|| මේවා බැලුවත් මාර ගැම්මක් එනවා.. ||

|| මේවා බැලුවත් මාර ගැම්මක් එනවා.. ||

මේ ලංකාවේ ක්‍රිකට් වල බැලුවත් ගැම්මක් එන video clips ටිකක්....

ඔය කට්ටියත් මේ වගේ හැගීම් දනවන, ඕනෑම ක්‍රීඩාවක හරි කෙටි චිත්‍රපටයක් හරි video මේ ත්‍රෙඩ් එකට දාන්න....

කට්ටියට බලාගන්න බම්ප් එකක් හරි දාන්න අමතක කරන්න එපා.......

හොද නම් ඉතින් මටත් සලකල යන්න....

Last edited:
ගල්පාත මහත්තයා;11060702 said:
එලකිරි මචන්,
දකිද්දි ආසයි,
එ වුනාට පරිපාලනය සහ ක‍්‍රිඩාව දැන් නරක අතට යන්නේ,
දුකයි එ ගැන

මටත් ඒ ගැන නම් පට්ට දුකයි.... එත් මේවා බලනකොට අමුතුම ගටක් බන් දැනෙන්නේ....
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මයිල් කෙලින් වෙලා, ඇගේ ඇඩ්රිනලින් සාන්ද්‍රණය වේගෙන් ඉහල ගිහිල්ලා, පුදුම ආඩම්බරයක් දැනෙන්නේ....හිතට.......
    මේ අපේ කොල්ලෝ.......
    මේ අපේ කොල්ලෝ..............!!!!!
     
    ආයෙත් අහල....

    මයිල් කෙලින් වෙලා, ඇගේ ඇඩ්රිනලින් සාන්ද්‍රණය වේගෙන් ඉහල ගිහිල්ලා, පුදුම ආඩම්බරයක් දැනෙන්නේ....හිතට.......
    මේ අපේ කොල්ලෝ.......
    මේ අපේ කොල්ලෝ..............!!!!!

    ආයෙත් අහල....!!!!
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මයිල් කෙලින් වෙලා, ඇගේ ඇඩ්රිනලින් සාන්ද්‍රණය වේගෙන් ඉහල ගිහිල්ලා, පුදුම ආඩම්බරයක් දැනෙන්නේ....හිතට.......
    මේ අපේ කොල්ලෝ.......
    මේ අපේ කොල්ලෝ..............!!!!!

    :yes::yes:
    :yes::yes: