අතිශෙයින්ම Tv Shows බලන කට්ටිය සදහා පමණි
මම මේ කියන්න යන්නේ software එකක් ගැන. මේක Tv shows බලන කට්ටියට හුගක් වැදගත් වේවි. මේක නම තමා Tv Freak. මේක ගැන සමහරු අහල ඇති. මේකේ අලුත් version එක ඊයේ release උනා.මම මේ කියන්න යන්නේ අලුත් version එකේ විස්තර ටික... හරි හරි වටේ යන්නේ නැතුව මම සීන් එක කියන්නම්කො
tv shows බලන්න විදි 2 ක් තියනවා. 1 ක් තමා download කරලා බලන එක. අනික් විදිහ තමා online(online streaming) බලන එක. අද කාලේ මිනිස්සු download කරලා tv shows බලන එකෙන් හුගක් ඈත් වෙලා තියනවා. මොකද එක මහා ඇනයක් නිසා. අනික අද තියන flash technology එක නිසා ඉස්සර වගේ buffer වෙනකන් බලන් ඉන්න ඕනෙත් නැනේ.
tv Freak කියන software එකෙන් කරන වැඩ හුගක් තියනවා. එවලින් ප්‍රධානම එක තමා Tv Shows, online බලන්න Streming links search කරලා දෙන එක. ඔන්න දැන් කට්ටිය හිතන්න ගනී aiyoo මේක මොකක්ද අපි link එකක් කොහෙන් හරි හොයාගන්නවනේ කියල.
එහෙම හිතන කට්ටියම දන්නවා ඇති links හොයන්න ගියාම කන කට්ට. අනික සමහර links broken! තව වෙලාවකට season එකේ බාගයකට තමා ලිනක්ස් තියෙන්නේ. ඔය වෙලාවට තමා එපාම වෙන්නේ.
අපි මේ software එකේ episode එකක් select කරලා search button එක click කලාම, මේ software එක ලෝකේ තියන ප්‍රධානම video servers(megavideo,videobb......) වලට connect වෙලා එවල තියන 1st pages වලින් streaming links ඔක්කම download කරලා අපිට දෙනවා. දැන් කට්ටිය හිත්ඊ මොකක්ද මේ 1st page එකේ සීන් එක කියල.
video server එකක 1st page එකේ තමා තියෙන්නේ faaaastම streaming ලිනක්ස්.
අනික මේ software එකෙන් broken,paid,low quality ලිනක්ස් ඔක්කොම අයින් කරනවා.
මේකේ tv shows 120 ක් විතර lsit කරලා තියනවා. අපිට ඕනේ නම් අලුත් tv shows add කරන්නත් පුළුවන්. මේකේ මේ වගේ සීන් හුගක් තියනවා. මම තව 2ක් විතර කියන්නම්(අත් දෙක රිදෙනවෝ !!)
මේක search engine එකක්. ඒ නිසා ඕනෑම tv show එකක අලුත් episode එකක් අපු ගමන්ම මේකෙන් බලන්න පුළුවන්
අනික තමා epsiode එක බලන්න කලින් එකේ screen shot එකක් ගන්න පුළුවන්. තව epsiodes වල summaries වගේ ඒවා ගන්නත් පුළුවන්.
මේක තමා ලෝකේ තියන එකම streaming links search engine එක.
හරි හරි මේක කොහෙන්ද download කරගන්න පුළුවන් කියලත් කියන්නම්කො.
මෙන්න මේක තමා site eka එක.
http://www.gettvfreak.com/p/download-tv-freak.html
මේක run කරන්න JRE(java runtime environment) කියන එකත් ඕනෙලු.
එකත් මේ page එකේ තියන link එකෙන් download කරන්න පුළුවන්..
මෙ software එකේ screen shot එකක් මෙන්න.
අම්මෝ දැන් නම් පිස්සු වගේ මේක ගහල. මම යනවා episode එකක් බලන්න.

කට්ටිය මට සලකන්නනම් එපෝ !!
බම්ප් එකක් තිබුනම ඇති !! 

Last edited: