවෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම ඉගිලී යනවා. ගුරුතුමිය. - නැහැ. 4 දෙනෙක් ඉතුරු වෙනෙවා. එත් මම කැමති සමන් හිතන වීදියට. සමන්. මිස්ගෙන් මට ප්රශ්නයක් අහන්ඩ පුලුවන්ද? ගුරුතුමිය. අහන්ඩ සමන්... සමන්. ice cream කන ගැහැණු 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඒක ලෙවකනවා. එක්කෙනෙක් ඒක හපනව. එක්කෙනෙක් ඒක උරණව. මේ අයගෙන් කසාද බැඳපුකෙනා කව්ද. ගුරුතුමියට හොල්මන්.... කල්පනාකරලා කිව්වා උරණ එක්කෙනා කියල. සමන්.... නෑ මිස්... අතේ මුදද් තියන කෙනා. එත් මම කැමති මිස් හිතන විදියට.



