හැමදාම අලුත් දෙයක් දෙන්න හිතුන නිසා අද නම් දෙන්න යන්නේ මරැ භාණ්ඩයක් මේකෙන් වෙන්නේ අපේ මැෂින් එකේ තියෙන අපට අවශ්‍ය Divers නැත්තං soft wear අපේ com එකේ නැත්තං ඒවා internet හරහා Automatically ඩවුන්ලෝඩ් කරගෙන automatically install කරලත් දෙනවා... Drives හෙය හෙයා අඩන්න ඕනේ නෑ... මරැ නේද හරි අපි පටන් ගමුකෝ
මේක තමයි නම
DriverEasy
මේක තමයි නම
DriverEasy
මොනව කරන්නත් මුලින් මේක බාගෙන ඉන්නකෝ
http://depositfiles.com/files/wlqdlhkla
http://www.ziddu.com/download/14204053/DriverEasy_Setup.exe.html
ඔය ඕනේ එකකිත් බාගන්න
හරි ද දැන් මුලින්ම බාගත්ත එක instroll කරගන්න කෝ
හරිද
දැන් මුලින්ම එනවා මේ වගේ එකක්
බය නැතුව SCAN NOW කියන එක
ක්ලික් කරන්න හරිද
දැන් මුලින්ම එනවා මේ වගේ එකක්
බය නැතුව SCAN NOW කියන එක
දැන් මේ වගේ එකක් ඒවි
මේ පෙන්නන්නේ ඔයාගේ මැෂින් ඒකට අවශය Drivers ... දැන් GET DRIVERS කියන එක ක්ලික් කර්න්න
දැන් Download all දෙන්න
ඉතිං එච්චරයි.... කරන්න තියෙන්නේ දැං ආයෙත් ස්කෑන් කරල බලන්නකෝ දැං අර Drives ඔක්කකෝම හරියටම වැටිල ඈති ....
ඉතිං ඕක තමයි මෙකෙන් වෙන්නේ ... මරැ නේ ... . වැඩේ හොදයිනං මටත් සලකන්න හොදේ .. කට්ට කාල මේක ටයිප් කලේ
Last edited:
.XP එකටත් වැඩ නේද?